30/05/2026
🌕✨ පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා ✨🌕
බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පිරිනිවන් පෑම යන තෙමඟුල සිහිපත් කරන පින්බර වෙසක් පොහෝ දිනය අදයි.
අද දිනයේදී අප සිනමාශාලා වසා තැබෙන බව කරුණාවෙන් යුතුව දන්වා සිටිමු.
ටිකට්පත් සහ වේලාවන් සඳහා www.litecinemas.lk වෙබ් අඩවියට පිවිසෙන්න.