Ruoo Cinema Katunayake

Ruoo Cinema Katunayake Newly Opened Digital Cinema Hall with AC and 3D. Now Showing Sinhala, English & Tamil Movies. Sinhala 10.30 | 1.15 | 6.30

English 4.15 pm

Tamil 9.20 pm

Digital Cinema Hall AC & 3D
-Show Times-
Sinhala 10.30 am
English 1.15 pm
Tamil 3.30 pm | 6.30 pm | 9.30 pm

රූ සිනමා ක්‍රෙයේෂන් හවුස් අධිපති  ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක  රුවන් ජයසිංහ මහතාගේ ආදරණීය බිරිඳගේ හදිසි වෙන්ව යාම හේතුවෙන්...
11/07/2026

රූ සිනමා ක්‍රෙයේෂන් හවුස් අධිපති ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක රුවන් ජයසිංහ මහතාගේ ආදරණීය බිරිඳගේ හදිසි වෙන්ව යාම හේතුවෙන් රූ සිනමා කලමණාකාරිත්වයේ බලවත් ශෝකය 🙏🙏🙏.

11/07/2026

Our heartfelt condolences to our producer and his family on the passing of his beloved wife. May her soul rest in eternal peace, and may her family find strength during this difficult time.

නෙළුම් කුළුණට පසුව ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කරන අලුත්ම සිංහල චිත්‍රපටයේ වැඩ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.මෙම චිත්‍රපටයේ ප්‍...
03/07/2026

නෙළුම් කුළුණට පසුව ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කරන අලුත්ම සිංහල චිත්‍රපටයේ වැඩ කටයුතු දැන් ආරම්භ වී තිබෙනවා.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන රංගනයට සජිත අනුත්තර සමඟින් හේමසිරි ලියනගේ, ශනුද්‍රි ප්‍රියසාද්, ජෙනට් ඇන්තනි ඇතුලු ජනකාන්ත නලු නිලියන් රැසක් එක්වීමට නියමිතයි.

මෙහි නිෂ්පාදනය සිදු කරන්නේ හිරන්‍යා පෙරේරා ඉලංගෝ විසිනි. රූගත කිරීම් නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතයි.

26/06/2026

අසම්මත ප්‍රේමයේ ම්ලේච්ඡතම කළු පැල්ලම...
Room No 106 ... Ruoo Cinema Katunayake

Show Time - 10.15am /5.00pm/9.30pm

ප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු.600/=
ළමා රු.400/=

වායූසමනය කල සිනමාහලක ලංකාවේ අඩුම මිලට හොදම Experience එකක් ගන්න පුලුවන් හොදම තැන

Google reviews බලලම එන්න❤

අතිනවීන ශබ්ද තාක්ෂණයක්💥💥 සමගින් නව මුහුනුවරකිනින් රූ සිනමා ඔබට තිලිණ කරන නවතම සිංහල චිත්‍රපටය

Get tickets Online 👇

https://lk.bookmyshow.com/sri-lanka/cinemas/ruoo-cinema-katunayake/RCNM

විස්තර සදහා අමතන්න 0112253549

" සූරිය සුළග "  දිනපතා 7.00pm Ruoo Cinema Katunayake ප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු.600/=ළමා                              ...
21/06/2026

" සූරිය සුළග " දිනපතා 7.00pm Ruoo Cinema Katunayake

ප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු.600/=
ළමා රු.400/=

වායූසමනය කල සිනමාහලක ලංකාවේ අඩුම මිලට හොදම Experience එකක් ගන්න පුලුවන් හොදම තැන

Google reviews බලලම එන්න❤

අතිනවීන ශබ්ද තාක්ෂණයක්💥💥 සමගින් නව මුහුනුවරකිනින් රූ සිනමා ඔබට තිලිණ කරන නවතම සිංහල චිත්‍රපටය

Get tickets Online 👇

https://lk.bookmyshow.com/sri-lanka/cinemas/ruoo-cinema-katunayake/RCNM

විස්තර සදහා අමතන්න 0112253549

" OIC ගඩාෆි " අවසන් සතිඅන්තය..12.30pmප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු.600/=ළමා                                       රු.400/...
21/06/2026

" OIC ගඩාෆි " අවසන් සතිඅන්තය..12.30pm

ප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු.600/=
ළමා රු.400/=

වායූසමනය කල සිනමාහලක ලංකාවේ අඩුම මිලට හොදම Experience එකක් ගන්න පුලුවන් හොදම තැන

Google reviews බලලම එන්න❤

අතිනවීන ශබ්ද තාක්ෂණයක්💥💥 සමගින් නව මුහුනුවරකිනින් රූ සිනමා ඔබට තිලිණ කරන නවතම සිංහල චිත්‍රපටය

Get tickets Online 👇

https://lk.bookmyshow.com/sri-lanka/cinemas/ruoo-cinema-katunayake/RCNM

විස්තර සදහා අමතන්න 0112253549

නීතියේ රහසිගත වරෙන්තුවක ජීවමාන සාක්ෂිකරුවෙකු වන්න. (රිවස්ටන් )Ruoo Cinema Katunayake 5.00pmප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු....
21/06/2026

නීතියේ රහසිගත වරෙන්තුවක ජීවමාන සාක්ෂිකරුවෙකු වන්න.
(රිවස්ටන් )
Ruoo Cinema Katunayake
5.00pm

ප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු.600/=
ළමා රු.400/=

වායූසමනය කල සිනමාහලක ලංකාවේ අඩුම මිලට හොදම Experience එකක් ගන්න පුලුවන් හොදම තැන

Google reviews බලලම එන්න❤

අතිනවීන ශබ්ද තාක්ෂණයක්💥💥 සමගින් නව මුහුනුවරකිනින් රූ සිනමා ඔබට තිලිණ කරන නවතම සිංහල චිත්‍රපටය

Get tickets Online 👇

https://lk.bookmyshow.com/sri-lanka/cinemas/ruoo-cinema-katunayake/RCNM

විස්තර සදහා අමතන්න 0112253549

එතකොට කෝ අනික, ඒක තමයි මේක😂දර්ශන වාරයන්👇 2.30pm /9.30pmප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු.600/=ළමා                            ...
21/06/2026

එතකොට කෝ අනික, ඒක තමයි මේක😂

දර්ශන වාරයන්👇
2.30pm /9.30pm

ප්‍රෙවේශ පත් මිල වැඩිහිටි රු.600/=
ළමා රු.400/=

වායූසමනය කල සිනමාහලක ලංකාවේ අඩුම මිලට හොදම Experience එකක් ගන්න පුලුවන් හොදම තැන

Google reviews බලලම එන්න❤

අතිනවීන ශබ්ද තාක්ෂණයක්💥💥 සමගින් නව මුහුනුවරකිනින් රූ සිනමා ඔබට තිලිණ කරන නවතම සිංහල චිත්‍රපටය

Get tickets Online 👇

https://lk.bookmyshow.com/sri-lanka/cinemas/ruoo-cinema-katunayake/RCNM

විස්තර සදහා අමතන්න 0112253549

යූටියුබ් හරහා මෙතෙක් කලක් ප්‍රේක්ෂකයන් සිනහවෙන් පිනවූ ලෝචි, රැට්ටා, ලකයි සිකයි, ජනයි ප්‍රියයි සහ සිරිල් අයියා දැන් එකම ස...
11/06/2026

යූටියුබ් හරහා මෙතෙක් කලක් ප්‍රේක්ෂකයන් සිනහවෙන් පිනවූ ලෝචි, රැට්ටා, ලකයි සිකයි, ජනයි ප්‍රියයි සහ සිරිල් අයියා දැන් එකම සිනමා නිර්මාණයක

“ඒක තමයි මේක” ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුරංග ද අල්විස්ගේ නිර්මාණයක් වන අතර ඉවෝක් රූපහල ෆිල්ම්ස් නිෂ්පාදනයක් වේ.

මෙහි, ලාංකීය සිනමාවේ සුපිරි තරු වන රන්ජන් රාමනායක, සංජනා ගමාරච්චි, සංගීත් ප්‍රභූ, ජනිත් වික්‍රමගේ, කලණ ගුණසේකර, පියුමි බොතේජු, නිල්මිණි කොට්ටෙගේ රංගන දායකත්වය දක්වන අතර, “ඒක තමයි මේක” සිනමා නිර්මාණය ජූනි 19සිට දිවයින පුරා සිනමාහල්වලදී තිරගතවේ.

ජූනි 04 සිට " සූරිය සුළග " Ruoo Cinema Katunayake
28/05/2026

ජූනි 04 සිට " සූරිය සුළග " Ruoo Cinema Katunayake

Address

32B (near Seylan Bank), Awariwatta Road
Katunayake

Opening Hours

Monday 10:00 - 22:30
Tuesday 10:00 - 22:30
Wednesday 10:00 - 22:30
Thursday 10:00 - 22:30
Friday 10:00 - 22:30
Saturday 10:00 - 22:30
Sunday 10:00 - 22:30

Telephone

+94773903336

Website

Alerts

Be the first to know and let us send you an email when Ruoo Cinema Katunayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ruoo Cinema Katunayake:

Share

Category