රූකඩ සෙල්ලං

රූකඩ සෙල්ලං 🌀🌀ශ්‍රී ලංකාවේ පාසල්වල ප්‍රදර්ශනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහ ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිත එකම අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය...🌀🌀

නොවැළැක්විය හැකි හේතුවක් මත අද දිනට යෙදී තිබූ මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ දර්ශන වාරය 2026/07/24 දිනට කල් දමනු ලබනවා...
07/07/2026

නොවැළැක්විය හැකි හේතුවක් මත අද දිනට යෙදී තිබූ මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ දර්ශන වාරය 2026/07/24 දිනට කල් දමනු ලබනවා.........

සිදුවන අපහසුතාවය පිළිබඳව රූකඩ සෙල්ලං කණ්ඩායමේ බලවත් කණගාටුව....

🌟💥  නැවතත් වසර 14 කට පසුව   💥🌟2012/09/13 මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ රූකඩ සෙල්ලං අත් රූකඩ නාට්‍ය ප්‍රසංගයේ පළමු ප්‍...
02/07/2026

🌟💥 නැවතත් වසර 14 කට පසුව 💥🌟

2012/09/13 මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේ රූකඩ සෙල්ලං අත් රූකඩ නාට්‍ය ප්‍රසංගයේ පළමු ප්‍රසංගයෙන් වසර 14 කට පසුව 2026/07/07 දෙවන ප්‍රසංගය මදුරන්කුලිය ආදර්ශ මහා විද්‍යාලයේදී වේදිකා ගතවීමට නියමිතයි.......

අධ්‍යාපනික වටිනාකමක් සහිත, දරුවන්ට නව අත්දැකීමක් තිළිණ කරන, දැනුම,සතුට විනෝදය පිරුණු, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිත
🔖📌ලංකාවේ එකම📌🔖
අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය.......

රවීන්ද්‍ර රණවීර නිර්මාණ
🎭🌀🌀 රූකඩ සෙල්ලං 🌀🌀🎭

2026/07/07 දින මදුරන්කුලි ආදර්ශ මහා විද්‍යාලයේ දි වේදිකාගත වේ.....

ඔබේ පාසලේ දරුවන්ටත් මේ අධ්‍යාපනික, සෞන්දර්යාත්මක අත්දැකීම තිළිණ කරන්නට කැමතිද?

📽️ ඔබේ පාසලේ දූ දරුවන්ගේ මනස තුළ
සෞන්දර්ය රසය ජනිත කිරීමට.
📽️ ඔවුන් කිසි දිනක සජීවීව දැක නැති
අත් රූකඩ කලාව දැක ගැනීමට
සැලැස්වීමට.
📽️ අධ්‍යාපන පීඩනයෙන් හෙම්බත්වූ ළමා
මනස සුවපත් කිරීමට.

💃💃දරු දැරියන් වෙත සොඳුරු සෞන්දර්යාත්මක මොහොතක් තිළිණ කරන්න🕺🕺

💫💫💫 ඔබේ පාසලේ.....💫💫💫

🎯 නාට්‍ය සංගමයට, සංගීත ඒකකයට, නැටුම්
ඒකකයට ඇතුළු ඕනෑම සංගමයකට
අරමුදලක් රැස් කර ගැනීමට.

🎯 ශිෂ්‍ය සුබ සාදන ප්‍රමිති කණ්ඩායම්
ව්‍යාපෘතියක් ලෙස

🎯 විෂය සමගාමී ප්‍රමිති කණ්ඩායම්
ව්‍යාපෘතියක් ලෙස

හෝ

❇️❇️හරවත්, අරුත්බර, ගුණාත්මක,නිර්මාණශීලි, අලුත්ම අත්දැකීමක් සහිත, පාසල් තුළ ප්‍රදර්ශනයට නීත්‍යානුකූල අවසරය ඇති සෞන්දර්ය අංගයක් ලෙස "රූකඩ සෙල්ලං" අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය පාසල තුළ සංවිධානය කරන්න ඔබත් කැමතිනම් වැඩි විස්තර සඳහා අපව අමතන්න.❇️❇️

Facebook -- https://www.facebook.com/rukadasellan?mibextid=ZbWKwL

Web --
http://rupana.blogspot.com

TikTok --
https://www.tiktok.com/?_t=ZS-8tQvBKeL4E6&_r=1

Tel --
0789599212/ 0714461320

🔴⚫♐ මෙම ප්‍රසංගයේ සියළුම ශිල්පීන් රජයේ පාසල් වල සේවය කරන නාට්‍ය හා රංග කලාව ගුරුවරුන්ය.....♐⚫🔴

පාසල විසින් සැපයිය යුතු වන්නේ ශාලා පහසුකම් පමණි....

#රූකඩසෙල්ලං

'shappiness

අතීත මතක අලුත් කරන්නට රූකඩ සෙල්ලං අපි එනවා මදුරංකුලියට.........අධ්‍යාපනික වටිනාකමක් සහිත, දරුවන්ට නව අත්දැකීමක් තිළිණ කර...
15/06/2026

අතීත මතක අලුත් කරන්නට රූකඩ සෙල්ලං අපි එනවා මදුරංකුලියට.........

අධ්‍යාපනික වටිනාකමක් සහිත, දරුවන්ට නව අත්දැකීමක් තිළිණ කරන, දැනුම,සතුට විනෝදය පිරුණු, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිත
🔖📌ලංකාවේ එකම📌🔖
අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය.......

රවීන්ද්‍ර රණවීර නිර්මාණ
🎭🌀🌀 රූකඩ සෙල්ලං 🌀🌀🎭

2026/07/07 දින මදුරන්කුලි ආදර්ශ මහා විද්‍යාලයේ දි වේදිකාගත වේ.....

ඔබේ පාසලේ දරුවන්ටත් මේ අධ්‍යාපනික, සෞන්දර්යාත්මක අත්දැකීම තිළිණ කරන්නට කැමතිද?

📽️ ඔබේ පාසලේ දූ දරුවන්ගේ මනස තුළ
සෞන්දර්ය රසය ජනිත කිරීමට.
📽️ ඔවුන් කිසි දිනක සජීවීව දැක නැති
අත් රූකඩ කලාව දැක ගැනීමට
සැලැස්වීමට.
📽️ අධ්‍යාපන පීඩනයෙන් හෙම්බත්වූ ළමා
මනස සුවපත් කිරීමට.

💃💃දරු දැරියන් වෙත සොඳුරු සෞන්දර්යාත්මක මොහොතක් තිළිණ කරන්න🕺🕺

💫💫💫 ඔබේ පාසලේ.....💫💫💫

🎯 නාට්‍ය සංගමයට, සංගීත ඒකකයට, නැටුම්
ඒකකයට ඇතුළු ඕනෑම සංගමයකට
අරමුදලක් රැස් කර ගැනීමට.

🎯 ශිෂ්‍ය සුබ සාදන ප්‍රමිති කණ්ඩායම්
ව්‍යාපෘතියක් ලෙස

🎯 විෂය සමගාමී ප්‍රමිති කණ්ඩායම්
ව්‍යාපෘතියක් ලෙස

හෝ

❇️❇️හරවත්, අරුත්බර, ගුණාත්මක,නිර්මාණශීලි, අලුත්ම අත්දැකීමක් සහිත, පාසල් තුළ ප්‍රදර්ශනයට නීත්‍යානුකූල අවසරය ඇති සෞන්දර්ය අංගයක් ලෙස "රූකඩ සෙල්ලං" අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය පාසල තුළ සංවිධානය කරන්න ඔබත් කැමතිනම් වැඩි විස්තර සඳහා අපව අමතන්න.❇️❇️

Facebook -- https://www.facebook.com/rukadasellan?mibextid=ZbWKwL

Web --
http://rupana.blogspot.com

TikTok --
https://www.tiktok.com/?_t=ZS-8tQvBKeL4E6&_r=1

Tel --
0789599212/ 0714461320

🔴⚫♐ මෙම ප්‍රසංගයේ සියළුම ශිල්පීන් රජයේ පාසල් වල සේවය කරන නාට්‍ය හා රංග කලාව ගුරුවරුන්ය.....♐⚫🔴

පාසල විසින් සැපයිය යුතු වන්නේ ශාලා පහසුකම් පමණි....

#රූකඩසෙල්ලං

'shappiness

ආදරණීය ගුරුවරුනි/ දෙමව්පියනි ඔබ දන්නවද?"රූකඩ සෙල්ලං" යනු නිකම්ම නිකං අත් රූකඩ නාට්‍ය ප්‍රසංගයක් පමණක් නොවෙයි......දරුවන්...
07/06/2026

ආදරණීය ගුරුවරුනි/ දෙමව්පියනි ඔබ දන්නවද?

"රූකඩ සෙල්ලං" යනු නිකම්ම නිකං අත් රූකඩ නාට්‍ය ප්‍රසංගයක් පමණක් නොවෙයි......

දරුවන්ට දැනුම සතුට විනෝදය සහ නව කලාවක අත්දැකීම් තිළිණ කරමින් අධ්‍යාපන අමාත්‍යංශයේ හා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිතව රට පුරා පාසල්වල දරුවන් වෙත ගෙනයන රූකඩ සෙල්ලං අත් රූකඩ ප්‍රසංගය නැරඹූ දරුවන් වෙත අප ප්‍රසංගය අවසානයේ

01. රූකඩ වර්ග
02. රූකඩ හඬකවන ආකාරය
03. එකම ශිල්පියා විවිධ හඬ පරාසයන් අනුකරණය කරන ආකාරය
04. සරල රූකඩයක් නිර්මාණය කරගන්නා ආකාරය
05. තමා සකස් කරගත් සරල රූකඩයකින් නිවසේදී රූකඩ ප්‍රසංගයක් පවත්වන ආකාරය

ආදී වූ කරුණු ඇතුළත් ප්‍රායෝගික දේශනයක් පවත්වමින් මෙම රූකඩ කලාවේ තාක්ෂණික කාරණාවන් පිළිබඳ අවබෝධය දරුවන්ට ලබා දීමටද අපි කටයුතු කරන්නෙමු.

ඔබේ පාසලේ දරුවන්ගේ සිතට සතුට, මුවට සිනහව ගෙන එන මේ සෞන්දර්යාත්මක මොහොත තිළිණ කරන්න ඔබත් සූදානම් නම් අපිට කතා කරන්න.........

මෙම ප්‍රසංගයේ ශිල්පීන් සියලු දෙනා රජයේ පාසල් ගුරුවරුන් වන බැවින් ඉතාමත් සීමිත දර්ශන වාර සංඛ්‍යාවක් පමණක් ප්‍රදර්ශනය කිරීම සිදුවන අතර 2026 වසරේ දර්ශන දින සීඝ්‍රයෙන් සම්පූර්ණ වෙමින් පවතී.

අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහ ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිත "රූකඩ සෙල්ලං " අත් රූකඩ නාට්‍ය ප්‍රසංගයෙ 2026 වසර සඳහා ප්‍රසංග වාර වෙන්කර ගැනීම සඳහා අමතන්න.....

Facebook -- https://www.facebook.com/rukadasellan?mibextid=ZbWKwL

Web --
http://rupana.blogspot.com

TikTok --
https://www.tiktok.com/?_t=ZS-8tQvBKeL4E6&_r=1

Tel --
0789599212/ 0714461320

🔴⚫♐ මෙම ප්‍රසංගයේ සියළුම ශිල්පීන් රජයේ පාසල් වල සේවය කරන නාට්‍ය හා රංග කලාව ගුරුවරුන්ය.....♐⚫🔴

පාසල විසින් සැපයිය යුතු වන්නේ ශාලා පහසුකම් පමණි....

#රූකඩසෙල්ලං

'shappiness

31/05/2026

දැනුම සතුට වින්දනයත් එකට ගෙන
අපි එනවා රට වටේම පොඩි අය ලඟට.....
දරුවන් හොඳම පුරවැසියන් වීම
තමයි නිතින් ගුරු මාපිය පැතුම.....

🎭🎭🎭රූකඩ සෙල්ලං 🎭🎭🎭

🚫🚫🚫🚫🚫 විශේෂ නිවේදනය🚫🚫🚫🚫🚫මේ අලුත්ම කලා නිර්මාණය තවමත් ඔබ නැරඹුවේ නැද්ද? ඔබේ පාසලේ දරුවන්ට නරඹන්නට අවස්ථාව උදාකර ගත්තේ නැද...
29/05/2026

🚫🚫🚫🚫🚫 විශේෂ නිවේදනය🚫🚫🚫🚫🚫

මේ අලුත්ම කලා නිර්මාණය තවමත් ඔබ නැරඹුවේ නැද්ද?
ඔබේ පාසලේ දරුවන්ට නරඹන්නට අවස්ථාව උදාකර ගත්තේ නැද්ද?

එහෙනම් මේ අවස්ථාව ඔබටයි.......

❇️❇️හරවත්, අරුත්බර, ගුණාත්මක,නිර්මාණශීලි, අලුත්ම අත්දැකීමක් සහිත, පාසල් තුළ ප්‍රදර්ශනයට නීත්‍යානුකූල අවසරය ඇති සෞන්දර්ය අංගයක් ලෙස "රූකඩ සෙල්ලං" අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය පාසල තුළ සංවිධානය කරන්න ඔබත් කැමතිනම් වැඩි විස්තර සඳහා අපව අමතන්න.❇️❇️

Facebook -- https://www.facebook.com/rukadasellan?mibextid=ZbWKwL

Web --
http://rupana.blogspot.com

TikTok --
https://www.tiktok.com/?_t=ZS-8tQvBKeL4E6&_r=1

Tel --
0789599212/ 0714461320

🔴⚫♐ මෙම ප්‍රසංගයේ සියළුම ශිල්පීන් රජයේ පාසල් වල සේවය කරන නාට්‍ය හා රංග කලාව ගුරුවරුන්ය.....♐⚫🔴

පාසල විසින් සැපයිය යුතු වන්නේ ශාලා පහසුකම් පමණි....

#රූකඩසෙල්ලං

'shappiness

.................🎭 ලංකාවටම එකයි 🎭🎭..............අධ්‍යාපනික වටිනාකමක් සහිත, දරුවන්ට නව අත්දැකීමක් තිළිණ කරන, දැනුම,සතුට ව...
26/05/2026

.................🎭 ලංකාවටම එකයි 🎭🎭..............

අධ්‍යාපනික වටිනාකමක් සහිත, දරුවන්ට නව අත්දැකීමක් තිළිණ කරන, දැනුම,සතුට විනෝදය පිරුණු, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිත
.🔖📌ලංකාවේ එකම📌🔖.
.අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය.......

රවීන්ද්‍ර රණවීර නිර්මාණ
🎭🌀🌀 රූකඩ සෙල්ලං 🌀🌀🎭

❇️හරවත්, අරුත්බර, ගුණාත්මක,නිර්මාණශීලි, අලුත්ම අත්දැකීමක් සහිත, පාසල් තුළ ප්‍රදර්ශනයට නීත්‍යානුකූල අවසරය ඇති සෞන්දර්ය අංගයක් ලෙස "රූකඩ සෙල්ලං" අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය පාසල තුළ සංවිධානය කරන්න ඔබත් කැමතිනම් වැඩි විස්තර සඳහා අපව අමතන්න.❇️❇️

Facebook -- https://www.facebook.com/rukadasellan?mibextid=ZbWKwL

Web --
http://rupana.blogspot.com

TikTok --
https://www.tiktok.com/?_t=ZS-8tQvBKeL4E6&_r=1

Tel --
0789599212/ 0714461320

🔴⚫♐ මෙම ප්‍රසංගයේ සියළුම ශිල්පීන් රජයේ පාසල් වල සේවය කරන නාට්‍ය හා රංග කලාව ගුරුවරුන්ය.....♐⚫🔴

පාසල විසින් සැපයිය යුතු වන්නේ ශාලා පහසුකම් පමණි....

#රූකඩසෙල්ලං

'shappiness

🎭🎭 ලංකාවටම එකයි 🎭🎭අධ්‍යාපනික වටිනාකමක් සහිත, දරුවන්ට නව අත්දැකීමක් තිළිණ කරන, දැනුම,සතුට විනෝදය පිරුණු, අධ්‍යාපන අමාත්‍ය...
19/05/2026

🎭🎭 ලංකාවටම එකයි 🎭🎭

අධ්‍යාපනික වටිනාකමක් සහිත, දරුවන්ට නව අත්දැකීමක් තිළිණ කරන, දැනුම,සතුට විනෝදය පිරුණු, අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය සහිත
🔖📌ලංකාවේ එකම📌🔖
අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය.......

රවීන්ද්‍ර රණවීර නිර්මාණ
🎭🌀🌀 රූකඩ සෙල්ලං 🌀🌀🎭

2026/06/10 දින මාදම්පේ දි වේදිකාගත වේ.....

ඔබේ පාසලේ දරුවන්ටත් මේ අධ්‍යාපනික, සෞන්දර්යාත්මක අත්දැකීම තිළිණ කරන්නට කැමතිද?

📽️ ඔබේ පාසලේ දූ දරුවන්ගේ මනස තුළ
සෞන්දර්ය රසය ජනිත කිරීමට.
📽️ ඔවුන් කිසි දිනක සජීවීව දැක නැති
අත් රූකඩ කලාව දැක ගැනීමට
සැලැස්වීමට.
📽️ අධ්‍යාපන පීඩනයෙන් හෙම්බත්වූ ළමා
මනස සුවපත් කිරීමට.

💃💃දරු දැරියන් වෙත සොඳුරු සෞන්දර්යාත්මක මොහොතක් තිළිණ කරන්න🕺🕺

💫💫💫 ඔබේ පාසලේ.....💫💫💫

🎯 නාට්‍ය සංගමයට, සංගීත ඒකකයට, නැටුම්
ඒකකයට ඇතුළු ඕනෑම සංගමයකට
අරමුදලක් රැස් කර ගැනීමට.

🎯 ශිෂ්‍ය සුබ සාදන ප්‍රමිති කණ්ඩායම්
ව්‍යාපෘතියක් ලෙස

🎯 විෂය සමගාමී ප්‍රමිති කණ්ඩායම්
ව්‍යාපෘතියක් ලෙස

හෝ

❇️❇️හරවත්, අරුත්බර, ගුණාත්මක,නිර්මාණශීලි, අලුත්ම අත්දැකීමක් සහිත, පාසල් තුළ ප්‍රදර්ශනයට නීත්‍යානුකූල අවසරය ඇති සෞන්දර්ය අංගයක් ලෙස "රූකඩ සෙල්ලං" අත් රූකඩ නාට්‍ය ප්‍රසංගය පාසල තුළ සංවිධානය කරන්න ඔබත් කැමතිනම් වැඩි විස්තර සඳහා අපව අමතන්න.❇️❇️

Facebook -- https://www.facebook.com/rukadasellan?mibextid=ZbWKwL

Web --
http://rupana.blogspot.com

TikTok --
https://www.tiktok.com/?_t=ZS-8tQvBKeL4E6&_r=1

Tel --
0789599212/ 0714461320

🔴⚫♐ මෙම ප්‍රසංගයේ සියළුම ශිල්පීන් රජයේ පාසල් වල සේවය කරන නාට්‍ය හා රංග කලාව ගුරුවරුන්ය.....♐⚫🔴

පාසල විසින් සැපයිය යුතු වන්නේ ශාලා පහසුකම් පමණි....

#රූකඩසෙල්ලං

'shappiness

14/04/2026

Address

Torrington Flats
Colombo
005

Alerts

Be the first to know and let us send you an email when රූකඩ සෙල්ලං posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share