11/05/2026
කියන්න හරිම සතුටුයි🥹🥹 පේජ් එක මගේ පවුද්ගලික හේතුවක් මත නවත්තලා අවුරුද්දයි අද ආය කතා දෙන්න කියල හිතුන😍 ඩ්‍රාමා සීයකට වඩා පේජ් එකේ තියෙන්න ඇති මටනම් මාරම සතුටුයි හිනාවෙන්නද ?අඩන්නද?එක ඉවෙන්ට් එකක්වත් නෑ.සහමුලින්ම අපේ ඉවෙන්ට් සියල්ලක්ම ඩිලිට් කරල.අපි අලුත් කතා නොදෙන කාලේ ඉවෙන්ට් පරිස්සම් කලානම් අද කී දෙනෙක් මේ කතා බලයිද🥹
ඒක දැක්කාම තීරණය කලා කිසිම දවසක ආය ඩ්‍රාමා දෙන්නෑ.අගයක් නොදන්න මිනිස්සුන්ට දෙයක් දෙන්න හොද නෑ.