17/07/2026
2026 ජූලි මස 17 වන දින සිට ජූලි මස 25 වන දින දක්වා දර්ශන වාරයන්,
දැන් ඔබට ආසන වෙන් කරවා ගත හැක
Ramoga cinema Wennappuwa 📽️
" Room No 106 "
✔ 10.30 A.M
" ඒක තමයි මේක "
✔ 02.30 P.M
° Room No 106 "
✔ 06.30 PM
Tell - 0776228552
*ටිකට්පත් වෙන් කරගන්නා සියලු දෙනා දර්ශන වේලාවට විනාඩි 30කට පෙර ඇතුල් කරන බැවින් කරුණාකර නියමිත වේලාවට පැමිණීමට කටයුතු කරන්න
* හැකිතාක් දර්ශණ වේලාවට කලින් සිනමාහල වෙත පැමිනෙන්න.
*වාහන නවාතැන් ගොඩනැගිල්ල ඉදිරිපිට හා පසුපස ඇත.
*පිටතින් සිනමා ශාලාව තුලට ආහාර රැගෙන යාම තහනම්.
*කිසිදු සිනමා ප්‍රදර්ශණයක් ජංගම දුරකතනයෙන් පටිගත කිරිම සපුරා තහනම්.
*ODC හා පවුලේ අය සමග නැරඹීමට Family Box (Balcani) ඇත.
පෙම්වතුන් සදහා Box පහසුකම් ඇත.😊
*ආසන වෙන් කරවා ගැනීම දර්ශණවාරයට, පැය දෙකකට කලින් අවසන් වන බව සලකන්න.
*දමිල චිත්‍රපට සදහා භාග ටිකට් නොමැති බව කරුණාවෙන් සලකන්න.
සතිපතා යවත්කාලින (update) වීමට WhatsApp සහ ramoga cinema wennappuwa ෆේස්බුක් ගිණුම බලන්න.
https://www.facebook.com/profile.php?id=100063217451232&mibextid=ZbWKwL
https:///EygQ66eUbPT3nwK1fiNJz7