Crazy Topics

Crazy Topics එන්න ඕනි දෙයක් කතා කරන්න හොඳම දේ අඩුවට අපෙන්

02/07/2026
Tech නම් ඉතින් BMS තමයි.
23/06/2026

Tech නම් ඉතින් BMS තමයි.

පුතේ සුබ පැතුම්
21/06/2026

පුතේ සුබ පැතුම්

නීතිය අතට ගන්න ගියොත් මේ රටේ පැවැත්මක් නෑ...පොලීසිය පරම  පවිත්‍ර කුමාරයො හොයන් එන්නෙ නෑ....ආව නම් අවුලක් ඇති...ච ණ්ඩි ටි...
20/06/2026

නීතිය අතට ගන්න ගියොත් මේ රටේ පැවැත්මක් නෑ...පොලීසිය පරම පවිත්‍ර කුමාරයො හොයන් එන්නෙ නෑ....ආව නම් අවුලක් ඇති...

ච ණ්ඩි ටික පොලීසියෙ අයගෙ පර්ස් එකක් අරං වීඩියෝ කරනව..එක පාරම මෙන්නඅ යි ස් කියල පැකට් එකක් පහසුවෙන් ගන්නව....පොලීසිය ගෙනාවම කියමුකෝ....ඔහොම පර්ස් අස්සෙ ලේසි තැන්වල දාගෙන එන්න පොලිසියට පි ස්ස ද?

ඒ නිසා මේ ගම් ච ණ් ඩි ගැන පරීක්ෂණයක් කළ යුතුමයි...එහෙම නැති උනොත් රටේ නීතියට මක් වෙයි ද?

නිලධාරීන්⁣ට මෙහෙම ග හ න්න ගත්තොත් රට කොතනින් නවතීද?

Deraniyagala, Sri Lanka

#දැරණියගල

14/06/2026

අහක දාන පත්තරේකින් dustbin එකක් හදමු ද?
🥰🥰🥰🥰

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Crazy Topics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share