Milano Cineplex - Kegalle

Milano Cineplex - Kegalle Sri Lanka's pioneer in 𝗗𝗧𝗦-𝗫 sound. Enjoy fully comfortable seating for the ultimate cinematic experience. Welcome to unparalleled audio visual delight!

Weekend Parking Notice | Milano Cineplex Kegalle Planning to catch a movie with us this weekend? Due to limited parking ...
06/10/2026

Weekend Parking Notice | Milano Cineplex Kegalle

Planning to catch a movie with us this weekend?
Due to limited parking availability on weekends, we kindly encourage you to consider alternative transportation when visiting Milano Cineplex.

Your cooperation helps make the experience smoother for everyone. ❤️
Thank you for your understanding!

🎬 Milano Cineplex Kegalle

26/09/2026

A deadly outbreak. Mutated creatures. One fight for survival! Catch the thrilling nightmare of RESIDENT EVIL (18+) on the big screen!

📍 NOW SHOWING at Milano Cineplex – Kegalle
🎟️ Get your tickets today!

25/09/2026

කාලය ගෙවුණත්, ඒ හඬ කිසිදා මැකී නොයයි...

යුගයක අමරණීය ස්වර රටාව, ආදරණීය මතකයන් සමඟින් සිනමාවට!
සිංහල සංගීතයේ නොමැකෙන සලකුණ, මිල්ටන් මල්ලවාරච්චියන්ගේ ජීවිතය සහ සංගීත කතාව රැගත් ‘එදා රෑ’ අපූරු සිනමා සිත්තම අත්විඳින්න.

දැන් සාර්ථකව තිරගත වේ!
📍 Milano Cineplex – කෑගල්ල

ඔබේ ප්‍රවේශපත්‍ර අදම වෙන්කරවා ගන්න 🎟

24/09/2026

🏏 විශ්වාසය, මිත්‍රත්වය සහ ක්‍රීඩාවට ඇති ආදරය! ✨

නුවන් නම් දක්ෂ ගැටවරයා සහ කරුණාවන්ත පුංචි හාමුදුරුවන්ගේ අපූරු කතාව රැගත්, දිල්ෂාර ජයමාන්නගේ නවතම සිනමා සිත්තම... 'ක්‍රිකට් සාදු'

පවුලේ සැම සමඟින් විඳගත හැකි මේ සංවේදී සිනමා අත්දැකීම මඟහැරගන්න එපා!

දැන් සාර්ථකව තිරගත වේ!
📍 Milano Cineplex – කෑගල්ල

ඔබේ ප්‍රවේශපත්‍ර අදම වෙන්කරවා ගන්න 🎟️🍿

🎬 RESIDENT EVIL🔥 NOW SHOWING at Milano Cineplex – KegalleA hapless courier tasked with delivering a package to a remote ...
23/09/2026

🎬 RESIDENT EVIL

🔥 NOW SHOWING at Milano Cineplex – Kegalle

A hapless courier tasked with delivering a package to a remote hospital soon finds himself caught in the middle of a terrifying outbreak. To survive, he must fight his way through hordes of deadly, mutated creatures.

Don't miss this thrilling, action-packed nightmare on the big screen!

⏱️ Duration: 1 Hour 30 Minutes

🎭 Genre: Action / Horror / Sci-Fi

⚠️ Rating: Adults Only (18+)

📍 Location: Milano Cineplex – Kegalle

හදවතේ රැඳුණු ගීත සමඟින් මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව සිනමා අත්දැකීමක් ලෙස… 🎥 දැන් ප්‍රදර්ශනය වේ📍 Milano Cineplex – K...
22/09/2026

හදවතේ රැඳුණු ගීත සමඟින් මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව සිනමා අත්දැකීමක් ලෙස…

🎥 දැන් ප්‍රදර්ශනය වේ
📍 Milano Cineplex – Kegalle
🎟️ Book Now! 🍿 : https://www.taktikbook.lk/buy-tickets/eda-re

#එදාරෑ

ඔබේ ප්‍රේම කතාවට… තවත් සුන්දර කතාවක්!මං හොයන්නේ ප්‍රේමයක් ආදරය, හැඟීම් සහ ජීවිතයේ සැබෑ සම්බන්ධතා එක්ක බැඳුණු සුන්දර සිනම...
11/09/2026

ඔබේ ප්‍රේම කතාවට… තවත් සුන්දර කතාවක්!

මං හොයන්නේ ප්‍රේමයක්
ආදරය, හැඟීම් සහ ජීවිතයේ සැබෑ සම්බන්ධතා එක්ක බැඳුණු සුන්දර සිනමා අත්දැකීමක්.

📍 Milano Cineplex – Kegalle
🎟️ දැන්ම ඔබේ ටිකට් වෙන්කරවා ගන්න!

👉 https://www.taktikbook.lk/buy-tickets/man-hoyanne-premayak

#මංහොයන්නේප්‍රේමයක්

08/09/2026

මං හොයන්නේ ප්‍රේමයක් ❤

ආදරය, හැඟීම්, අතීත මතකයන්… මේ හැමදේම අතරේ තමන්ගේ සැබෑ ප්‍රේමය සොයා යන කතාවක්.
දැන් Milano Cineplex – Kegalle හිදී!

ඔබේ ආදරණීයයන් එක්ක මේ සුන්දර සිනමා අත්දැකීම විඳගන්න. ❤️

#මංහොයන්නේප්‍රේමයක්

විශ්වාසය, මිත්‍රත්වය සහ ක්‍රීඩාවට ඇති ආදරය! 🏏නුවන් නම් දක්ෂ ගැටවරයා සහ කරුණාවන්ත පුංචි හාමුදුරුවන් නමක් වටා ගෙතුණු, ළමා ...
27/08/2026

විශ්වාසය, මිත්‍රත්වය සහ ක්‍රීඩාවට ඇති ආදරය! 🏏

නුවන් නම් දක්ෂ ගැටවරයා සහ කරුණාවන්ත පුංචි හාමුදුරුවන් නමක් වටා ගෙතුණු, ළමා කාලය, විශ්වාසය සහ සමාජ අභියෝග මැදින් දිවෙන අපූරු සිනමා අත්දැකීමක් විඳගන්න. දිල්ෂාර ජයමාන්නගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු 'ක්‍රිකට් සාදු' අලුත්ම සිනමා සිත්තම.

📍 දැන් කෑගල්ල Milano Cineplex හිදී සාර්ථකව තිරගත වේ!
🎟️ ඔබේ ප්‍රවේශපත්‍ර අදම ලබාගන්න

ඔබේ පවුලේ සැම සහ මිතුරන් සමඟ එක්ව මෙම සංවේදී චිත්‍රපටය නැරඹීමට අමතක කරන්න එපා!

Address

Main Steet
Kegalle
71000

Telephone

0352221222

Website

Alerts

Be the first to know and let us send you an email when Milano Cineplex - Kegalle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Milano Cineplex - Kegalle:

Shortcuts

Share

Category