14/06/2026
🌲 අභිරහස් වනයක්, අතුරුදන් වූ පොලිස් නිලධාරියෙක්, සහ කාලයම අභියෝගයට ලක් කරන අද්භූත සිදුවීම්...
Sambhavam Adhyayam Onnu යනු ආරම්භයේ සිට අවසානය දක්වාම කුතුහලය රඳවා තබන වෙනස්ම ත්‍රිලර් අත්දැකීමකි. රහස් හෙළි වන සෑම මොහොතක්ම තවත් ප්‍රශ්න රැසක් ඉතිරි කරයි. 🎬🔥
R/d : March 2026
IMDb : 7.4/10
Link : See the comment