Rocket - රොකට් Movie

Rocket - රොකට් Movie The Official page Of "Rocket - රොකට් " (The Movie)

ඔබට අමාමහ නිවන් සුව ගුරු පියාණෙනි!..
12/03/2026

ඔබට අමාමහ නිවන් සුව ගුරු පියාණෙනි!..

17/01/2026

පාසල් සිසුන්ගේ හරවත් ප්‍රයත්නයක්.🚀
සරසවි පුවත්පතේ අද සටහන.

#රොකට්

ඇඹිලිපිටිය විශාකා සහ නිවි ටවුන් සිනමාශාලාවල අධිපති ජයවර්ධන මැතිදුනි ඔබට නිවන්සුව !....
13/12/2025

ඇඹිලිපිටිය විශාකා සහ නිවි ටවුන් සිනමාශාලාවල අධිපති ජයවර්ධන මැතිදුනි ඔබට නිවන්සුව !....

The Heart of The Rocket - රොකට් Movie            Wish your Happy, Healthy and prosperous Birthday Madam.❤✨️
16/11/2025

The Heart of The Rocket - රොකට් Movie
Wish your Happy, Healthy and prosperous Birthday Madam.❤✨️

Happy Birthday ✨️Mr.Nimal Gunarathna.
15/11/2025

Happy Birthday ✨️Mr.Nimal Gunarathna.

Happy Birthday ✨️ Tharusha Dilhara
08/11/2025

Happy Birthday ✨️ Tharusha Dilhara

08/11/2025

"අපි පාසලක් හැටියට සිද්ධ කරේ ඒ අයගේ දක්ෂතා ඉදිරිපත් කරන්න වේදිකාවක් නිර්මාණය කර දීම"

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ වර්තමාන විදුහල්පති,
කපිතාන් නීල් ධම්මික වතුකාරවත්ත විදුහල්පතිතුමා
ඇඹිලිපිටිය නිවු ටවුන් සිනමා ශාලාවේදී රොකට් පිළිබඳව දැක්වූ අදහස❤️

SIGNIS TELECINE AWARD 2025රොකට් චිත්‍රපටය නිෂ්පාදනයට දැක් වූ දායකත්වය සදහා PLUS -MA ENTERTAINMENT ආයතනය උදෙසා  SIGNIS උත...
02/11/2025

SIGNIS TELECINE AWARD 2025

රොකට් චිත්‍රපටය නිෂ්පාදනයට දැක් වූ දායකත්වය සදහා PLUS -MA ENTERTAINMENT ආයතනය උදෙසා SIGNIS උත්තමාචාරය.

අපගේ ගුරුමෑනියන්ට හදපිරි ප්‍රණාමය ❤️❤️

SIGNIS TELECINE AWARDS 2025 සීවලි මධ්‍ය විද්‍යාලයේ රොකට් චිත්‍රපටයේ "නුවන්ගේ "චරිතය සදහා නිර්මාණශීලී විශිෂ්ට  රංගන දායකත...
02/11/2025

SIGNIS TELECINE AWARDS 2025

සීවලි මධ්‍ය විද්‍යාලයේ රොකට් චිත්‍රපටයේ "නුවන්ගේ "චරිතය සදහා නිර්මාණශීලී විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන් SIGNIS උත්තමාචාර සම්මාන සහතිකය නදුන් දර්ශන Nandun Darshana Nandun Darshana සොයුරා පිදුම් ලැබිණි.

ඔහුට රොකට් කණ්ඩායමෙන් උණුසුම් සුබ පැතුම් ❤️❤️


01/11/2025

රොකට් චිත්‍රපටයට SIGNIS TELECINE සම්මාන උළෙලේ දී නිර්මාණශීලී කුසලතා ඇගයීම් දෙකක්... 🚀✨

28/10/2025

Address

Rathnapura
Rathnapura

Telephone

+94703445538

Website

Alerts

Be the first to know and let us send you an email when Rocket - රොකට් Movie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rocket - රොකට් Movie:

Share

Category