16/10/2026
බාලයාගේ ඇවැස්ස නෑනන්ඩි. බාලයා එක්ක තේවාවේ හොරණෑ ගහන කුංකුනාගේ රූබර දෝණි....
"දළුමලී"
එකගෙයි සොකරි - Ekagei Sokari Film ..! 🎬
මේ නොවැම්බර් මාසයේ සිට, ඔබගේ අසල්වැසි Lite සිනමාශාලා වලදී තිරගත වේ.. ❤️🎥