New Imperial Cinema Ratnapura Fanpage

New Imperial  Cinema Ratnapura Fanpage අති නවීන තාක්ෂණය සපිරි වායු සමනය කල සුව පහසු සිනමාහල.

27/04/2026
🎬 "හෙලෝ සොෆී"දුශේනි සිල්වා, කෞෂල්‍යා ප්‍රනාන්දු සමඟින් දිදුල ඉඳුවර රංගනයෙන් දායක වන "හෙලෝ සොෆී" සිංහල චිත්‍රපටයේ වැඩ කටය...
27/04/2026

🎬 "හෙලෝ සොෆී"
දුශේනි සිල්වා, කෞෂල්‍යා ප්‍රනාන්දු සමඟින් දිදුල ඉඳුවර රංගනයෙන් දායක වන "හෙලෝ සොෆී" සිංහල චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන්..
📌අධ්‍යක්ෂණය ජෝ දිසානායක
📌තිර පිටපත දිදුල ඉඳුවර
✅ හෙලෝ සොෆී නිෂ්පාදනය කරන්නේ සිකුරු හතේ - කාසි වාසි ඔබ වෙත ගෙනා ඉම්පීරියල් ටෝකිස් වෙතිනි.

New Imperial Theatre Kurunegala
New Imperial Cinema Ratnapura Fanpage

✅ Are you ready!! Sooriya Sulanga New Poster!
27/04/2026

✅ Are you ready!!
Sooriya Sulanga New Poster!

✅ "ඒ චරිතත් එක්කම අපිත් ඒ ට්‍රිප් එක යනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ."Bimal Jayakodi 🎬 රිවර්ස්ටන් - Riverstone Movie ⏰ 10...
26/04/2026

✅ "ඒ චරිතත් එක්කම අපිත් ඒ ට්‍රිප් එක යනවා වගේ හැඟීමක් තමයි දැනෙන්නේ."
Bimal Jayakodi

🎬 රිවර්ස්ටන් - Riverstone Movie
⏰ 10.30AM / 7.00PM

දැන් දිවයින පුරා සිනමාහල්වලදී 🎬

🎬  #ගඩාෆි! දැන් දිවයින පුරා සිනමා  ශාලාවල දැන් ප්‍රදර්ශනය වෙයි..👍👍🥰🥰🙏🙏🎬 OIC Gadafi ⏰ 1.00PM💪 Ranjan Ramanayake
26/04/2026

🎬 #ගඩාෆි! දැන් දිවයින පුරා සිනමා ශාලාවල දැන් ප්‍රදර්ශනය වෙයි..👍👍🥰🥰🙏🙏

🎬 OIC Gadafi
⏰ 1.00PM

💪 Ranjan Ramanayake

✅ රන්දික මේ කාගේ කතාවද...?ඒක දැනගන්න නම් ඉතිං 🎬 රිවර්ස්ටන් - Riverstone Movie බලන්නම වෙනවා...⏰ 10.30AM / 7.00PM👉 Randi...
26/04/2026

✅ රන්දික මේ කාගේ කතාවද...?
ඒක දැනගන්න නම් ඉතිං
🎬 රිවර්ස්ටන් - Riverstone Movie බලන්නම වෙනවා...
⏰ 10.30AM / 7.00PM
👉 Randika Gunathilake

✅ DECLARED OPEN : WEARING HISTORICAL GILT SILVER CHAIN...අතිශය දුර්ලභ මොහොතක හිමිකරුවෙකු වෙමින් , ජගත් සිනමා තලයේ ශ්‍රී ...
26/04/2026

✅ DECLARED OPEN : WEARING HISTORICAL GILT SILVER CHAIN...
අතිශය දුර්ලභ මොහොතක හිමිකරුවෙකු වෙමින් , ජගත් සිනමා තලයේ ශ්‍රී ලාංකේය නාමය සනිටුහන් කළ ප්‍රසන්න....

සිනමා උළෙලේ අන්තර්ගත ප්‍රධාන ජූරියේ සභාපති ධූරයට පත්වීම් ලබමින්, එකී ධූරය දරන්නාට පමණක් හිමිවන ඓතිහාසික රන් ආලේපිත රිදී මාලය ගෙල පැළඳගනිමින් රුසියාවේ මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ 48 වෙනි අදියර නිළ වශයෙන් ශ්‍රී ලාංකේය සිනමා අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ විසින් විවෘත කළ මොහොත (2026 අප්‍රියෙල් 16).

ජාත්‍යන්තර සිනමා උළෙල ඉතිහාසය තුළ ලොව ප්‍රමුඛ පෙළ හා ලොව පැරණිතම සිනමා උළෙලක් විවෘත කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට අවස්ථාව හිමිවූ පළමු අවස්ථාව මෙය වේ.

[මොස්කව් උළෙලේ අතීතයේ පටන් සම්ප්‍රදායානුකූලව ජූරි සභාපති පළදින රන් ආලේපිත රිදී මාලය මොස්කව්හී සුප්‍රකට ශාන්ත බැසිල් ආසන දෙව්මැදුර, ස්පාස්කායා කුළුණ හා ශාන්ත ජෝර්ජ් ප්‍රතිමාව නිරූපිත පදක්කම් ත්‍රිත්වයකින් යුක්තවන අතර, ඒ තුළින් ‍බලය, ප්‍රඥාව හා යුක්තිය පිළිඹිබු කෙරේ]

සටහන: උදිත ලක්මාල් කහඳවආරච්චි

✅ පළමු දවසෙම HOUSEFULL ගැහුවා මල්ලි! 🚔🔥The Legend is back in Style! 🎬🍿🎬 OIC Gadafi⏰ 1.00PM👉 Ranjan Ramanayake           ...
25/04/2026

✅ පළමු දවසෙම HOUSEFULL ගැහුවා මල්ලි! 🚔🔥

The Legend is back in Style! 🎬🍿

🎬 OIC Gadafi
⏰ 1.00PM

👉 Ranjan Ramanayake

✅ සහයෝගයෙන්උඩුගං බලා යන ලාංකේය සිනමාව…😍👉Randika Gunathilake 🎬රිවර්ස්ටන් - Riverstone Movie ⏰ 10.30AM / 7.00PM👉Ranjan Ram...
25/04/2026

✅ සහයෝගයෙන්
උඩුගං බලා යන
ලාංකේය සිනමාව…😍

👉Randika Gunathilake
🎬රිවර්ස්ටන් - Riverstone Movie
⏰ 10.30AM / 7.00PM

👉Ranjan Ramanayake
🎬OIC Gadafi
⏰ 1.00PM

✅  's upcoming film   with director   set to hit the screens on April 30, 2026!
24/04/2026

✅ 's upcoming film with director set to hit the screens on April 30, 2026!

🎬 OIC Gadafi ⏰ 1.00PM👉 Ranjan Ramanayake
24/04/2026

🎬 OIC Gadafi
⏰ 1.00PM
👉 Ranjan Ramanayake


✅ අසාධාරණයට තිත තබන්නට O.I.C. ගඩාෆි ! 🚔🔥**සිනමා තිරය හොල්ලන සුපිරිම Action අත්දැකීම විඳගන්න 🇱🇰✨Action, Style, and Unmatc...
24/04/2026

✅ අසාධාරණයට තිත තබන්නට O.I.C. ගඩාෆි ! 🚔🔥**

සිනමා තිරය හොල්ලන සුපිරිම Action අත්දැකීම විඳගන්න 🇱🇰✨

Action, Style, and Unmatched Power!

A Film by Ranjan Ramanayake . 🎬

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when New Imperial Cinema Ratnapura Fanpage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category