Scope Line

Scope Line ඔයා කැමතිම Movies සිංහලෙන්, කෙටියෙන් 💛 Scope Line

බලලා තියන අය ❤️ එකක් දාගෙන යමු... One of the best Netflix shows ever made!
09/06/2024

බලලා තියන අය ❤️ එකක් දාගෙන යමු...

One of the best Netflix shows ever made!

බලපු අය විතරයි මේ Animation Movie එකේ ලස්සන දන්නෙ..🥺❤️
08/06/2024

බලපු අය විතරයි මේ Animation Movie එකේ ලස්සන දන්නෙ..🥺❤️

🎬 Ghostbusters: Frozen Empire 2024 |  සිංහල උපසිරැසි සමග  🔴📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2024.03.22🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 :  USA🗣 Language : English🕰 𝙳...
24/05/2024

🎬 Ghostbusters: Frozen Empire 2024 | සිංහල උපසිරැසි සමග 🔴

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2024.03.22
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : USA
🗣 Language : English
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 : 1hr 56mins
🏆 IMDB Rating : 6.2/10
🎭 Genre : Comedy/Fantasy
💛 UPLOADED BY : Scope Line

මේක සිනමාශාල වලට නිකුත් වෙන්නේ 2024 මාර්තු 22..ඒ වගේම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Gil Kenan විසින්… ඉතින් මේ Gil Kenan 2021 අවුරුද්දේ නිකුත් වුණු Ghostbusters: Afterlife චිත්‍රපටයට තිර රචනයෙන් එකතු වුණා..චිත්‍රපටය ලොව පුරා බෙදාහැරීමේ කටයුතු සිද්ධ වුණේ Sony Pictures හරහා..ඉතින් ඇමරිකන් ඩොලර් මිලියන 100ක වියදමින් නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් 188ක ආදායමක් ලබාගන්න සමත්වෙලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරුණොත් Ghostbusters පලවෙනි චිත්‍රපටයේ සහ ඊට පස්සේ මේ ෆිල්ම් සීරිස් එකට සම්බන්ධ වුණු නලු නිළියෝ රැසක් ඉන්නවා..ඒ අතරින් ෆීබීගේ චරිතයට Mckenna Grace, ගෘබර්සන්ගේ චරිතයට Paul Rudd, මෙලඩිගේ චරිතයට Emily Alyn Lind, කැලීගේ චරිතයට Carrie C**n සහ ට්‍රෙවර්ගේ චරිතයට Finn Wolfhard රංඟනයෙන් දායක වෙනවා..

ඊට අමතරව Bill Murray, Ernie Hudson, Dan Aykroyd, James Acaster, Annie Potts, Kumail Nanjiani, Logan Kim වගේ සෑහෙන පිරිසක් මේ චිත්‍රපටයත් සමඟ රංඟනයෙන් එකතු වෙලා තියෙනවා ...

⬇️ 720p : 1.1GB

Download full Movie ⬇️

💙 Telegram :- https://t.me/scopeline
💚 Whatsapp :- https://chat.whatsapp.com/EYIHGCxbMwQCoGRwGlO2lQ

🎬 Twilight 2008 |  සිංහල උපසිරැසි සමග  🔴 📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2008.11.21🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : USA🗣 Language : English  🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 : 2hr 10m...
24/01/2024

🎬 Twilight 2008 | සිංහල උපසිරැසි සමග 🔴

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2008.11.21
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : USA
🗣 Language : English
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 : 2hr 10mins
🏆 IMDB Rating : 5.3/10
🎭 Genre : Romance/Fantasy
💛 UPLOADED BY : Scope Line

⬇️ 720p : 700mb

🔴 Download Full Movie in Our Telegram Channel :- https://t.me/scopeline

🎬 Harry Potter and the Philosopher's Stone 2001 |  සිංහල උපසිරැසි සමග  🔴 (Hardcode)📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2001.11.04🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : USA...
21/01/2024

🎬 Harry Potter and the Philosopher's Stone 2001 | සිංහල උපසිරැසි සමග 🔴 (Hardcode)

📅 𝚁𝚎𝚕𝚎𝚊𝚜𝚎 : 2001.11.04
🌎 𝙲𝚘𝚞𝚗𝚝𝚛𝚢 : USA
🗣 Language : English
🕰 𝙳𝚞𝚛𝚊𝚝𝚒𝚘𝚗 : 2hr 32mins
🏆 IMDB Rating : 7.6/10
🎭 Genre : Fantasy/Adventure
💛 UPLOADED BY : Scope Line

⬇️ 720p : 1.46GB

🔴 Download Full Movie in Our Telegram Channel :- https://t.me/scopeline

Address

Panadura
12500

Telephone

+94721735711

Website

Alerts

Be the first to know and let us send you an email when Scope Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Scope Line:

Share

Category