Regal Cinema Ambalangoda

Regal Cinema Ambalangoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Regal Cinema Ambalangoda, Cinema, Ambalangoda.

FRIDAY TO SUNDAY MONDAY TO THURSDAY
BALCONY - 450/= BALCONY - 400/=
HALF - 250/= HALF - 250/=
ODC - 350/= ODC - 300/=
HALF - 200/= HALF - 200/=
BOX - 700/=

🎬💗 WE ARE HIRING! 💜🎬Join the Regal Cinema team!📌 Position: Customer Care Assistant✨ Be part of our team and create a gre...
12/10/2026

🎬💗 WE ARE HIRING! 💜🎬

Join the Regal Cinema team!

📌 Position: Customer Care Assistant

✨ Be part of our team and create a great cinema experience for our customers!

📞 Contact: 091 72 14 512

📩 Interested candidates, contact us for more details.

🎬💗 රැකියා ඇබෑර්තුවක්! 💜REGAL CINEMA සමඟ එක්වන්න!📌 තනතුර: Customer Care Assistant (පාරිභෝගික සේවා සහායක)👨 පිරිමි අය සඳහා ...
12/10/2026

🎬💗 රැකියා ඇබෑර්තුවක්! 💜

REGAL CINEMA සමඟ එක්වන්න!

📌 තනතුර: Customer Care Assistant (පාරිභෝගික සේවා සහායක)
👨 පිරිමි අය සඳහා පමණි (Male Only)

ඔබත් අපගේ කණ්ඩායමට එක්වී සිනමා අත්දැකීම තවත් විශිෂ්ට කිරීමට කැමතිද? 🍿✨

📞 විමසීම්: 091 72 14 512

📩 වැඩි විස්තර සඳහා අප අමතන්න.

අදම අපේ කණ්ඩායමට එක්වන්න!

#රැකියාඇබෑර්තු

11/10/2026
OCT - 09th to OCT - 15thSHOW TIME UPDATE ⬇️
09/10/2026

OCT - 09th to OCT - 15th
SHOW TIME UPDATE ⬇️

🎬 එදා රෑ | EDA RE 🎬මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ “එදා රෑ” දැන් දර්ශන වාර 3ක් සමගින් ❤️🎶📅 ඔක්තෝබර්...
02/10/2026

🎬 එදා රෑ | EDA RE 🎬

මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වූ “එදා රෑ” දැන් දර්ශන වාර 3ක් සමගින් ❤️🎶

📅 ඔක්තෝබර් 2 සිට ඔක්තෝබර් 8 දක්වා

🎟️ දර්ශන වාර

🕥 10:30 AM
🕓 4:00 PM
🕖 7:00 PM

ඔබත් එන්න...
මිල්ටන්ගේ මතකයන් සමඟ “එදා රෑ” විඳගන්න! 🎶❤️

📍 Regal Cinema – Ambalangoda
📞 091 72 14 512

OCT 02nd to OCT 8thSHOW TIME UPDATE 👏
02/10/2026

OCT 02nd to OCT 8th
SHOW TIME UPDATE 👏

> 🌟 Happy International Day of Older Persons! 👴👵❤️Today, we celebrate the wisdom, love, strength, and countless memories...
01/10/2026

> 🌟 Happy International Day of Older Persons! 👴👵❤️

Today, we celebrate the wisdom, love, strength, and countless memories that older generations have shared with us.

Their stories are our history, their love is our strength, and their presence makes our lives richer. ❤️

Let’s honour, respect, and cherish the older people who have shaped our lives.
Regal ambalangoda
🎬 Savoy Cinemas
Because every stage of life deserves to be celebrated. ✨

🎬🌟 Dream. Imagine. Believe. 🌟🎬පුංචි හදවත් තුළ තියෙන සිහින ලෝකය, සිනමා තිරයක වගේම හැමදාමත් වර්ණවත් වේවා! 🌈✨සිනහවෙන්, ආදරය...
01/10/2026

🎬🌟 Dream. Imagine. Believe. 🌟🎬

පුංචි හදවත් තුළ තියෙන සිහින ලෝකය, සිනමා තිරයක වගේම හැමදාමත් වර්ණවත් වේවා! 🌈✨

සිනහවෙන්, ආදරයෙන්, සතුටින් සහ සුන්දර මතකයන්ගෙන් පිරුණු සුභ ළමා දිනයක් වේවා! ❤️

🎥✨ Happy Children’s Day from Regal Cinema!

🚗🎬 FREE PARKING AVAILABLE! 🎬🚗🎥 චිත්‍රපටයක් බලන්න Regal Cinema Ambalangoda වෙත එන ඔබට,🅿️ නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් ල...
29/09/2026

🚗🎬 FREE PARKING AVAILABLE! 🎬🚗

🎥 චිත්‍රපටයක් බලන්න Regal Cinema Ambalangoda වෙත එන ඔබට,

🅿️ නොමිලේ වාහන නැවැත්වීමේ පහසුකම් ලබාදී ඇත.

🍿 වාහනයත් ආරක්ෂිතව නවතාගෙන,
🎬 ඔබේ සිනමා අත්දැකීම සතුටින් විඳගන්න!

📍 Regal Cinema – Ambalangoda
❤️🎬 ඔබේ සිනමා අත්දැකීම අප සමඟින්!

🇱🇰🎬 ශ්‍රී ලංකාවෙන් OSCARS 2027 වෙත…! 🏆✨ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “RIVERSTONE” චිත්‍රපටය 99 වැනි Academy Awards උළෙලේ I...
28/09/2026

🇱🇰🎬 ශ්‍රී ලංකාවෙන් OSCARS 2027 වෙත…! 🏆✨

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ “RIVERSTONE” චිත්‍රපටය 99 වැනි Academy Awards උළෙලේ International Feature Film කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙස තෝරාගෙන තිබෙනවා. 🇱🇰🌎

ශ්‍රී ලාංකීය සිනමාවේ නිර්මාණයක් ලෝක සිනමා වේදිකාවක් වෙත ගමන් කරන මේ සුවිශේෂී මොහොතේ…
🎬 Regal Cinema අපේ සිනමාව සමඟින්! ❤️🇱🇰

🌟 RIVERSTONE
🏆 99th Academy Awards – 2027
🇱🇰 Sri Lanka’s Official Entry
🎥 International Feature Film

A Sri Lankan story that travels the world. 🌎🎬

Address

Ambalangoda
80300

Opening Hours

Monday 09:30 - 21:30
Tuesday 09:30 - 21:30
Wednesday 09:30 - 21:30
Thursday 09:30 - 21:30
Friday 09:30 - 21:30
Saturday 09:30 - 21:30
Sunday 09:30 - 21:30

Telephone

+94917214512

Alerts

Be the first to know and let us send you an email when Regal Cinema Ambalangoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Regal Cinema Ambalangoda:

Shortcuts

Share

Category