W - FM

W - FM Warning ! Too Many Good Movies Ahead ⚠️️
(3)

Hai Jawani Toh Ishq Hona Hai (2026) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  4.2/10💠 Genre         -  Romance / Comedy 💠 L...
10/08/2026

Hai Jawani Toh Ishq Hona Hai (2026) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 4.2/10
💠 Genre - Romance / Comedy
💠 Language - Hindi
💠 Subtitles - Ashen Kavindu (Zoom)

"Hai Jawani Toh Ishq Hona Hai" කියන්නේ ලස්සන , විනෝදයට බර රොමෑන්ටික් කොමඩි කැටගරි එකට වැටෙන හින්දි ෆිල්ම් එකක්. ඔයා ආදර කතා , කොමඩි එක්ක ලස්සන හොඳ සිංදු තියෙන ජොලි ෆිල්ම් බලන්න ආස කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම සෙට් වෙයි...

මේ ෆිල්ම් එකේ කතාව ප්‍රධාන වශයෙන්ම දිවෙන්නේ තරුණ කාලේ ඇතිවෙන ආදරය සහ ඒ වටා වෙන විහිළු තහළු සහ පොඩි පොඩි අකරතැබ්බවල් ගැන. කතාව ඇතුළේ ප්‍රධාන චරිත අතර තියෙන ලස්සන බැඳීම , පවුලේ අය , යාළුවන් අතර වෙන සිද්ධි වගේම ආදරය දිනාගන්න කරන විහිළු වැඩ ටික ඉතාම හාස්‍යජනක විදිහට තමයි කතාව ඇතුලෙ ඉදිරිපත් කරල තියෙන්නේ. ඔයාටත් නිවාඩු වෙලාවක හිත නිදහස් කරගෙන , හොඳට හිනාවෙලා බලන්න පුළුවන් ෆන් ෆිල්ම් එකක් තමයි මේක...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1353974903614573/permalink/1354010386944358/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1353974903614573/permalink/1354040406941356/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1353974903614573/permalink/1354073376938059/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1353974903614573/permalink/1354134653598598/?app=fbl

Balan : The Boy (2026) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  8.1/10💠 Genre         -  Thriller / Survival Drama 💠 Langu...
09/08/2026

Balan : The Boy (2026) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 8.1/10
💠 Genre - Thriller / Survival Drama
💠 Language - Malayalam
💠 Subtitles - CineMX Sub Team

ඔන්න මළයාලම් සිනමාව පැත්තෙන් ආයෙත් හික් ගෑවෙන ෆිල්ම් එකක් රිලීස් වෙලා තියෙනවා. මේව ඉතින් ඇක්ෂන් හොරර් වලට කැමති අයටනම් වැඩක් නැතුව ඇති. දන්න අයනම් දන්නවා මේ වගේ ෆිල්ම් වල තියෙන රහ...

ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ "චිදම්බරම්" විසින්. මෙයා තමයි මළයාලි සිනමාවේ මං සලකුණක් තිබ්බ ඔයාල කවුරුත් දන්න සුප්‍රසිද්ධ "Manjumel Boys" ෆිල්ම් එක අධ්‍යක්ෂණය කළේ. මේකෙ රචනය "ජීතු මාධවන්". අන්න ඒ කියපු සුසං‍යෝගය එකතු වෙලා කරන වැඩක් තමයි මේ පොඩි කොල්ලගෙ කතාව...

කතාව පැත්තට ගියොත් එහෙම...

සංතෝසයෙන් ජීවත් වුන එක පවුලක පියා අලියෙක් පහර දීල මිය යනවා. ඒ පවුලෙ බිරිඳයි වයස අවුරුදු හයක වගේ කුඩා දරුවෙකුයි අනාථ වෙනවා. ඒ අම්මා දරුවත් අරන් නගරයට යනවා. මේ දෙන්නට ජීවත් වෙන්න විශාල අරගලයක් කරන්න වෙනවා. ගමෙන් ගමට , කඩ කාමර , වැඩපොළවල් , කන්‍යාරාම , පොහොසත් මිනිස්සුන්ගෙ ගෙවල් වල වැඩකාරකමේ වගේ නවාතැන් පොළවල් ගොඩක , විවිධ කතන්දර රැසක් එක්ක මේ අම්මටයි පුතාටයි ජීවත් වෙන්න සිද්ධ වෙනවා. කොහොමහරි අන්තිමට මේ දෙන්න එක තැනක නතර වෙනවා. කතාවෙ හොඳම ටික පටන් ගන්නෙ එතනින්. කුතුහලය තියාගෙන බලන්න ඕනෙ නිසා මං ඔයිට වැඩිය කියන්න යන්නෙ නෑ. අන්තිම වෙනකන්ම කතාවෙ වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බෑ. කතාව අන්තිම මොහොතේදී උඩුයටිකුරු වෙලා යන Twist එකකින් තමයි ෆිල්ම් එක ඉවර වෙන්නේ...

එහෙනම් ඉතින් ඔයාල කතාව බලලම තීරණය කරන්නකෝ මේක චිදම්බරම්ගෙ හැටියට වාව් එකක්ද කියන එක...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1457143539507805/permalink/1457180132837479/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1457143539507805/permalink/1457212889500870/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1457143539507805/permalink/1457352059486953/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1457143539507805/permalink/1457524929469666/?app=fbl

Deewana (2026) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  8.5/10💠 Genre         -  Romance / Drama 💠 Language  -  Telugu💠 Su...
08/08/2026

Deewana (2026) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 8.5/10
💠 Genre - Romance / Drama
💠 Language - Telugu
💠 Subtitles - CineMX Sub Team

"මුන්නා" කියන්නේ කිසිම රස්සාවක් නැතුව යාළුවොත් එක්ක රස්තියාදු ගහන ගමේ කොල්ලෙක්. දවසක් එයාට බිල් ගෙවන තැනකදි "අම්මු" කියලා ලස්සන කෙල්ලෙක්ව මුණගැහෙනවා. එයා ඒ කෙල්ලට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පටන් ගන්නවා. ඒත් අම්මු එයාට අකමැති වෙනවා. ඒකට හේතුව මුන්නාට රස්සාවක් නැති එක විතරක් නෙවෙයි. අම්මුගේ කකුල් දෙකම අහිමි වෙලා තියෙන නිසයි. හැබැයි මේ ඇත්ත දැනගත්තට පස්සෙත් මුන්නා තමන්ගේ ආදරේ අත් නොහැර ඒ කෙල්ලගේ හිත දිනාගන්න කරන කැපකිරීම් ඇත්තටම ඇස් දෙකට කඳුළක් අරගෙන එනවා. ඇත්තටම ආදරේ කියන්නේ රූපෙට දාන ලංසුවක් නෙවෙයි කියලා මේ කතාවෙන් අපේ හදවතටම දැනෙන්න සලස්වනවා...

අපේ සමාජයේ බොහෝ දෙනෙක් ආදරේ කරන්න කලින් ලස්සන රූපයක්, සල්ලි නැත්තම් හොඳ රස්සාවක් හොයද්දි, මුන්නාගේ අවංක ආදරේ මේ කතාව ඇතුළේ මාරම ලස්සනට ඉස්මතු කරනවා. "හර්ෂිත් රෙඩ්ඩි" සහ "ස්නේහා" කියන දෙන්නම සිනමාවට අලුත් මුහුණු වුණත්, "ඊශ්වර් චන්ද්" ගේ සංගීතයත් එක්ක තමන්ගේ චරිත වලට උපරිම තාත්විකත්වයක් එකතු කරන්න දෙන්නටම පුළුවන් වෙලා තියෙනවා. ආදරේ විතරක් නෙවෙයි, ආබාධිත අය දිහා සමාජය බලන විදිහ ගැනත් ලොකු හැඟීම්බර පණිවිඩයක් මේ ෆිල්ම් එක බලන අයට ඒත්තුගන්වන බව නම් නොඅනුමානයි...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1066723002366446/permalink/1066745732364173/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1066723002366446/permalink/1066769769028436/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1066723002366446/permalink/1066792879026125/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1066723002366446/permalink/1066821765689903/?app=fbl

Love Oh Love (2026) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  7.5/10💠 Genre         -  Romance / Comedy 💠 Language  -  Tami...
07/08/2026

Love Oh Love (2026) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 7.5/10
💠 Genre - Romance / Comedy
💠 Language - Tamil
💠 Subtitles - Thusith Dilhan (Cinesubz)

"රඝුවරන්" කියන්නෙ පොඩි කම්පැනි එකක වැඩ කරන සාමාන්‍ය මධ්‍යම පන්තියේ තරුණයෙක්. එයා "අවන්තිකා" කියන කෙල්ලට එක්ක ආදරේ කරනවා. අවන්තිකා කියන්නෙ සල්ලි වියදම් කරන සුඛෝපභෝගී ජීවිතේට පුරුදු කෙල්ලෙක්. රඝු එයාගේ හැම ආසාවක්ම ඉෂ්ඨ කරනවා. ෂොපින් යනවා , ෆිල්ම් බලනවා , ටුවර් යනවා , ඌටි යනවා වගේ හැමදේම අඩුවක් නැතුව කරනවා. ඒත් රඝූගෙ වැටුප ඒකට මදි. ඒ නිසා ක්‍රෙඩිට් කාඩ් පිරෙනවා , බැංකු ණය ගන්නවා , සල්ලිත් පොළියට ගන්නවා. කොහොමහරි අන්තිමට ප්‍රශ්න ගොඩක් රඝූගෙ ජීවිතයට එනවා. ජොබ් එක නැති වෙනවා , ණය නිසා බැංකුවෙන් යතුරුපැදියත් ගෙනියනවා. ඔය අතරෙදි අවන්තිකාගේ අම්මා රඝූට විරුද්ධව පැහැරගැනීමේ පැමිණිල්ලක් දානවා. රඝු පොලිස් ස්ථානයේ පරීක්ෂකට එයාගේ කතාව කියන අතරේ අවන්තිකාත් එතනට එනවා. එතනදි රඝු අවන්තිකාට අභියෝගයක් දෙනවා. "මාස 4 ක් මගේ වගකීම ඔයා බාරගන්න. මම දරාගත්ත පීඩනය ඔයත් අත්විඳින්න" කියල. ඒ කියන්නෙ සම්බන්ධයේ පිරිමි කෙනාගේ වගකීම , බිල් ගෙවීම , ණය , පවුලේ පීඩනය ඔක්කොම අවන්තිකා බාරගන්න ඕන කියන එක...

ආදරේටත් බද්දක් තියෙනවා කියන අදහස වටේ හදපු සැහැල්ලු අපිට ගැලපෙන රොමෑන්ටික් , කොමඩි ෆිල්ම් එකක් තමයි මේක. අද කාලේ ආදරය , මුදල් ප්‍රශ්න සහ සම්බන්ධකම් වල තියෙන අසමබරතාවය ගැන හිනාවෙන් කියල දෙන කතාවක්. බලමුකො එහෙනම් මොකද වෙන්නෙ කියල අන්තිමට...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1368857542066515/permalink/1368930895392513/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1368857542066515/permalink/1368958382056431/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1368857542066515/permalink/1368986405386962/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1368857542066515/permalink/1369002438718692/?app=fbl

Thiraivi (2026) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  5.4/10💠 Genre         -  Mystery / Thriller 💠 Language  -  Tamil💠...
07/08/2026

Thiraivi (2026) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 5.4/10
💠 Genre - Mystery / Thriller
💠 Language - Tamil
💠 Subtitles - CineMX Sub Team

කතාව පටන් ගන්නෙ හොරෙක් එක පොහොසත් ගෙයක් සුද්ද කරන්න හිතාගෙන ඒ ගේ ඇතුළට රිංගන සිද්ධියකින්. ඔය අතරෙ ඒ ගෙදර ඉඳපු තරුණියක් සියදිවි නසාගන්න හිතාගෙන වස බොන්න ලෑස්ති වෙනවා. කොහොමහරි මේ දෙන්නගෙම වැඩේ අසාර්ථක වෙන්නෙ කවුරුත් නොහිතපු විදියට. මේ තරුණියගෙ නම "අදිති". හොරා තමයි "අන්බු". අදිති පොලීසියට කතා කරනවා කියල අන්බුව පාලනය කරගෙන ඉන්නෙ. එහෙම නොකර ඉන්නනම් එයාව වෙඩි තියල ම.රන්න කියල අදිති අන්බුට කියනවා. එහෙම කියන්නෙ අදිති වස බොන්න හදපු එක නතරවුනේ අන්බු ගෙදරට හොරකම් කරන්න ආපු නිසා කියල. ඒත් අන්බු ඒකට කැමති වෙන්නෙ නෑ. කොහොමහරි මේ සද්දෙ ඇහිල ඒ ගෙදර ඉඳපු සිකුරුටි ගේ ඇතුළට එනවා. ඒ වෙලාවෙදි සිකුරුටි වෙඩි වැදිල මැරෙනවා. මේ සිද්ධියෙන් අදිතියි , අන්බුයි දෙන්නම ගොඩක් බය වෙනවා. ඊට පස්සෙ දෙන්නත් එක්ක එකතුවෙලා ඒ සිකුරුටිගෙ මිනිය ගේ ඇතුලෙ හංඟනවා. ටික වෙලාවකින් ඒ ගෙදරට පොලීසි⁣යෙන් එනවා. ඒ වෙඩි සද්දයක් ඇහුණා කියල ලැබුණු දැනුම්දීමක් ගැන හොයන්න. මේ දෙන්න ඒකෙනුත් කොහොමහරි බේරෙනවා. ඔය අතරෙ දෙන්නත් එක්ක එකතු වෙලා හංඟපු අර සිකුරුටිගෙ මිනිය ඒ හංඟපු තැනින් එකපාරටම අතුරුදහන් වෙනවා. ඔතනින් පස්සෙ තමයි කතාව වෙනස් වෙන්න පටන් ගන්නෙ. අන්තිමට හිතාගන්නවත් බැරි Twist එකකින් තමයි කතාව ඉවර වෙන්නෙ. ඔයාලත් බලන්නකෝ එහෙනම් අන්තිමට මොකද වෙන්නෙ කියලා...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/deshan.silva99

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1714205662983012/permalink/1714647376272174/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1714205662983012/permalink/1714674562936122/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1714205662983012/permalink/1714693119600933/?app=fbl

I (2015) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  7.4/10💠 Genre         -  Action / Romance 💠 Language  -  Tamil💠 Subtitle...
06/08/2026

I (2015) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 7.4/10
💠 Genre - Action / Romance
💠 Language - Tamil
💠 Subtitles - Sandun Dhanushka

2015 අවුරුද්දෙ රිලීස් වුණු "Vikram" සහ "Amy Jackson" ප්‍රධාන රංගනයෙන් දායක වෙන සුපිරි ෆිල්ම් එකක් තමයි අද මං ඔයාලට අරගෙන ආවෙ. මේකනම් ඉතින් ගොඩදෙනෙක්ම බලල ඇති. බලපු නැති අයට බලන්නයි , ආයෙ බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ කියල හිතන අයටයි බලන්න කියල තමයි මේ ෆිල්ම් එක දෙන්න හිතුනෙ...

"ලිංගේසා" කියන්නෙ බොඩි බිල්ඩින් පැත්තෙන් ඉහළටම යන්න හීන මවන දුප්පත් තරුණයෙක්. මෙයා එක කායවර්ධන තරඟයකට ඉදිරිපත් වෙලා ඒකෙන් දිනුවට පස්සෙ චීනයේ රූගත කරන වෙළඳ දැන්වීමක රඟපාන්න අවස්තාව ලැබෙනවා. ඒ "දියා" කියන සුරූපී සුප්‍රසිද්ධ මොඩල් එක්ක. එතකොට ලිංගේසා ආසම කරපු නිළිය වුනෙත් මේ දියා තමයි. කොහොමහරි මේ හින්ද යම් පුද්ගලයින් කිහිපදෙනක් ලිංගේසා එක්ක ලොකු වෛරයක් ඇති කරගන්නවා. ඒ කට්ටිය එකතු වෙලා ⁣ලිංගේසගෙ ගමන නවත්තන්න පිටරටක හදපු වෛරස් එකක් එයාගෙ ඇඟට ඇතුළු කරලා එයාව විකෘති කරනවා. මේ නිසා ලිංගේසගෙ මුළු ජීවිතයම කඩා වැටෙනවා. හැබැයි ඒ කිසි දෙයක් ගැන ඇත්ත නැත්ත එයා දැනගෙන හිටියෙ නෑ. සමාජයට මුහුණ දෙන්න බැරුව එයා මුළු ලෝකයෙන්ම සැඟවිලා තමයි ජීවත් වුනේ. කොහොමහරි ටික දවසක් යද්දි ලිංගේසට එයාව විකෘති වෙන්න සිද්ධ වුණු හේතුව දැනගන්න ලැබෙනවා. එයා එතන ඉඳන් මුළු ජීවිතයම කැප කළේ එයාට මේ කරපු අපරාධය වෙනුවෙන් ප.ළිගන්න එක වෙනුවෙන්...

එහෙනම් ඉතින් ඔය ටික ඔලුවෙ තියාගෙන කතාව බලන්නකෝ...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/deshan.silva99

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1802124510949952/permalink/1802665707562499/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1802124510949952/permalink/1802703737558696/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1802124510949952/permalink/1802744810887922/?app=fbl

▪️ Part - 4
https://www.facebook.com/events/1802124510949952/permalink/1802793030883100/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1802124510949952/permalink/1802827170879686/?app=fbl

Ladki : Dragon Girl (2022) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  5.1/10💠 Genre         -  Action / Romance 💠 Language  ...
06/08/2026

Ladki : Dragon Girl (2022) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 5.1/10
💠 Genre - Action / Romance
💠 Language - Hindi
💠 Subtitles - Adithya Singhawansha

මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ "Ram Gopal Varma" විසින්. මෙයා 1990-2010 අතර කාලයේ හින්දි සිනමාවේ හිටිය හොඳම අධ්‍යක්ෂකවරයෙක්. නමුත් මෑත කාලය වන විට ඔහු නිපදවන චිත්‍රපට හා වෙබ් සිරීස් වැඩිහිටියන්ට පමණක් සීමා වුණු ලේබල් වදින විදියට ඔහු විසින් උවමනාවෙන්ම නිකුත් කළා. අද මේ අරන් ආපු ෆිල්ම් එකත් මාෂල් ආර්ට්ස් හා ඒ සම්බන්ධ කතාවක් වුනත් වැඩියෙන්ම වැඩිහිටියන්ට පමණක් වෙන්න කතාව නිර්මාණය කරලා තියනවා. මේකේ රඟපාන්නේ නවක නිළියක් වන "Pooja Bhalekar" විසින්. ඇය ඇත්තටම මාෂල් ආර්ට් සටන් හා ටයිකොන්ඩෝ සටන් ශිල්පිනියක් වුනත් මේ චිත්‍රපටියේදී සැබෑවටම ඇයගෙන් වැඩක් ගත්තාද කියල නම් ගැටළුවක් තියෙනවා. ඒ වගේම ඇයගේ දක්ෂකම වෙනුවට අඩ නිරුවතට වැඩි තැනක් දුන්නාද යන්න පිළිබඳව ගොඩදෙනෙකුගේ කතා බහට ලක්වුණු කාරණාවක්...

මේ ෆිල්ම් එකේ කතාව ගැන කිව්වොතින් එහෙම "පූජා" කියන්නේ ටයිකොන්ඩෝ සටන් ඉගෙන ගන්න තරුණියක්. මේ අය පුහුණු වෙන ක්ලාස් එක එක තියන තැන ඒ පළාතේ ඉන්න ප්‍රසිද්ධ මැරයෙක් බිල්ඩින් එකක් හදන්න තොරගන්නවා. ඔහු විසින් මෙතන ක්ලාස් කරපු අයට එතනින් ඒ ක්ලාස් එක අයින් කරගන්න කිව්වත් ඒ ක්ලාස් එකේ ගුරුවරයා ඒකට කැමැති වෙන්නේ නැහැ. ඉතින් මේ මැරයා විසින් ඊළඟට ගත්ත තීරණය නම් ගොඩක් දරුණු වුණා...

ඒ මැරයා මේ ක්ලාස් එකේ අයට මොන වගේ දෙයක් කරයිද ?

ඒකට පූජා පැටලෙන්නේ කොහොමද ?

ඇක්ෂන් ෆිල්ම් වලට ආස අය බලමුකො එහෙනම්...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/deshan.silva99

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1029060429745776/permalink/1029485056369980/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1029060429745776/permalink/1029512133033939/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/1029060429745776/permalink/1029539669697852/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1029060429745776/permalink/1029553133029839/?app=fbl

23000 Lives (2026) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  5/10💠 Genre         -  Drama 💠 Language  -  German 💠 Subtitles...
04/08/2026

23000 Lives (2026) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 5/10
💠 Genre - Drama
💠 Language - German
💠 Subtitles - CineMX Sub Team

2015 අවුරුද්දේ මැදධරණී මුහුද හරහා යුරෝපයට පැනගන්න හදන අසරණ මිනිස්සු දහස් ගණනක් මුහුද මැද අතරමං වෙලා ජීවිතක්ෂයට පත්වෙනවා. මේක දකින තරුණ කණ්ඩායමක් තීරණය කරනවා තමන්ගේම කියලා පරණ නැවක් අරන් මේ මිනිස්සුන්ව බේරගන්න යන්න. එයාලා සල්ලි එකතු කරලා "Iuventa" කියලා නැවක් අරන් මුහුදට බහින්නේ කිසිම අත්දැකීමක් නැතුවමයි. හැබැයි මේ ගමනේදී මෙයාලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ ලොකු නීතිමය ප්‍රශ්නවලට වගේම තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක කරන දැඩි සටනකට. ජීවිත 23 000 ක් බේරගන්න මෙයාලා ගත්ත මේ අවදානම කොහොම කෙළවර වෙයිද කියන එක මේ කතාවෙන් බලාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි ෆිල්ම්වල දකින්නේ සුපිරි බල තියෙන වීරයෝ වුණාට මේ කතාවේ ඉන්නෙ සාමාන්‍ය තරුණ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක්...

2016 - 2017 කාලයේදී "Jugend Rettet" කියන ජර්මානු සංවිධානය මැදධරණී මුහුදේ කරපු සැබෑ මුදාගැනීමේ මෙහෙයුම් පාදක කරගෙන තමයි මේ ෆිල්ම් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම එයාලා පාවිච්චි කරපු Iuventa කියන නැවත් මේ කතාවේ ඒ විදියටම පෙන්නුම් කරලා තියෙනවා. එහෙනම් බලමුකො මොකද වෙන්නෙ කියලා...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/deshan.silva99

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/3471516636344502/permalink/3471704882992344/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/3471516636344502/permalink/3471744409655058/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/3471516636344502/permalink/3471779479651551/?app=fbl

Kill Trip (2026) - සිංහල උපසිරැසි සමග [18+]💠 IMDb          -  2.9/10💠 Genre         -  Horror / Thriller 💠 Language  -  ...
03/08/2026

Kill Trip (2026) - සිංහල උපසිරැසි සමග [18+]

💠 IMDb - 2.9/10
💠 Genre - Horror / Thriller
💠 Language - English
💠 Subtitles - CineMX Sub Team

"ටෙක්සාස්" වල තියෙන සංගීත සැණකෙළියකට යන්න පිටත් වෙන යාලුවෝ සෙට් එකක් අතරමගදී අමුතු විදියේ පුද්ගලයෙක් පදවන වෑන් එකකට ගොඩවෙන්නේ ගමන ඉක්මන් කරගන්න හිතාගෙන. මුලින්ම හැමදේම සාමාන්‍ය විදියට සිද්ධ වුණත් ටික වෙලාවක් යද්දි මේ වාහනේ ඇතුළේ ඉන්න යාලුවෝ එකින් එකා අභිරහස් විදියට අතුරුදන් වෙන්න ගන්නවා. තමන් නැගලා තියෙන්නේ සාමාන්‍ය වෑන් එකකට නෙමෙයි කියන එක තේරුම් ගන්නකොටත් මේ අය ගොඩක් ප්‍රමාද වැඩියි. ජීවිතේ හොඳම සතිඅන්තය ගත කරන්න ගියපු ගමන තමන්ගේ ප්‍රාණය බේරගන්න දුවන මාරක සටනක් බවට පත්වෙන හැටි මේ කතාවෙන් අපූරුවට නිරූපණය කරනවා...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/1570629217839551/permalink/1570661767836296/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/1570629217839551/permalink/1570707777831695/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/1570629217839551/permalink/1570875221148284/?app=fbl

Disclosure Day (2026) - සිංහල උපසිරැසි සමග💠 IMDb          -  6.5/10💠 Genre         -  Sci-fi / Thriller 💠 Language  -  E...
02/08/2026

Disclosure Day (2026) - සිංහල උපසිරැසි සමග

💠 IMDb - 6.5/10
💠 Genre - Sci-fi / Thriller
💠 Language - English
💠 Subtitles - CineMX Sub Team

"මාග්‍රට්" කියන්නේ කාලගුණ නිවේදිකාවක්. එකපාරටම ඇයට නොසිතූ විදියට පිටසක්වළ බලවේගයක් එක්ක මානසික සන්නිවේදනයක් ගොඩනැගෙනවා. ඒ නිසා ලෝකයේ ඕනෑම භාෂාවකින් කතා කරන්නත් , මිනිසුන්ගේ රහස් කියන්නත් ඇයට පුදුම හැකියාවක් ලැබෙනවා.
මේ අසාමාන්‍ය සිදුවීමත් එක්ක "ඩැනියෙල්" කියන සයිබර් ආරක්ෂක විශේෂඥයා ඇයට එකතු වෙන්නේ දශක ගාණක් තිස්සේ ලෝකයෙන් හංගලා තිබුණු පිටසක්වළ ජීවීන්ගේ රහස එළියට ගන්නයි. හැබැයි ඒ අතරෙ "WARDEX" කියන රහසිගත ආයතනයේ ප්‍රධානියා වුණු "නෝවා" මේ සත්‍යය ලෝකයට හෙළි වෙන එක නවත්තන්න ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙලයි හිටියෙ. ඔහු මේ පිටසක්වළ ජීවීන් මිනිස්සුන්ට තර්ජනයක් කියල පෙන්නලා මේ සත්‍යය යටපත් කරන්න හදද්දී , මාග්‍රට් සහ ඩැනියෙල් එකතු වෙලා සැබෑ සත්‍යය සමාජයට හෙළි කරන්න ලොකු අරගලයක් කරනවා...

"Steven Spielberg" ගේ අධ්‍යක්ෂණයෙන් එන මේ චිත්‍රපටය Action , Drama සහ Mystery ගණයට අයිති වෙනවා. "Colin Firth , Emily Blunt සහ Josh O’Connor" වගේ ප්‍රකට නළු නිළියන් රැසක් රඟපාන මේ නිර්මාණය කුතුහලය සහ ත්‍රාසය පිරි වෙනස්ම විදියේ සිනමා අත්දැකීමක් කියල කියන්න පුළුවන්...

▌│█║▌║▌║🎀 W - FM 🎀║▌║▌║█│▌
ᴡᴏʀʟᴅ ꜰᴀᴍᴏᴜꜱ ᴍᴏᴠɪᴇꜱ

⭕ හැමදාම මේ වගේ ෆිල්ම් බලන්න පේජ් එක Like කරල තියාගන්න.

◼️ Page Link

https://www.facebook.com/world.famous.movies.fb?mibextid=ZbWKwL

⭕ මේ ෆිල්ම් එක බලන්න බැරිනම් ඒ අය අප්ලෝඩ් ගෘෘප් එකේ මොඩරේටර් අරගන්න ඕනෙ. ඒකට පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් ගෘෘප් එකට ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එක මුල ඉඳන් හොඳට කියවලා කමෙන්ට් එකක් දාන්න.

◼️ Moderator Link

https://www.facebook.com/groups/915570999808915/permalink/1250154943017184/?mibextid=Nif5oz

⭕ මේ ෆිල්ම් එක මොඩරේටර් අරගෙනත් බලන්න බැරිනම් , ඔයාලට ඕන ෆිල්ම් තියෙනවනම් පහල තියෙන ෆිල්ම් එක අප්ලෝඩ් කරපු ඇඩ්මින්ගෙ ප්‍රොෆයිල් ලින්ක් එකෙන් ගිහින් මැසෙජ් එකක් දාන්න. මොඩරේටර් ඉල්ලල මැසේජ් දාන්න එපා.

◼️ Follow Admin

https://www.facebook.com/share/1GKrLmni55/

⭕ Moderator අරගත්ත අය පහළ තියෙන Movie Link වලින් ගිහින් , නිදහසේ Movie එක බලන්න.

⭕ Movie Link

▪️ Part - 1
https://www.facebook.com/events/2505098613325634/permalink/2505130186655810/?app=fbl

▪️ Part - 2
https://www.facebook.com/events/2505098613325634/permalink/2505160096652819/?app=fbl

▪️ Part - 3
https://www.facebook.com/events/2505098613325634/permalink/2505220736646755/?app=fbl

▪️ Last Part
https://www.facebook.com/events/2505098613325634/permalink/2505282679973894/?app=fbl

Address

Colombo

Telephone

+94788430377

Website

Alerts

Be the first to know and let us send you an email when W - FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to W - FM:

Shortcuts

Share

Category