Nikado by Lite Cinemas - 3D, Kadawatha

Nikado by Lite Cinemas - 3D, Kadawatha Your Neighborhood Cinema 😎🎥 Nikado cinema is located in the city of Kadawatha 15km away from the capital of Colombo along the A1 Kandy road.

which is owned by the prestigious company Movie works (pvt) Ltd, presenting fabulous cinema experience for the viewers.

අගෝස්තු ආදරයෙන් තවත් පිරෙන්නට… ❤️ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie ✨ආදරණීය තරුවක් දැන් ඔබේ අසල්වැසි Nikado by Li...
21/08/2026

අගෝස්තු ආදරයෙන් තවත් පිරෙන්නට… ❤️
ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie ✨
ආදරණීය තරුවක් දැන් ඔබේ අසල්වැසි Nikado by Lite Cinemas - 3D, Kadawatha සිනමාශාලාවේදී දැන් තිරගත වේ.! 🎬💫
📅 අගෝස්තු 21 සිට 25 දක්වා
🕙 10.00 AM | 12.15 PM | 7.15 PM
🎫 ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න www.litecinemas.lk වෙත.

21/08/2026

නිවන් සුව ලැබේවා… 🙏🤍
ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය හඬක් වූ විශාරද නන්දා මාලනී මහත්මිය අප අතරින් සමුගෙන ගියත්, ඇයගේ ගී හඬත්, ගීතත්, අපේ හදවත් තුළ සදාකාලිකවම ජීවමානව පවතිනු ඇත. 🤍
පරම්පරා ගණනාවක හදවත් සුවපත් කළ ඒ අසමසම හඬට අපගේ ගෞරවනීය උපහාරය… 🕊️
ඔබට නිවන් සුව ලැබේවා! 🙏
#නන්දාමාලනී #නිවන්සුවලැබේවා

Now Screening at Lite Cinemas (Nikado) - Kadawatha(From August 21st Friday - August 25th Tuesday Movie Schedule)🎫 Book Y...
21/08/2026

Now Screening at Lite Cinemas (Nikado) - Kadawatha
(From August 21st Friday - August 25th Tuesday Movie Schedule)
🎫 Book Your Tickets Now www.litecinemas.lk

20/08/2026

PART-TIME JOB OPPORTUNITIES FOR STUDENTS! 🎬
Looking for a job that fits around your studies? 🌟
Join the Lite Cinemas team and gain valuable work experience in a fun and friendly cinema environment! 🍿
✨ Flexible Working Hours
💰 Daily Payments
🤝 Friendly Working Environment
📩 Apply Now!
📞 0704732136
📧 [email protected]
Start your journey with Lite Cinemas – Your Neighbourhood Cinema! 🎥

20/08/2026

❤️ අක්කගෙයි නංගිගෙයි ආදරේ තියෙන්නෙ වෙනමම තැනක.....❤️
කල්පනා🥀
🕔 5.15 PM
🎬 දැන් ඔබගේ අසල්වැසි Lite සිනමාශාලාවේදී...
🎫 ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#කල්පනා

20/08/2026

හඬක් නොව… හදවත් මිලියනයක මතකයක්! 🎙️❤️
ශ්‍රී ලාංකීය සංගීතයේ අමරණීය හඬක් වූ 🎵
මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව රිදී තිරයට…
එදා රෑ - Eda Raa Movie 🎬
සැප්තැම්බර් 18 වන දා සිට ඔබගේ අසල්වැසි Lite සිනමාශාලා වලදී තිරගත වේ.
#එදා_රෑ

18/08/2026

There’s something missing…
is NOW PLAYING at Lite Cinemas, in RealD .
🎫 Get tickets now at www.litecinemas.lk

18/08/2026

අගෝස්තු ආදරය වෙනුවෙන් වෙන් කර ඇත ✨
ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie ✨
ඔයත් එන්න, ආදරයෙන් පිරී ඉතිරෙන ඔබේ ළඟම ඇති අසල්වැසි Lite සිනමාශාලාවට ...
🕙 10.00AM | 7.15PM
🎫 ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න www.litecinemas.lk වෙත.

Now Screening at Lite Cinemas (Nikado) - Kadawatha(From August 17th Monday - August 20th Thursday Movie Schedule)🎫 Book ...
17/08/2026

Now Screening at Lite Cinemas (Nikado) - Kadawatha
(From August 17th Monday - August 20th Thursday Movie Schedule)
🎫 Book Your Tickets Now www.litecinemas.lk

Address

Kandy Road, Kadawatha
Kadawata
11850

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94114347705

Alerts

Be the first to know and let us send you an email when Nikado by Lite Cinemas - 3D, Kadawatha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nikado by Lite Cinemas - 3D, Kadawatha:

Shortcuts

Share

Category