26/09/2026
🙏☸️ පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ☸️🙏
භික්ඛුණී ශාසනයේ ආරම්භය සිහිපත් කරන පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි අද. 🙏
මහා ප්රජාපතී ගෝතමී උත්තමාවිය ඇතුළු භික්ඛුණී සංඝයා වහන්සේලා සිහිපත් කරමින්, මෙත් සිතින් මෙම උතුම් දිනය සමරමු. 🌸🙏
ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🌸🙏
අද දිනයේදී අපගේ සියලු සිනමාශාලා වසා තැබෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.
ටිකට්පත් සහ දර්ශන වේලාවන් සඳහා www.litecinemas.lk වෙත පිවිසෙන්න.