CNS Cinemates

CNS Cinemates Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CNS Cinemates, Hasalaka.

03/07/2026

ඒ දෙන්නා... 🩷🤗
👩‍⚕ 🔱


01/07/2026

ලෝකය පුරා රටවල් බොහොමයක තමන්ගේ බැංකුවක් කරගෙන යන ලංකාවේ තරුණයා

මේ අමාරු කාලයෙත් පුලුවන් විදිහට රටපුරා දන්සල් දුන් සියලු දෙනාට ගොඩක් පින්...💚🙏 🤗📷 - Lasindu Gallage
29/06/2026

මේ අමාරු කාලයෙත් පුලුවන් විදිහට රටපුරා දන්සල් දුන් සියලු දෙනාට ගොඩක් පින්...💚🙏 🤗

📷 - Lasindu Gallage

29/06/2026

නිවන් සුව ලැබේවා.. 😢💚රුක්මන් අසිත කලාකරුවානෙනි


23/06/2026

ජේරම්ගේ මිරකල් එකට ගියපු කෝණාරට මිනිස්සු කියපු දේවල් 🥹🥹

එක එක මිනිස්සුන්ට තියෙන්නේ එක එක හීන ❤️🙏ලෝකෙ තියෙන ලොකුම event එකේ, ලෝකේ වැඩිම demand එක තියෙන sport එකේ, දැනට පැවැත්වුන...
22/06/2026

එක එක මිනිස්සුන්ට තියෙන්නේ එක එක හීන ❤️🙏

ලෝකෙ තියෙන ලොකුම event එකේ, ලෝකේ වැඩිම demand එක තියෙන sport එකේ, දැනට පැවැත්වුන ලොකුම ලෝක කුසලාන තරඟාවලියේ, අද මම AT&T Stadium එකේ ඉඳගෙන මෙසී ඇත්තටම ක්‍රීඩා කරනවා බලනවා. අවුරුදු ගානක් TV එකෙන් විතරක් බලපු, finals පරාද වෙනකොටත්, ජයග්‍රහණය කරනකොටත්, World Cup එක උස්සනකොටත් බලපු ක්‍රීඩකයාව අද ඇත්තටම මගේ ඇස් දෙකෙන්ම දකින්න ලැබෙනවා. ඒ හැඟීම වචන වලින් විස්තර කරන්න අමාරුයි. මැච් එක පටන් ගන්න කලින්ම මගේ හීනෙ හැබෑ වෙලා ඉවරයි 🇦🇷⚽

මට හීන හැබෑ කරගන්න පාර පෙන්නපු එකම දේ අධ්‍යාපනය විතරයි. කවදාවත් හීන අත් අරින්න එපා. මම තාමත් හීන දකිනවා. තාමත් ඒ හීන හැබෑ කරගන්න උත්සාහ කරනවා. සමහර විට ලොකු වෙනකොට හීන දකින්න එපා කියලා ලෝකේ කියයි. හැබැයි මට නම් හිතෙන්නේ මිනිස්සු වයසට යන්නේ හීන අත අරින දවසේ ඉඳලා ❤️

Hashan Waduge Sir

(Founder - Online Accounting.lk)

අති විශිෂ්ටතම ප්‍රතිඵලයක් ...😍🇳🇱Taxila Central College
21/06/2026

අති විශිෂ්ටතම ප්‍රතිඵලයක් ...😍🇳🇱

Taxila Central College

19/06/2026

තමන් වෙනුවෙන් කවුරු හරි ඉන්නවා කියන හැඟීම තමයි මනුස්සයෙක්ට තියන ලොකුම ශක්තිය ❤️

කාලෙකට පස්සේ ආපු සුපිරිම Film එක සූරිය සුළඟ, ඔයාලත් අදම ගිහින් බලන්න  ❤️
18/06/2026

කාලෙකට පස්සේ ආපු සුපිරිම Film එක සූරිය සුළඟ, ඔයාලත් අදම ගිහින් බලන්න ❤️

Address

Hasalaka

Telephone

+94721816673

Website

Alerts

Be the first to know and let us send you an email when CNS Cinemates posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CNS Cinemates:

Shortcuts

Share