Italy api ඉතාලියේ අපි

Chiama Indicazioni Contatta l'azienda

Italy  api  ඉතාලියේ අපි Italia

12/10/2026

🫵 🫡❤️ "Phone එක විසිකළා, Shirt එක ගැලෙව්වා, පැන්නා!" නිල ඇඳුම ගැලෙව්වත් වගකීම ගලවන්නේ නැති අපේ කොල්ලෝ! 🇱🇰👶

🫵 පසුගිය 28 වනදා පස්යාල පැත්තේ අවමංගල්‍ය නිවසක්...

🫵 සෙනඟ අස්සේ මොහොතක නොසැලකිල්ලෙන් අවුරුදු 4ක පුංචි පැටියෙක් එකපාරටම ගැඹුරු ළිඳකට වැටෙනවා! හැමෝම බයවෙලා කෑගහද්දී, මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව අසරණ වෙද්දී...

එක තත්පරයක්වත් හිතුවේ නෑ:

අතේ තිබුණු Phone එක බිමට විසිකළා!

ඇඳගෙන හිටපු Shirt එක ගැලෙව්වා!

කිසිම ආවරණයක් නැතුව ගැඹුරු ළිං පතුලට පැන්නා! 🌊💥

🫵 ඒ වෙන කවුරුත් නෙවෙයි, නිවාඩු ඇවිත් හිටපු අපේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබළෙක්!

🫵 විනාඩි කිහිපයක මාරාන්තික සටනකින් පස්සේ, ඒ අහිංසක පුංචි පැටියාව නිරුපද්‍රිතව තමන්ගේ පපුවට තුරුළු කරගෙන ගොඩට අරන් දෙන්න ඔහුට පුළුවන් වුණා.

🫵 හමුදා නිල ඇඳුම ගෙදරදී ගලවලා තිබ්බට... ජීවිතයක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න තියෙන වගකීම කවදාවත් ඇඟෙන් අයින් කරන්න බෑ!" 🫡🇱🇰❤️

🫵 අපේ කොල්ලෝ කියන්නේ සටන් බිමට විතරක් නෙමෙයි, ජීවිතේ ඕනෑම තැනකදී රටේ මිනිස්සුන්ගේ මුරදේවතාවෝ බව ආයෙමත් ඔප්පු කරපු මේ නිහඬ වීරයාට අපේ හදවතින්ම ගෞරවය!

🫵 facebook වෙතින් උපුටා ගැනීමක්

12/10/2026
09/10/2026
06/10/2026
03/10/2026

Indirizzo

Rome
00197

Telefono

+393208206158

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Italy api ඉතාලියේ අපි pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Italy api ඉතාලියේ අපි:

Scelte rapide

Condividi