Nelulac Paints

Nelulac Paints Let's share happiness!!

Our Vision
" Our vision is to first become the greatest competitor to all the leading paint manufacturing companies present in the territory and then to expand its presence all over the island. Our Mission
"Our mission is to share the happiness with all our customers by offering them a wide range of environmental friendly paint products with premium quality at the "Best Price" in the market. The c

ompany will also take continuous measures to maintain its highest standards of product quality while working on the "Best Price" platform.

ඉක්මනින් විකිණීමට* කුලියාපිටිය - මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර 500 දුරින් * මාවිල පන්සල අසළ * පර්චස් 60.7  අගනා  බිම් කොටස...
27/01/2026

ඉක්මනින් විකිණීමට

* කුලියාපිටිය - මීගමුව ප්‍රධාන මාර්ගයට මීටර 500 දුරින්

* මාවිල පන්සල අසළ

* පර්චස් 60.7 අගනා බිම් කොටස නිවසක් ද සහිතව

* ඉන්ධන පිරවුම්හල්// රෝහල// ජාතික පාසල්// තැපැල් කන්තෝරුව යන සියලුම ස්ථාන වලට ඉතාමත් ආසන්නව පිහිටා තිබෙන

* නාත්තන්ඩිය නගරයට කිලෝමීටර 1 දුරින්

* ලිං ජලය// නල ජලය// විදුලිය පහසුකම් වලින් ද සමන්විත

* නිරවුල් ඔප්පු සහිත

මෙම අගනා දේපල ඉතාමත් ඉක්මනින් විකිණීමට ඇත.

අමතන්න
077 1617631
0755851460
0776276434

ඉක්මනින් විකිණීමටකුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා දඹදෙණිය නගරයෙන්පර්චස් 24.3ක අගනා ව්‍යාපාරික බිම් කොටස නිවසක් ද ...
08/01/2025

ඉක්මනින් විකිණීමට

කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයට මුහුණලා දඹදෙණිය නගරයෙන්

පර්චස් 24.3ක අගනා ව්‍යාපාරික බිම් කොටස නිවසක් ද සහිතව

ඉන්ධන පිරවුම්හල්
රජයේ රෝහල
පාසල් යන සියලුම ස්ථාන වලට ඉතාමත් ආසන්නව පිහිටා තිබෙන

ගිරිඋල්ල නගරයට 5km යි! නාරම්මල නගරයට 10km යි!

ලිං ජලය// නල ජලය// විදුලිය පහසුකම් වලින් ද සමන්විත
(ඵලදාව සහිත පොල් ගස් 6ක් ද ඇත)

නිරවුල් ඔප්පු සහිත

ව්‍යාපාරික කටයුත්තකට ඉතාමත් උචිත

මෙම අගනා දේපල ඉතාමත් ඉක්මනින් විකිණීමට ඇත

මිල ලක්ෂ 170 යි! ( මිල ගණන් සාකච්ඡා කර ගත හැකියි )

077 1159328
077 6276434

18/05/2024

අපි ඉපදුන දවසේ ඉඳලා අද වෙනකල් අපි හැමෝටම අපේම කියලා ජීවිත කතාවක් තියෙනවා.ඒ හැම කතාවක්ම එකින් එකට වෙනස්. සමහර කතා සතුටෙන් පිරිලා. ගොඩක් අයගේ කතා දුකෙන් පිරිලා. ඒත් කොහොමද එහෙම උනේ ? හරි පුදුමයි නේද? ඒ වගේම අපි හැමෝටම ඕනේ අපේ කතාව ඇතුළේ කවදා හරි ජීවිතය දිනන්න නේද?
ඒත් ඇත්තටම බැලුවම ඔයා ඔයාගේ ජීවිත කතාව ඇතුළේ එකතැන හිර වෙලා නේද? ජීවිතේ අරමුණු අපැහැදිලි වෙලා ගිහින් නේද? එහෙනම් අපි කතා කරමු මේ වෙනකන් ඔයාගේ ජීවිත කතාව ගැන.
❖ කොතනද අපිට හරිගියේ සහ කොතනද වැරදුනේ ?
❖ අපේ ශක්තීන් සහ දුර්වලතා මොනවාද ?
❖ අපේ උපරිම හැකියාවන් ඉස්මතු කරගන්නේ කොහොමද ?
❖ ජීවිතය දිනන්න වෙන මොනවද අපිට කරන්න පුළුවන් ?
❖ අන්තිමට අපි සැලසුම් කරන තැනට සාර්ථකව ලඟාවෙන්නේ කොහොමද ?
මේකට තියෙනවා "මැජික්" එකක්! සමහරවිට ඔයාට හිතෙයි මේක "මන්තරයක්" කියලා. ඒකට කියනවා " L earning from your life story" කියලා. තේරුනේ නෑ නේද ? කමක් නෑ. මම කියල දෙන්නම්.
ඔයා,
❖ තාමත් ඉස්කෝලේ යනවා වුනත්,
❖ උසස් පෙළ අවසන් කරලා හිටියත්,
❖ විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න ගමන් හිටියත්,
❖ ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක නිරත වුනත්, අපි හැමෝටම අපේම ජීවිත කතාවක් නිසා මේ වැඩේට වයස කියන එක අදාලම නෑ.
මේක නිකන්ම නිකන් course එකක් නෙමෙයි. විශේෂෙන්ම ඔයාලට චිත්‍රපටි (movie) කොටස් ආශ්‍රයෙන් විනෝදයක් ලබා ගන්නා අතරම සංකීර්ණ කොටස් පහසුවෙන් ඉගෙන ගන්න ලැබෙනවා.
එහෙනම් මැයි මස 29 වෙනි බදාදා රාත්‍රී 7.30 ට නොමිලේ පැවැත්වෙන වැඩසටහනේදී වැඩි විස්තර කතා කරන්න ඔයා කැමති නම් ඔයාගේ නම සහ වයස 078 54 550 54ට Whatsapp කරන්න මේ දැන්ම.
මතක තියාගන්න ඔයා උත්පත්තියෙන්ම සටන් කරුවෙක් (You are a born fighter) !!!
From the day we were born until today, we all have our own life stories. Each story is different. Some stories are full of joy, and many people's stories are full of sadness. But how did that happen? Isn't it amazing? And we all want to win life in our story someday.
But have you ever wondered, are you truly living your life story to its fullest potential? Have the goals that once guided you become hazy? Let's delve into your unique life story and explore its depths.
❖ Where did we go right, and where did we go wrong?
❖ What are our strengths and weaknesses?
❖ How to highlight our maximum abilities?
❖ What other strategies can we employ to conquer life's challenges and emerge victorious in our story?
❖ Finally, how can we successfully reach the place we plan?
This has magic! You may think this is a mantra. It is called "Learning from your life story." Didn't understand? It doesn't matter. I will tell you.
you,
❖ Although still going to school,
❖ Even if you have completed high school,
❖ Even if you are studying at a university,
❖ Even if you work in any field, age is irrelevant to this work because we all have our own life stories.
This Life Coaching program is not just another course. In particular, you can learn complex parts quickly while having fun by watching movies & many more acitivities waits for you.
So, if you're interested in learning more about the program, we invite you to join our free introductory session on Wednesday, May 29th, at 7.30 pm.
To reserve your spot, simply whatsapp your name and age to 078 54 550 54 right now. Don't miss this opportunity to start your journey of self-discovery and personal growth.
Remember, you are a born fighter.

මහවැව - තොඩුවාව මාර්ගයේ පිහිටි දැනට ඉදිකෙරෙමින් පවතින සුඛෝපභෝගි තෙමහල් නිවස සහ පර්චස් 108 ක ඉඩම ඉතා ඉක්මනින් විකණනු ලැබේ...
18/01/2024

මහවැව - තොඩුවාව මාර්ගයේ පිහිටි දැනට ඉදිකෙරෙමින් පවතින සුඛෝපභෝගි තෙමහල් නිවස සහ පර්චස් 108 ක ඉඩම ඉතා ඉක්මනින් විකණනු ලැබේ..

An old building is under renovation..
13/07/2023

An old building is under renovation..

13/07/2023

Roof cleaning..

18/12/2021

This special seasonal offer is just for you..

Please be hurry and enjoy this season with Nelulac Paints.

Let's share happiness!!

තීන්ත ගානකොට වෙනස් විදිහට හිතලා අළුත් දෙයක් කරන්න කැමතිද?ඔබගේ නිදන කාමරය මේ වගේ උනොත් ❤❤❤
10/08/2021

තීන්ත ගානකොට වෙනස් විදිහට හිතලා අළුත් දෙයක් කරන්න කැමතිද?ඔබගේ නිදන කාමරය මේ වගේ උනොත් ❤❤❤

Thank you for choosing Nelulac Paints❤Recently completed site in Marawila.
02/06/2021

Thank you for choosing Nelulac Paints❤

Recently completed site in Marawila.

Recently completed site in Mahawewa.Products used,1. Nelulac Emulsion Interior Brilliant White Paint for interior walls2...
20/03/2021

Recently completed site in Mahawewa.

Products used,
1. Nelulac Emulsion Interior Brilliant White Paint for interior walls

2. Nelulac Waterproofing Brilliant White paint for Exterior walls

3. Nelulac Waterproofing Spruce for the boundary wall

4. Teak Brown Matt finish enamel paint for windows & doors.

Address

Nattandiya Road
Marawila
61210

Opening Hours

Monday 07:00 - 18:30
Tuesday 07:00 - 18:30
Wednesday 07:00 - 18:30
Thursday 07:00 - 18:30
Friday 07:00 - 18:30
Saturday 07:00 - 18:30
Sunday 08:00 - 04:00

Telephone

+94765455054

Website

Alerts

Be the first to know and let us send you an email when Nelulac Paints posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nelulac Paints:

Share