29/07/2026
6th episode -chapter 01
#යාපනය #අරාලි #තුඩුව රණවිරු ස්මාරකය සොයා යන මාර්ගය හා එහි විස්තර... (කොබ්බෑකඩුව සර් ඇතුලු පිරිස) Charith Indrajith
යාපනය අරාලි තුඩුවේ #කොබ්බෑකඩුව #වීරයාගේ ස්මාරකය පිහිටි ස්තානයට යන ආකාරය.. වෙන්නෙ බස් එකේ යනවානම් නොම්බර 776 #කුරිකඩ්ඩුවාන් බස් එකේ එන්න. කොබ්බෑකඩුව හන්දියෙන් බස්සන්න කියන්න... බස් ගාස්තුව Rs120 යාපනයේ සිට 12km එතන හතර මං සන්දියක් එතනින් දකුනට 2km යන්න ඕන... උදේ 7 වගේ යන්න පුලුවන් නම් #කුරුල්ලන් ඉර නැගගෙන ඒම ලස්ස්නට බලන්න පුලුවන් සවස යනවානම් 4 පස්සෙ වගේ යන්න.... මේ මන් කිව්වෙ බස් එකේ ගිහින් ඉතුරු කිලොමීටර් දෙක පයින් යනවානම්... අපි වෙනුවෙන් #ජීවිත පරිත්‍යාග කල විරුවන් වෙනුවෙන් #ගෞරව දැක්වීමට, #ස්වභාවිකත්වය වෙනස්ව විදින්න ගිහින් #එන්න අරාලි තුඩුවට