21/03/2024
➡Hanu Man (2024)
➡වීරයා...!
➡ 🏹 ♨
➡imdb 8.3/10
➡Cinesub lk
➡Subtitles -අශේන් කවිදු, ලහිරු උදයංග (zoom lk)
╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍
ඔයාලට ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නෑ, පොඩි බජට් එකකින් හදපු, පොඩි නළුවෙක් ඉන්න මේ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 250 ඉලක්කය එහෙම නිකම්ම පාස් කරපු ෆිල්ම් එකක්. හරි එහෙනම් කථාව දෙසට යමු.
හනුමන්තු(වීරයා) කියන්නෙ අන්ජනාද්‍රි වල ඉන්න හොරෙක්. ඔහුගෙ වැඩේ තමයි හැමෝගෙන්ම හොරකම් කරන එක. ඉතිං ගමේ මොන හොරකමක් උනත් මෙයාගෙ පිටට ලේසියෙන්ම වැටෙනවා. ඉතිං මෙයා ආදරේ කරන ගැහැණු ළමයෙකුත් ඉන්නවා. එයාගෙ නම තමයි මීනාක්ෂි. ඇය වෛද්‍යවරියක්. කලකට පස්සෙ මැය මේ ගමට එනවා. ඉතිං හනුමන්තු සුපුරිදු පරිදි ඇය පස්සෙන් යන්න ගන්නවා. නමුත් ඇය මොහුව හොරෙක් ලෙස හංවඬු ගහනවා.
මේ මීනාක්ෂිත් හිතින් ආදරය කරන කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. ඉතිං මේ ගමෙ කොල්ලකාරයො ඉන්නවා. දවසක් කොල්ලකාර ප්‍රහාරයක් නිසා, මීනාක්ෂිව බේරගන්න ගිය හනුමන්තු පිහි පහරවල් ගොඩක් සමඟින් මහා ප්‍රාකාරෙකින් ඇද වැටෙනවා.
ඉතිං ඔතනින් තමයි මේ කථාවෙ ප්‍රධාන කොටස ඇරඹෙන්නේ. ඔතනින් එහාට හනුමාන් දෙවිඳුන් එක්කම මේ කථාව බලමු එහෙනම්. ජයි බජරංඟබලී.
╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍
⛔ 𝗠𝗢𝗗𝗘𝗥𝗔𝗧𝗢𝗥 𝗣𝗢𝗦𝗧 𝗟𝗜𝗡𝗞 👇
https://www.facebook.com/share/p/U8awcr8wa4Y85UHp/?mibextid=oFDknk
╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍
▶ 𝗙𝗜𝗟𝗠 𝗟𝗜𝗡𝗞 👇
https://www.facebook.com/share/pznq5RYtQqEmm6YQ/?mibextid=oFDknk
╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍╍
#ᴹᵒᵛⁱᵉ'ˢ ᴴᵘᵇ