ඩොටේ සිනමා - Dote Cinema

ඩොටේ සිනමා - Dote Cinema Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඩොටේ සිනමා - Dote Cinema, Cinema, periya ulukkulama, Vavuniya.

01/03/2026

සෑම උත්සහයකම මුල් ඇරඹුම සේම අවසාන ශේෂය කියන්නේ තිතක්. ඒ අතර මැද අපි ගහනවා රවුම් ගොඩක්. ලෝකයත් කැරකෙන රවුමක් ලඟට කොච්චර ලොකු රවුමක් වුනත් දුරට යනකොට ඒක පොඩි තිතක්. දුරින් බැලුවම මිනිස්සු කියන්නේ පාට පාට තිත් ගොඩක් ලඟින් බැලුවම ඒ තිත් රවුමකට අයිති කොටසක් . ජීවිතේ හැමවෙලාවෙම කොහේ හරි රවුමක එක එක පාටින් අපි රවුම් ගහනවා. ඒ කැරකි කැරකි රවුම් ගහන පාට පාට තිත් වගේම හිත් අපි සිනමාවක අදිනවා. අදින්න උත්සහ කරනවා. ඒකට කියන නම ඩොටේ සිනමා.

ඉතිං හිතවතුනි,
ඩොටේ සිනමාවෙන් පේන දුරින් හමුවෙමු. 🎬📽️🎥🎬🌏❤️

The beginning of every attempt, as well as its final remainder, is a dot.
Between those two points, we draw countless circles.

The world itself is a spinning circle.
No matter how large a circle may appear up close, as it moves farther away, it becomes a tiny dot.

From a distance, human beings seem like clusters of colored dots.
Yet when observed closely, each dot is a fragment belonging to a greater circle.

In life, at every moment, somewhere within some circle, we draw our own circles in different colors.

Those spinning, swirling, colored dots and the hearts within them are what we attempt to sketch in cinema. We strive to draw them.

That is what we call Dote Cinema.

So, dear friends,
see you soon at the Dote Cinema.🎬🎥📽️🎞️❤️🌏

Address

Periya Ulukkulama
Vavuniya

Website

Alerts

Be the first to know and let us send you an email when ඩොටේ සිනමා - Dote Cinema posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category