Vijayanthi by Lite Cinemas - 3D, Kaduwela

Vijayanthi by Lite Cinemas - 3D, Kaduwela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vijayanthi by Lite Cinemas - 3D, Kaduwela, Cinema, Kothalawala, Kaduwela.

26/09/2026

🙏☸️ පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා! ☸️🙏
භික්ඛුණී ශාසනයේ ආරම්භය සිහිපත් කරන පින්බර බිනර පුර පසළොස්වක පොහෝ දිනයයි අද. 🙏
මහා ප්‍රජාපතී ගෝතමී උත්තමාවිය ඇතුළු භික්ඛුණී සංඝයා වහන්සේලා සිහිපත් කරමින්, මෙත් සිතින් මෙම උතුම් දිනය සමරමු. 🌸🙏
ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා! 🌸🙏
අද දිනයේදී අපගේ සියලු සිනමාශාලා වසා තැබෙන බව කරුණාවෙන් දන්වා සිටිමු.
ටිකට්පත් සහ දර්ශන වේලාවන් සඳහා www.litecinemas.lk වෙත පිවිසෙන්න.

Now Screening at Lite Cinemas (Vijayanthi) - Kaduwela(September 25th Friday Movie Schedule)🎫 Book Your Tickets Now www.l...
25/09/2026

Now Screening at Lite Cinemas (Vijayanthi) - Kaduwela
(September 25th Friday Movie Schedule)
🎫 Book Your Tickets Now www.litecinemas.lk

🎬🌟 පුංචි හිත්වලට පුංචි නොවන සිනමා අත්දැකීමක්! 🍿❤️මෙවර Vijayanthi by Lite Cinemas - 3D, Kaduwela වෙතින්, ලෝක ළමා දිනය දා ...
24/09/2026

🎬🌟 පුංචි හිත්වලට පුංචි නොවන සිනමා අත්දැකීමක්! 🍿❤️
මෙවර Vijayanthi by Lite Cinemas - 3D, Kaduwela වෙතින්, ලෝක ළමා දිනය දා ඔබ කැමතිම චිත්‍රපටය නැරඹීමට අවස්ථාවක් 🎉
🏏 ක්‍රිකට් සාදු
🎵 තාල
🪁 සිහින සරුංගල්
🚀 රොකට්
👇😍 ඔයාගේ favorite movie එක Comment කරලා Vote කරන්න!
👨‍👩‍👧‍👦 පාසල්,ටියුෂන් පන්ති සහ ළමා සමාජ සඳහාත් විශේෂ දර්ශන වෙන්කරවා ගත හැක.
📞 දැන්ම අමතන්න : 0112415647 | 070-4732109

23/09/2026

පුංචි කාලෙම ආදරේ අහිමි වුනු අසේකා 🥹⭐️🎥
ආදරණීය තරුවක් - Adaraneeya Tharuwak Movie ✨
ඔයත් එන්න, ආදරයෙන් පිරී ඉතිරෙන ඔබේ ළඟම ඇති අසල්වැසි Lite සිනමාශාලාවට ...
🎫 ප්‍රවේශපත් සඳහා පිවිසෙන්න www.litecinemas.lk වෙත.

22/09/2026

❤️🎶 සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ…
නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ… 🌸🌙
අදත් හිත නතර කරන ඒ හඬ… 🎶❤️
🎙️ මිල්ටන් මල්ලවාරච්චි ❤️
🌸 “එදා රෑ” දැන් තිරගත වේ! 🌸
ඔබත් ඔබේ ආදරණීයයන් සමඟ එන්න… Vijayanthi by Lite Cinemas - 3D, Kaduwela
🕙 10:00 AM | 3:00 PM | 6:00 PM | 9:00 PM
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

21/09/2026

🎬✨ එක් හඬක්… හදවත් මිලියනයක්! ❤️🎶
මිලියන ගණනකගේ හදවත් තුළ සදා නොමැකෙන ගී පදවැල් තැබූ, අසහාය ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව… 🎶❤️
එදා රෑ - Eda Raa Movie 🎶🎵
🎬 දැන් ඔබගේ අසල්වැසි Lite සිනමාශාලා වලදී තිරගත වේ.
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

Now Screening at Lite Cinemas (Vijayanthi) - Kaduwela(From September 21st Monday - September 24th Thursday Movie Schedul...
21/09/2026

Now Screening at Lite Cinemas (Vijayanthi) - Kaduwela
(From September 21st Monday - September 24th Thursday Movie Schedule)
🎫 Book Your Tickets Now www.litecinemas.lk

19/09/2026

❤️🎶 රණඹර ඉඳු දුනු සිතුවම් වෙලා…
බිඟු වැල් මල් කෙමි මත මත් වෙලා… 🌸
වසන්තේ උදාවුණා… // 🌿❤️
🎵✨ මිල්ටන් මල්ලවාරච්චිගේ හඬින්… ආදරයේ සුන්දර මතකයක් නැවතත්… ❤️
🌸 “එදා රෑ” දැන් තිරගත වේ! 🌸
ඔබත් ඔබේ ආදරණීයයන් සමඟ එන්න… Vijayanthi by Lite Cinemas - 3D, Kaduwela
🕙 10.00 AM | 7.45 PM
🎟️ ඔබේ ටිකට්පත් දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න www.litecinemas.lk වෙත.
#එදා_රෑ

19/09/2026

🕷️ Just a few days left to swing into action! 🕸️🔥
Don’t miss at Lite Cinemas in RealD ! 🕸️🔥
🎫 Catch it before it’s gone : www.litecinemas.lk

19/09/2026

🕷️ Stretching is the key to longevity… and Spider-Man takes it seriously. 😂🕸️
Don’t miss NOW PLAYING at Lite Cinemas in RealD ! 🕸️🔥
🎫 Get your tickets now at www.litecinemas.lk

Address

Kothalawala
Kaduwela
10640

Alerts

Be the first to know and let us send you an email when Vijayanthi by Lite Cinemas - 3D, Kaduwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category