Neth FM

Neth FM FM 95 | FM 94.8 | www.nethfm.lk We are glad you are here on our wall. FM 95 and FM 94.8 All Island. www.nethfm.lk

Thank you for joining us to get latest news updates, sound clips of ‘Balumgala’ the voice of people and others.

උග්‍ර රසිකත්වයෙන් නන්දා මාලිනියට පිදෙන අවසන් ගෞරවයට ඔබත් එන්න...තරංගා නානායක්කාර සමගකවීන්ද්‍ර කල්හාරඅද මන්දාරම් රෑ 7ට
21/08/2026

උග්‍ර රසිකත්වයෙන් නන්දා මාලිනියට පිදෙන අවසන් ගෞරවයට ඔබත් එන්න...
තරංගා නානායක්කාර
සමග
කවීන්ද්‍ර කල්හාර
අද මන්දාරම් රෑ 7ට

21/08/2026

ඩුබායි වල එකක් 10% දීලා උනත් අයිති කරගන්න ලංකාවේ ඉන්න ඔයාටත් පුලුවන් Greendeck

කමෙන්ට් කරන් යමුද බලන්න... 😁❤️
21/08/2026

කමෙන්ට් කරන් යමුද බලන්න... 😁❤️

ජාතික ශෝක දිනයක් හේතුවෙන් අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න
21/08/2026

ජාතික ශෝක දිනයක් හේතුවෙන් අද දින විකාශය නොවන බව කරුණාවෙන් සලකන්න

21/08/2026

ශ්‍රී ලාංකේය මහ පොළොවෙන් උපන් මිහිලියගේ මිහිරි හඩ නැවතත් වා තළයට මුහු වූ වගයි.
ගී අග රැජිනිය නන්දාමාලිනියේ නැවතත් ඔබ මේ මහ පොළොවෙන්ම මතුව එන්න

පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ 🥺ජනී එක්ක දේදුනු මාවත 📻උදේ 10 ඉඳන් අහන්න 🙏
21/08/2026

පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ 🥺
ජනී එක්ක දේදුනු මාවත 📻
උදේ 10 ඉඳන් අහන්න 🙏

සුභ උදෑසන්ක් වේවා!
21/08/2026

සුභ උදෑසන්ක් වේවා!

20/08/2026

"විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි
ඔබ අනන්තයි "
යශෝරාවනි විශ්වය තුරාවර ඇසෙන්නේ ඔබ ම පමණයි !
නන්දා මාලනියනි සැමදා අප්‍රමාණ ගෞරවය ආදරය ඔබට යි !

Alpha Studio with Kasuni and Lehansa

20/08/2026

සිංහල ප්‍රවෘත්ති වලට මුස්ලිම් හිබාහ් හිෂාම්
ඒ මුස්ලිම් රූමතිය ට සුභ පතමු !

සඳ එළිය වන් ප්‍රේමයේත්, සැඳෑ කළුවරේ උපන් කඳුළේත්, මානව හිතවාදී පහන් ස්වරයේත් මැවුම්කාරිය නිහඬ විය... දේශයේ යශෝරාවය...විශ...
20/08/2026

සඳ එළිය වන් ප්‍රේමයේත්, සැඳෑ කළුවරේ උපන් කඳුළේත්, මානව හිතවාදී පහන් ස්වරයේත් මැවුම්කාරිය නිහඬ විය...

දේශයේ යශෝරාවය...
විශාරද නන්දා මාලිනීයනි ඔබේ හඬ සදා අමරණීයයි ❤️

Address

11-B, Ocean View Tower, Station Road
Bambalapitiya
00300

Alerts

Be the first to know and let us send you an email when Neth FM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Neth FM:

Shortcuts

Share