24/12/2022
🔴 60 Vayadu Maaniram 2018
⚜️ 60 වියැති පුද්ගලයා
⚜️ Tamil
⚜️ Drama
⚜️ 7 / 10 IMDb
◆━━━━━━━━▣✦▣━━━━━━━━◆
60 Vayadu Maaniram (2018) ඉන්දියානු ද්‍රවිඩ බාෂා චිත්‍රපටියක් මේක නාට්‍යමය සහ ත්‍රාස වර්ගයට වැටෙනවාඒ වගේම මේක ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Radha Mohan.මේ චිත්‍රපටිය 2016 වර්ෂයේ නිකුත් වුනු Godhi Banna Sadharana Mykattu නමැති කන්නඩ භාෂා චිත්‍රපටියක නැවත නිර්මාණයක්විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා.මෙය සඳහා ප්‍රධාන රංගන දායකත්වය සපයන්නේ Vikram Prabhu, Prakash Raj, Indhuja සහ Samuthirakani මේ චිත්‍රපටිය සඳහා ලැබිල තිබෙන imdb අගය 7/10 ක් විදිහටත් ගූගල් අගය 93%ක් විදිහටත් සටහන් වෙනවා.
ගෝවින්දරාජන් කියන්නෙ ඇල්සයිමර් රෝගයෙන් පීඩා විඳින පුද්ගලයෙක් හදිස්සියේම එක දවසක මෙයා අතුරුදහන් වෙනවා,ඔහුගේ පුත්‍රයා ශිවා තමන්ගේ අතුරුදහන් වුනු පියාව සෙවීම සඳහාවෛද්‍යවරියක් සමග පිටත් වෙනවා,මේ අතරෙවාරේදී ගෝවින්ද රාජන් රංගා නමැති කුලියට මිනිසුන්ව ඝාතනය කරන පුද්ගලයෙක්ව මුණගැහෙනවා
◆━━━━━━━━▣✦▣━━━━━━━━◆
❗⭕ අවධානයෙන් කියවන්න ⭕❗
ෆිල්ම් බලන්න ගෲප් එකට ජොයින් වෙලා විතරක් මදි . මොඩරේටර් ගන්නත් ඕනී . නැත්නම් ෆිල්ම් බලන්න බෑ . ගෲප් එකේ ලින්ක් එක පහල 👇 තියෙනවා ඒකට ගිහින් ජොයින් වෙලා මොඩරේටර් පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා මොඩරේටර් ගන්න 😊
🔱Group Link
⭕https://facebook.com/groups/202845521647275/
🔱Moderater Post Link
⭕https://www.facebook.com/groups/202845521647275/permalink/415904617008030/
━━━━━━〽️〽️〽️〽️〽️〽️〽️━━━━━━
📽️ Movie Link
⚫https://www.facebook.com/events/867184267932102/permalink/867632804553915/?app=fbl
#
✯✯☬ … S V P Movies … ☬✯✯