MPI Film Circuit

MPI Film Circuit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MPI Film Circuit, Cinema, No. 90, 1st Floor, Sir Chittampalam A Gardiner Mawath, Colombo 2, Colombo.

MPI Film Circuit stands as one of Sri Lanka's five major film circuits, bringing you authorized releases of both local and foreign films through our island-wide cinema network.

13/02/2026
02/02/2026

ලංකාවේ සිනමාවට ආයෙත් හොඳ කාලයක් උදා වෙලා තියෙන මේ මොහොතේ, ප්‍රේක්ෂකයින් වැඩියෙන්ම ආදරය කරන සහ තිරය මත දකින්න බලාපොරොත්තුවෙන් ඉන්න පෙම්වතුන් යුවළක් තමයි හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය. ඔවුන් දෙදෙනා අතර තියෙන ඒ අපූරු ගැලපීම ඕනෑම සිනමා නිර්මාණයකට අමුතුම ලස්සනක් ගෙන එනවා.

🎥✨ අපි හැමෝටම 'ආදරණීය කතාවක්' චිත්‍රපටය අමතක වෙන්නේ නැහැ. ඒ නිර්මාණය හරහා තමයි ඔවුන් දෙදෙනා සිනමා ප්‍රේක්ෂකයින්ගේ ආදරණීයම යුගලය බවට පත් වුණේ. ඉන් පස්සේ 'දේවී කුසුමාසන' වැනි ඓතිහාසික කතාවකදී පවා ඔවුන් පෑ ඒ රංගන පෞරුෂය නිසා "හේමාල්ට වඩාත්ම ගැළපෙන්නේ උදාරි" කියන මතය ප්‍රේක්ෂකයින් අතර තදින්ම මුල් බැස ගත්තා.

🎭 දැන් සිනමාශාලා පිරිලා ඉතිරිලා යන කාලයක්. මේ පිබිදීම තවත් වැඩි කරන්න ළඟදීම තිරගත වීමට නියමිත 'The Wife' (වයිෆ්) චිත්‍රපටය හරහා මේ දෙන්නා නැවතත් මුණගැසෙනවා. පරණ ආදරණීය මතකයන් අලුත් කරමින්, නවීන සිනමා ප්‍රේක්ෂකයාට ගැළපෙන විදිහට ඔවුන් ඉදිරිපත් කරන මේ රංගනය සිනමාශාලා කරා සෙනඟ ඇදගන්නා ප්‍රධාන හේතුවක් වෙයි කියලා අපිට විශ්වාසයි.

ඉතින් අනිවාරෙන්ම මේකත් තවත් ලස්සනම ෆිල්ම් එකක් වෙයි ....🎬❤️

21/01/2026
21/01/2026

The film Wife will be released across Australia and New Zealand during Valentine's Day.

Address

No. 90, 1st Floor, Sir Chittampalam A Gardiner Mawath, Colombo 2
Colombo
00700

Website

Alerts

Be the first to know and let us send you an email when MPI Film Circuit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category