Icom Films & Store

Icom Films & Store Buy new films ,DvDs,CDs, Films to Pendrive/SDcards, watach Films Internet Cafe, Softweres ,Games to

අපේ කොල්ලෙක්ගෙ phone එකකුයි samsung tab එකකුයි තියෙනව කවුරුහරි ගන්න කැමති යාලුවො ඉන්නවනම් පහල තියෙන නම්බර් එකට call කරන්...
08/03/2026

අපේ කොල්ලෙක්ගෙ phone එකකුයි samsung tab එකකුයි තියෙනව කවුරුහරි ගන්න කැමති යාලුවො ඉන්නවනම් පහල තියෙන නම්බර් එකට call කරන්න.

Samsung Galaxy A7 lite
For sale
6GB,64GB
Tablet
Impodted from Malayasia
Prize can negotiable.

Apple Iphone 7 plus
Battery health 100 %
Battery replacement
20,000 LKR

Call
0763219541

22/12/2025

මම ලග තිබෙන චිත්‍රපට,කතාමාලා සහ සින්දු යන සියල්ල තොග වශයෙන් මිලදීගන්න කැමති යාලුවො ඉන්නවනම් මට දැනුම් දෙන්න.deta base එකක් ලග තියාගන්න කැමති අය හෝ ඕනෑම කටයුත්තක් සදහා මෙම deta අවශ්‍ය අයට මම ලග තිබුන deta සියල්ල ඉතා සදාරන මිලකට ලබාදෙන්න පුලුවන්.

Deta base එක මේ පහත බ්ලොග් එකෙන් බලන්න පුලුවන්.

icomcreations.blogspot.com

මේ බ්ලොග් එකේ දකුනු පසින් wholesale කියල butten එකක් තියෙනව ඒකෙන් ගිහින් විස්තර බලන්න.

අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පහත අන්ක වලට කතාකරන්න.

0719798437
0786969735

03/08/2025

මේ දවස්වල ටිකක් කාර්‍යබහුල නිසා මට මේ fb page එකට Movies,tv series වල විස්තර update කරන්න උනේ නෑ.ඉතින් ඒක නිසා ඔයාලට ඉදිරියේදී මෙන්න මේ විදිහට කරන්න පුලුවන්.මම ඔයාලට අලුතින් එන හැම movies/Tv series එකක්ම ඉක්මනටම පලවෙන වෙබ් සයිට් එකක ලින්ක් එක පහලින් දාන්නම්.ඒකෙ තියෙන ඕනෑම දෙයක් මම diwnload karala කරල වෙනද විදියටම ඔයාලට දාල දෙන්නම්.මම ලග තියෙන පරන movies/Tv series මගේ බ්ලොග් එකේ මම දාල තියෙන්නෙ.ඒකෙ link එකත් මම පහලින් දාන්නම්.

Cinesubz.lk
icomcreations.blogspot.com

මෙන්න මේ උඩ තියෙන ලින්ක් දෙකෙන් විස්තර බලල.ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් ඔයාලගෙ නමයි contact no එකයි එක්ක කොලේක ලියල.ඔයාලගෙ pen එක හරි memory chip එක හරි ගාල්ලෙ stand eka ඉස්සරහ තියෙනව south mobile කියල phone shop එකක් ඒකට බාර දෙන්න icom එකට දෙන්න කියල.ඒ ශොප් එක තියෙන්නෙ.south seylon එකට එහාපැත්තෙ තියෙන phamacy එකට දකුනු පැත්තෙ පහල මාලයේ.මම දවස් දෙකකට විතර වතාවක් එතනට ගිහින් ඔයාල භාරදීපු pen /memory cards අරන් ගිහිල්ල ඔයාලට අවශ්‍ය movies /Tv series දාල ආයෙත් එතනින්ම ගෙනල්ල තියල ඔයාලට msg එකක් දාන්නම්.

යාලුවොන්ට මොනවහරි විස්තර දැනගන්න අවශ්‍ය නම් මට call කරන්න.

071-9798437
078-6969735

Sunrise in Heaven - 2025With Sinhala SubIMDB - 5.7/10
15/07/2025

Sunrise in Heaven - 2025
With Sinhala Sub
IMDB - 5.7/10

A Complete Unknown - 2025With Sinhala SubIMDB - 7.10
15/07/2025

A Complete Unknown - 2025
With Sinhala Sub
IMDB - 7.10

Raid 2 (2025)With Sinhala SubIMDB - 6.7/10
15/07/2025

Raid 2 (2025)
With Sinhala Sub
IMDB - 6.7/10

Marry My Husband - 2025 (K.Drama Season 1 Complete)With Sinhala SubIMDB - 7.8/10
07/07/2025

Marry My Husband - 2025 (K.Drama Season 1 Complete)
With Sinhala Sub
IMDB - 7.8/10

Squad Game (Season 3)With Sinhala SubIMDB - 8.0/10
07/07/2025

Squad Game (Season 3)
With Sinhala Sub
IMDB - 8.0/10

Uyir Por - 2025With Sinhala Sub
07/07/2025

Uyir Por - 2025
With Sinhala Sub

Detective Sherdil - 2025With Sinhala SubIMDB  - 5.8/10
07/07/2025

Detective Sherdil - 2025
With Sinhala Sub
IMDB - 5.8/10

23 (2025)With Sinhala SubIMDB - 6.9/10
07/07/2025

23 (2025)
With Sinhala Sub
IMDB - 6.9/10

Subham - 2025With Sinhala SubIMDB - 7.5/10
07/07/2025

Subham - 2025
With Sinhala Sub
IMDB - 7.5/10

Address

No. 3, Sri Dewamiththa Road
Galle
80000

Opening Hours

Saturday 09:00 - 18:00
Sunday 09:00 - 17:30

Telephone

+94786969735

Alerts

Be the first to know and let us send you an email when Icom Films & Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share