Sky Lights Cinema - Piliyandala

Sky Lights Cinema - Piliyandala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sky Lights Cinema - Piliyandala, Cinema, 31-4, SwarnaPala Street, Piliyandala.

ලඟදීම ඔබ කැමති සිංහල ෆිල්ම් බලන්න පහත ලිංක් එක subscribe කර ඉන්න.
22/10/2024

ලඟදීම ඔබ කැමති සිංහල ෆිල්ම් බලන්න පහත ලිංක් එක subscribe කර ඉන්න.

Share your videos with friends, family, and the world

සංගීතා ෆිල්ම් සමාගමේ සහ මේ තාක් තිරගත නොවු චිත්‍රපට පෙබරවාරි 01 සිට සම්පුර්ණයෙන් නැරඹීට පහත ලිංක් එක ක්ලික් කර ,මගේ yout...
23/01/2024

සංගීතා ෆිල්ම් සමාගමේ සහ මේ තාක් තිරගත නොවු චිත්‍රපට පෙබරවාරි 01 සිට සම්පුර්ණයෙන් නැරඹීට පහත ලිංක් එක ක්ලික් කර ,මගේ youtube චැනල⁣යට ගොස් දැන්මම subscribe කර තියා ගන්න.

Share your videos with friends, family, and the world

18 වෙනිදා සිට.....සැබෑ ආදරවන්තයන්ට පිදෙන ආදරණීය චිත්‍රපටය"සිහිනයකි ආදරේ"Sky lights malabeපූජා උමාශංකර් සිනමාවේ දකින අවසන...
15/01/2024

18 වෙනිදා සිට.....
සැබෑ ආදරවන්තයන්ට පිදෙන ආදරණීය චිත්‍රපටය
"සිහිනයකි ආදරේ"
Sky lights malabe
පූජා උමාශංකර් සිනමාවේ දකින අවසන් අවස්තාව.

වසර 30 කට පසු "JURASSIC PARK" පළමු චිත්‍රපටය 3D තාක්ෂණයෙන් නිර්මානය කොට නැවත ප්‍රදර්ශණය හෙට සිට SKY LIGHTS මාලබේ සිනමා හ...
31/08/2023

වසර 30 කට පසු "JURASSIC PARK" පළමු චිත්‍රපටය 3D තාක්ෂණයෙන් නිර්මානය කොට නැවත ප්‍රදර්ශණය හෙට සිට SKY LIGHTS මාලබේ සිනමා හලේ ප්‍රදර්ශණය වේ.1993 ජූනි මස 11 තිරගත වු ,USD මිලියන 63ක් වියදම් කල මෙම චිත්‍රපටය Steven spielberg විසින් නිර්මානය කලන ලදි. ඔබේ දුවට පුතාට වින්දනය ලබා දෙන්නත්,ඔබට එම 3D වින්දනය ලබා ගන්නත් එන්න. සවස 3.00 සහ රාත්‍රි 9.15ට මාලබේ SKY LIGHTS 3D සිනමාශාලාවට.

අගෝස්තු 03 වෙනිදා සිට Sky lights cinema 3D malabe📽️🔘 10.30 a.m කදිර දිව්‍යරාජ🔘 12.45 p.m මිදුණු විශ්වය🔘 3.00 p.m ක්ෂීර ස...
02/08/2023

අගෝස්තු 03 වෙනිදා සිට
Sky lights cinema 3D malabe📽️

🔘 10.30 a.m
කදිර දිව්‍යරාජ
🔘 12.45 p.m
මිදුණු විශ්වය
🔘 3.00 p.m
ක්ෂීර සාගරය කැළඹින
🔘 5.00 p.m
NINJA TURTLES (3D)
🔘 6.30 p.m
ගුත්තිල
🔘 8.30 p.m
කදිර දිව්‍යරාජ
🔘 10.30 p.m
OPPENHEIMER (2D)

ආසන වෙන්කරවා ගැනීමට Hi යනුවෙන් පණිවිඩයක් 0715555515 අංකයේ WhatsApp ගිනුමට යොමු කරන්න.

* හැකිතාක් දර්ශණ වේලාවට කලින් සිනමාහල වෙත පැමිනෙන්න.

*වාහන නවාතැන් පහසුකම් බිම් මහලේ සහ ගොඩනැගිල්ල ඉදිරිපි⁣ට ඇත.

*පිටතින් සිනමා ශාලාව තුලට ආහාර රැගෙන යාම තහනම්.

*කිසිදු සිනමා ප්‍රදර්ශණයක් ජංගම දුරකතනයෙන් පටිගත කිරිම සපුරා තහනම්.

*පවුලේ සිනමා හලක් බැවින් පෙම්වතුන් සදහා BOX පහසුකම් නැත.

ප්‍රවේශපත්‍ර
650.00 3D
450.00 2D
350.00 2D (ළමුන් සදහා).
සතිපතා යවත්කාලින (update) වීමට WhatsApp සහ sky lights cinema malabe FACE BOOK ගිණුම බලන්න.

https://www.facebook.com/skylights3dcinema?mibextid=ZbWKwL

ජුලි 21 වෙනිදා සිට 25 වෙනිදා දක්වා පමණයිSKY LIGHTS CINEMA MALABE 😍10.30 a.m ගුත්තිල12.45 p.m OPPENHEIMER3.45 p.m ක්ෂීර ස...
21/07/2023

ජුලි 21 වෙනිදා සිට 25 වෙනිදා දක්වා පමණයි
SKY LIGHTS CINEMA MALABE 😍

10.30 a.m ගුත්තිල

12.45 p.m OPPENHEIMER

3.45 p.m ක්ෂීර සාගරය කැළඹින

5.45 p.m මිදුණු විශ්වය

7.45 p.m ගුත්තිල

9.45 p.m MISSION IMPOSSIBLE 07

ආසන වෙන් කරවා ගැනීමට Hi යනුවෙන් පණිවිඩයක්, 0715555515 අංකයේ whatsapp ගිනුමට යොමු කරන්න.
ස්තුතියි.

02/07/2023

Address

31-4, SwarnaPala Street
Piliyandala
10300

Telephone

0720 56 56 56

Website

Alerts

Be the first to know and let us send you an email when Sky Lights Cinema - Piliyandala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category