Samanala Cinema - Melsiripura

Samanala Cinema - Melsiripura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Samanala Cinema - Melsiripura, Cinema, Kurunegala Road Melsiripura, Melsiripura.

Film Hall With A/C
(Laser projection )සියලුම පහසුකම් සහිත කොළඹින් පිටත ඇති එකම සිනමා ශාලාව

Daily Show Time
10.30/12.30/2.30/4.30/6.45/8.45pm

ප්‍රෙවේශ පත් මිලදී ගැනීමට පිවිසෙන්න 👇
https://lk.bookmyshow.com

10/08/2026

" කල්පනා " අවසානයක් නොමැති ලස්සන ආදර කතාවක් ❤️❤️❤️

සාරංග මෙන්ඩිස්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය කල්පනා 🎬
අගෝස්තු 13 වනදා සිට මැල්සිරිපුර සමනල සිනමාශාලාවේදී ..

දර්ශන වාරයන්👇
12.30pm /5.00pm/9.30pm

ආදරය, වෙන්වීම්, රහස් සහ නොසිතූ හැරීම් වලින් පිරුණු කතාවක්...

ප්‍රධාන චරිත වලින්
✨ නෙත්මි රොෂෙල් රොජර්
✨ රවීන් කනිෂ්ක
✨ ලවන්
✨ ගිත්මා

ඔයා ready ද? අවසානය හිතාගන්න බැරි කතාව බලන්න මැල්සිරිපුරට එන්න! 🥰

ආදරණීය දුවේ පුතේ...මේක ඔයාලට පුංචි විභාගයක් උනත් ..ඔයාගේ අම්මටයි ඔයාගේ තාත්තටයි  ලොකු බලාපොරොත්තුවක්..කොහොම හරි ඔයාට පුළ...
08/08/2026

ආදරණීය දුවේ පුතේ...මේක ඔයාලට පුංචි විභාගයක් උනත් ..ඔයාගේ අම්මටයි ඔයාගේ තාත්තටයි ලොකු බලාපොරොත්තුවක්..කොහොම හරි ඔයාට පුළුවන් උපරිමයෙන් . පුළුවන් තරම් හොදට විභාගය ලියන්න ❤️❤️

08/08/2026

" කල්පනා " ඇය නමක් නෙවෙයි..ආදර හැගීමක්.❤❤

ආදරණිය අගෝස්තු මාසයේ 13 වන දා සිට ඔබේ පවුලේ සිනමා ශාලාවේදී
Samanala Cinema - Melsiripura

"කලපනා"

අගෝස්තු 13 සිට - 12.30pm /5.00pm/9.15 pm

මේ ඔබේ සිනමාශාලාවයි.❤️❤️Samanala Cinema - Melsiripuraආදරණීය ඉල්ලීමකි.🙏👉පොතු සහිත රට කජු වැනි දෑ සිනමාශාලාව         ඇතුළත...
05/08/2026

මේ ඔබේ සිනමාශාලාවයි.❤️❤️
Samanala Cinema - Melsiripura

ආදරණීය ඉල්ලීමකි.🙏

👉පොතු සහිත රට කජු වැනි දෑ සිනමාශාලාව ඇතුළත පරිභෝජනය කිරිමට පෙර මොහොතක් සිතන්න🙏🙏

👉 මෙය මත්පැන් ශාලාවක් නොවන බව කාරුණිකව ඔබට මතක් කරමි.🙏

👉 වායුසමනය කල සිනමාශාලාව ඇතුළත දුම්වැටියක් දැල්වීමට පෙර මොහොතක් සිතන්න🙏🙏

👉 ප්‍රෙවේශ පතක් නොමැතිව සිනමාශාලාවට ඇතුළු වීමට පෙර මොහොතක් සිතන්න🙏🙏
(සෑම ප්‍රෙවේශ පතකට අප සිනමාහල වගකිව යුතුය )

👉 සෑම ආසනයක්ම නිවැරදිව පැහැදිලිව පෙල ගස්වා ඇත. තද බදය වැඩි සෑම දිනකම ඔබට නියමිත අසුනේ පමණක් අසුන් ගැනිමට කාරුණික වන්න🙏

ආදරණීය හදවත් ඇති ඔබ සැම සමනල සිනමාශාලාව වෙත ආදරයෙන් පිලිගනු ලබනවා❤️❤️🙏🙏🙏

05/08/2026

✨ ආදරයේ සුන්දරම කතාව... ආදරණීය තරුවක් ✨

හිතට දැනෙන ආදර කතාවක් බලන්න ආසම තැනින් බලන්න ඕනේ... ❤️

එහෙනම් ඉතින් කාටත්
Samanala Cinema - Melsiripura තමයි..❤️

👉 ලංකාවේ AC සිනමාහලක ඇති අඩුම ප්‍රෙවේශ පත් මිල😍😍
👉සුපැහැදිලි Laser projection 💯
👉Dolby Digital 7.1 Sounds ( සුපිරි Sounds )💯
👉ඔබට දැරිය හැකි මිලකට වර්ග රැසකින් රස රැසකින් PoP Corn /Ice Cream / Cafe /Juice Bar සහිත අවන්හල.💯

👉 තවත් එකි නොකි බොහො දේ සමගින් ඇවිත්ම බලන්න❤️

🎬 දැන් සමනල සිනමාහල - මැල්සිරිපුරේදී තිරගත වේ..

දර්ශන වාරයන්👇 (අගෝ. 6 සිට 13 දක්වා )
10.15am /2.30pm/7.00pm/9.15pm

අන්තර්ජාලය ඔස්සේ ප්‍රෙවේශ පත් මිලදී ගැනිමට පිවිසෙන්න 👇
https://lk.bookmyshow.com/buytickets/samanala-cinemas-melsiripura/cinema-SNLK-SCMM-MT/20260809

සියළුම විස්තර සදහා අමතන්න 0774469813

Film Hall With A/C
(Laser projection )සියලුම පහසුකම් සහිත කොළඹින් පිටත ඇති එකම සිනමා ශාලාව

Daily Show Time
10.30/12.30/2.30/4.30/6.45/8.45pm

ප්‍රෙවේශ පත් මිලදී ගැනීමට පිවිසෙන්න 👇
https://lk.bookmyshow.com

05/08/2026

හෙට දිනයේ සිට පායන්න නියමිතයි ✨

ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie

දර්ශන වාරයන් 👇

10.15am /2.30pm /7.00pm /9.15pm
Samanala Cinema - Melsiripura

04/08/2026

මිල්ටන් මල්ලවාරච්චි නම් අසහාය ගායන ශිල්පියාගේ ජීවිත කතාව ඇතුලත්
"එදා රෑ - One Voice Million Hearts චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරය පටය (Official Trailer)
Roshan Ravindra Nethmi Roshel Rogers Senali Fonseka Sheshadrie

Copy By - එදා රෑ movie page
ඔක්තෝබර් 08 සිට මැල්සිරිපුර සමනල සිනමා ශාලාවේදී ...

සුභ ගමන් බාණ්ඩාර 💔🏳️පසුගිය දිනක ඕමාරගොල්ල ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය කල ටිපර් රථයක ගැටී අනතුරකට පත්ව දින ගණනාවක්...
04/08/2026

සුභ ගමන් බාණ්ඩාර 💔🏳️

පසුගිය දිනක ඕමාරගොල්ල ප්‍රදේශයේදී අපරික්ෂාකාරී ලෙස ධාවනය කල ටිපර් රථයක ගැටී අනතුරකට පත්ව දින ගණනාවක් අසාධ්‍ය තත්වයේ සිටි රන්දෙණියේ තිලකරත්න මහතාට අයත් "බණ්ඩාර" හස්තියා අද සිය දිවි සැරිය නිමා කලා. 💔😔

බණ්ඩාර ඔබේ සසර මඟ කෙටි වේවා... 🤍🙏🏼
#බණ්ඩාර

Copy - ගලේවෙල අපි - Galewela Api

Address

Kurunegala Road Melsiripura
Melsiripura
222

Alerts

Be the first to know and let us send you an email when Samanala Cinema - Melsiripura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Samanala Cinema - Melsiripura:

Shortcuts

Share

Category