Lite Cinemas

Lite Cinemas 🎬 Lite Cinemas – Your Neighborhood Cinema 🏡
🍿 Bringing you the best movie experience with modern technology, comfort, and entertainment closer to home ✨

27/09/2026

ඔක්තෝබර් 2 සිකුරාදා දින සිට "ආයු" නැවතත් ලයිට් සිනමා ශාලාවලට!

මහරගම ඇමිටි ලයිට්, මොරටුව මැක්ස් ලයිට්, කඩුවෙල විජයන්ති ලයිට්, සහ මාතර ස්කයි ලයිට් ශාලා අවට සිනමා රසිකයින්ට නැවතත් චත්‍ර වීරමන්ගේ සම්මානනීය සිනමා කාව්‍යය නැරඹීමට ඇති අවස්ථාව මග නොහරින්න!
--------------------
"Āyu" returns to Lite Cinemas this Friday the 2nd of October!

Don't miss the opportunity to experience Chathra Weeraman's award winning cinematic masterpiece at Amity Lite Maharagama, Maxx Lite Moratuwa, Vijayanthi by Lite Kaduwela, and Sky Lite Matara this weekend!

🙏☸️ පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ☸️🙏භික්ඛුණී ශාසනයේ ආරම්භය සිහිපත් කරන පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයය...
25/09/2026

🙏☸️ පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ☸️🙏
භික්ඛුණී ශාසනයේ ආරම්භය සිහිපත් කරන පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි අද. 🙏
මහා ප්‍රජාපතී ගෝතමී උත්තමාවිය ඇතුළු භික්ඛුණී සංඝයා වහන්සේලා සිහිපත් කරමින්, මෙත් සිතින් මෙම උතුම් දිනය සමරමු. 🌸🙏
ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🌸🙏
අද දිනයේදී අපගේ සියලු සිනමාශාලා වසා තැබෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.
ටිකට්පත් සහ දර්ශන වේලාවන් සඳහා www.litecinemas.lk වෙත පිවිසෙන්න.

24/09/2026

The battle isn’t over. The legacy isn’t done. And some moments deserve to be seen on the big screen… again.
Relive the unforgettable experience of Avengers: Endgame - Encore when it returns to Lite cinemas TOMORROW. 🎬⚡
✅ Screening from September 25
🎫 Get Tickets Now www.litecinemas.lk

The countdown to DEHSHAT has begun ❤️‍🔥  is ready to ROAR on 24.12.2026 in Lite cinemas. 🎫 Tickets soon on www.litecinem...
24/09/2026

The countdown to DEHSHAT has begun ❤️‍🔥
is ready to ROAR on 24.12.2026 in Lite cinemas.
🎫 Tickets soon on www.litecinemas.lk

අපි දකින හීන දවසක අපේ ජීවිතයම පාට කරාවි 🥰Cricket Sadu Movie 🏏❤️🎬 දැන් ඔබගේ අසල්වැසි Lite සිනමාශාලාවේදී...🎫 ප්‍රවේශපත් සඳ...
24/09/2026

අපි දකින හීන දවසක අපේ ජීවිතයම පාට කරාවි 🥰
Cricket Sadu Movie 🏏❤️
🎬 දැන් ඔබගේ අසල්වැසි Lite සිනමාශාලාවේදී...
🎫 ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න www.litecinemas.lk වෙත.

ONE. MORE. DAY. ❤️‍🔥Relive the unforgettable experience of Avengers: Endgame - Encore when it returns to Lite cinemas TO...
24/09/2026

ONE. MORE. DAY. ❤️‍🔥
Relive the unforgettable experience of Avengers: Endgame - Encore when it returns to Lite cinemas TOMORROW. 🎬⚡
✅ Screening from September 25
🎫 Get Tickets Now www.litecinemas.lk

23/09/2026

This is a second chance. The fight of our lives. ❤️‍🔥
Experience Avengers: Endgame - Encore at Lite cinemas on Big screen again, from this Friday. 🎬⚡
✅ Screening from September 25
🎫 Get Tickets Now www.litecinemas.lk

23/09/2026

පුංචි කාලෙම ආදරේ අහිමි වුනු අසේකා 🥹⭐️🎥
ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie ✨
ඔයත් එන්න, ආදරයෙන් පිරී ඉතිරෙන ඔබේ ළඟම ඇති අසල්වැසි Lite සිනමාශාලාවට ...
🎫 ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න www.litecinemas.lk වෙත.

22/09/2026

Avengers, assemble. ❤️‍🔥
BOOKINGS ARE NOW OPEN 😍
Experience Avengers: Endgame - Encore at Lite cinemas again, on this Friday. 🎬⚡
✅ Screening from September 25
🎫 Get Tickets Now www.litecinemas.lk

25/08/2026

RAYA & TICKET, ONE on ONE ✊
ONE ROCKING STAR ⭐️, Ready to INTOXICATE 🔥
Bookings Open Now 🎟
🎫 www.litecinemas.lk
✅ Screening From August 26th

Address

128, Gangarama Road, Boralesgamuwa
Colombo
10280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 12:30

Alerts

Be the first to know and let us send you an email when Lite Cinemas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lite Cinemas:

Shortcuts

Share

Category