Sarasavi by Lite Cinemas - Alawwa

Sarasavi by Lite Cinemas - Alawwa Enjoy the big-screen experience with great sound, comfort, and the lowest ticket prices in the area 🎟️✨
Your go-to destination for movies in Alawwa! 🍿

Now Screening at Sarasavi by Lite Cinemas - Alawwa(September 25th Friday Movie Schedule)🎫 Book Your Tickets Now www.lite...
25/09/2026

Now Screening at Sarasavi by Lite Cinemas - Alawwa
(September 25th Friday Movie Schedule)
🎫 Book Your Tickets Now www.litecinemas.lk

🎬🌟 පුංචි හිත්වලට පුංචි නොවන සිනමා අත්දැකීමක්! 🍿❤️මෙවර Sarasavi by Lite Cinemas - Alawwa වෙතින්, ලෝක ළමා දිනය දා ඔබ කැමති...
24/09/2026

🎬🌟 පුංචි හිත්වලට පුංචි නොවන සිනමා අත්දැකීමක්! 🍿❤️
මෙවර Sarasavi by Lite Cinemas - Alawwa වෙතින්, ලෝක ළමා දිනය දා ඔබ කැමතිම චිත්‍රපටය නැරඹීමට අවස්ථාවක් 🎉
🏏 ක්‍රිකට් සාදු
🎵 තාල
🪁 සිහින සරුංගල්
🚀 රොකට්
👇😍 ඔයාගේ favorite movie එක Comment කරලා Vote කරන්න!
👨‍👩‍👧‍👦 පාසල්,ටියුෂන් පන්ති සහ ළමා සමාජ සඳහාත් විශේෂ දර්ශන වෙන්කරවා ගත හැක.
📞 දැන්ම අමතන්න : 037-2278128 | 070-4732109

23/09/2026

පුංචි කාලෙම ආදරේ අහිමි වුනු අසේකා 🥹⭐️🎥
ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie ✨
ඔයත් එන්න, ආදරයෙන් පිරී ඉතිරෙන ඔබේ ළඟම ඇති අසල්වැසි Lite සිනමාශාලාවට ...
🎫 ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න www.litecinemas.lk වෙත.

22/09/2026

❤️🎶 සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ…
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ… 🌸🌙
අදත් හිත නතර කරන ඒ හඬ… 🎶❤️
🎙️ මිල්ටන් මල්ලවාරච්චි ❤️
🌸 “එදා රෑ” දැන් තිරගත වේ! 🌸
ඔබත් ඔබේ ආදරණීයයන් සමඟ එන්න.. Sarasavi by Lite Cinemas - Alawwa
🕙 1:30 PM | 6:30 PM
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

21/09/2026

🎬✨ එක් හඬක්… හදවත් මිලියනයක්! ❤️🎶
මිලියන ගණනකගේ හදවත් තුළ සදා නොමැකෙන ගී පදවැල් තැබූ, අසහාය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව… 🎶❤️
එදා රෑ - Eda Raa Movie 🎶🎵
🎬 දැන් ඔබගේ අසල්වැසි Lite සිනමාශාලා වලදී තිරගත වේ.
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

Now Screening at Sarasavi by Lite Cinemas - Alawwa(From September 21st Monday - September 24th Thursday Movie Schedule)🎫...
21/09/2026

Now Screening at Sarasavi by Lite Cinemas - Alawwa
(From September 21st Monday - September 24th Thursday Movie Schedule)
🎫 Book Your Tickets Now www.litecinemas.lk

19/09/2026

❤️🎶 රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා…
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා… 🌸
වසන්තේ උදාවුණා… // 🌿❤️
🎵✨ මිල්ටන් මල්ලවාරච්චිගේ හඬින්… ආදරයේ සුන්දර මතකයක් නැවතත්… ❤️
🌸 “එදා රෑ” දැන් තිරගත වේ! 🌸
ඔබත් ඔබේ ආදරණීයයන් සමඟ එන්න… Sarasavi by Lite Cinemas - Alawwa
🕙 6.30 PM
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

18/09/2026

❤️ මා නිසා ඔබ නොපිරූ පෙරුම්…මා නිසා ඔබ නොපැතූ පැතුම්… ❤️🎶
ඔහුගේ හඬ සමුගත්තේ නැත. ඔහු ගැයූ ආදරයත් සදා රැඳේ… ❤️
🎙️ මිල්ටන් මල්ලවාරච්චි ❤️
🌸 “එදා රෑ” දැන් තිරගත වේ! 🌸
ඔබත් ඔබේ ආදරණීයයන් සමඟ එන්න… Sarasavi by Lite Cinemas - Alawwa
🕙 6.30 PM
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

18/09/2026

ඔහුගේ හඬින් ඇසූ මතකයන්ට, ඔහුගේ ජීවිතය දෑසින් දැකගන්නට…මේ ඔබේ වාරයයි. ❤️
එදා රෑ - Eda Raa Movie දැන් තිරගත වේ! 🎬✨
🎬 දැන් ඔබගේ අසල්වැසි Lite සිනමාශාලා වලදී තිරගත වේ.
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

🌧️🌺 “මේ මැයි ගහ යට දවසක් දා… වැස්සට අපි උන්නා…” ❤️හිතට හොරෙන් දැනෙන ආදරණීය හැඟීම්…මතකයේ සදා රැඳෙන සුන්දර කතාවක්… 🎬✨🌸 “එද...
18/09/2026

🌧️🌺 “මේ මැයි ගහ යට දවසක් දා… වැස්සට අපි උන්නා…” ❤️
හිතට හොරෙන් දැනෙන ආදරණීය හැඟීම්…
මතකයේ සදා රැඳෙන සුන්දර කතාවක්… 🎬✨
🌸 “එදා රෑ” දැන් තිරගත වේ! 🌸
ඔබත් ඔබේ ආදරණීයයන් සමඟ එන්න… Sarasavi by Lite Cinemas - Alawwa
🕙 6.30 PM
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

Online ticket booking for Sri Lanka's leading cinema chain. 13 locations island-wide, latest blockbusters, local films and special events.

Address

Alawwa-Dampelessa Road
Alawwa
60280

Opening Hours

Monday 09:00 - 20:00
Tuesday 09:00 - 20:00
Wednesday 09:00 - 20:00
Thursday 09:00 - 20:00
Friday 09:00 - 20:00
Saturday 09:00 - 20:00
Sunday 09:00 - 20:00

Telephone

+94372278128

Alerts

Be the first to know and let us send you an email when Sarasavi by Lite Cinemas - Alawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sarasavi by Lite Cinemas - Alawwa:

Shortcuts

Share

Category