Cinemax cinema kaduruwela

Cinemax cinema kaduruwela Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cinemax cinema kaduruwela, Cinema, Cooperative Street , Behind the bus stand, Kaduruwela.

21/09/2026

එදා රෑ" 🌠❤️

ශ්‍රී ලාංකේය 🎵🎸සංගීත ලෝලීන්ගේ හදවත්❤️ තුළ සදා නොමැකෙන නාමයක් වූ අසහාය 🧑‍🎤ගායන ශිල්පී #මිල්ටන්_මල්ලවාරච්චි මහතාගේ ජීවිතය හා සංගීත ගමන ඇසුරින් නිර්මාණය වූ “එදා රෑ” රූප රචනාව 🎞️ Cinemax cinema kaduruwela හිදී තිරගත වේ.

🧑‍🎤ඔහුගේ අමරණීය ගීත, සංවේදී මතක සහ නොකියූ ජීවිත කතාව රිදී තිරයේ අත්විඳින්න ඔබත් එන්න

එදා රෑ - 𝐎𝐧𝐞 𝐕𝐨𝐢𝐜𝐞, 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬 ❤️

වැඩි විස්තර දැන ගැනිමට ☎️
🔸027-2121666
🔸070 - 1232885
[ 9.30 𝗔𝗠 𝗖𝗮𝗹𝗹 𝗔𝗻𝘀𝘄𝗲𝗿 ]

𝐁𝐈𝐆 𝐒𝐂𝐑𝐄𝐄𝐍 🖥️ 𝐁𝐄𝐒𝐓 𝐒𝐎𝐔𝐍𝐃 🔊
𝐁𝐄𝐒𝐓 𝐄𝐗𝐏𝐄𝐑𝐈𝐄𝐍𝐂𝐄 🤗 𝐁𝐄𝐒𝐓 𝐌𝐎𝐕𝐈𝐄 🎞️
𝐥𝐎𝐖𝐄𝐒𝐓 𝐏𝐑𝐈𝐂𝐄 💰

𝗪𝗵𝗮𝘁𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 👇
https://shorturl.at/aavFf

𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 👇
https://shorturl.at/BqWqr

😍ආදරණීය සිනමා අත්දැකීම 👉🎬  𝟭𝟬.𝟯𝟬𝗮𝗺   - ක්‍රිකට් සාදු  (සිංහල )🎬   𝟮.𝟯𝟬𝗽𝗺    - එදා රෑ (සිංහල )🎬   𝟲.𝟯𝟬𝗽𝗺    - එදා රෑ (සිං...
17/09/2026

😍ආදරණීය සිනමා අත්දැකීම 👉

🎬 𝟭𝟬.𝟯𝟬𝗮𝗺 - ක්‍රිකට් සාදු (සිංහල )
🎬 𝟮.𝟯𝟬𝗽𝗺 - එදා රෑ (සිංහල )
🎬 𝟲.𝟯𝟬𝗽𝗺 - එදා රෑ (සිංහල )
🎬 𝟵.𝟯𝟬𝗽𝗺 - එදා රෑ (සිංහල )

𝟐𝟎𝟐𝟔.𝟎𝟗.𝟏𝟖 සිට 𝟐𝟎𝟐𝟔.𝟏𝟎.𝟎𝟐 දක්වා මේ time 👆........................................
🚶ක්‍රිකට් සාදු🏏
ක්‍රිකට් හීන හබාගෙන යන පොඩි සාදුගේ කතාව
🏏........................................
එදා රෑ" 🌠❤️
ශ්‍රී ලාංකේය 🎵🎸සංගීත ලෝලීන්ගේ හදවත්❤️ තුළ සදා නොමැකෙන නාමයක් වූ අසහාය 🧑‍🎤ගායන ශිල්පී #මිල්ටන්_මල්ලවාරච්චි මහතාගේ ජීවිතය හා සංගීත ගමන ඇසුරින් නිර්මාණය වූ “එදා රෑ” රූප රචනාව
🧑‍🎤
එදා රෑ - 𝐎𝐧𝐞 𝐕𝐨𝐢𝐜𝐞, 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬 ❤️

වැඩි විස්තර දැන ගැනිමට ☎️
🔸𝟎𝟐𝟕-𝟐𝟏𝟐𝟏𝟔𝟔𝟔
🔸𝟎𝟕𝟎 - 𝟏𝟐𝟑𝟐𝟖𝟖𝟓
[ 𝟵.𝟯𝟬 𝗔𝗠 𝗖𝗮𝗹𝗹 𝗔𝗻𝘀𝘄𝗲𝗿 ]

𝐁𝐈𝐆 𝐒𝐂𝐑𝐄𝐄𝐍 🖥️ 𝐁𝐄𝐒𝐓 𝐒𝐎𝐔𝐍𝐃 🔊
𝐁𝐄𝐒𝐓 𝐄𝐗𝐏𝐄𝐑𝐈𝐄𝐍𝐂𝐄 🤗 𝐁𝐄𝐒𝐓 𝐌𝐎𝐕𝐈𝐄 🎞️
𝐥𝐎𝐖𝐄𝐒𝐓 𝐏𝐑𝐈𝐂𝐄 💰

𝗪𝗵𝗮𝘁𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 👇
https://shorturl.at/aavFf

𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 👇
https://shorturl.at/BqWqr

#𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚

එදා රෑ" 🌠❤️ලගදීම .... ශ්‍රී ලාංකේය 🎵🎸සංගීත ලෝලීන්ගේ හදවත්❤️ තුළ සදා නොමැකෙන නාමයක් වූ අසහාය 🧑‍🎤ගායන ශිල්පී  #මිල්ටන්_මල්...
15/09/2026

එදා රෑ" 🌠❤️
ලගදීම ....

ශ්‍රී ලාංකේය 🎵🎸සංගීත ලෝලීන්ගේ හදවත්❤️ තුළ සදා නොමැකෙන නාමයක් වූ අසහාය 🧑‍🎤ගායන ශිල්පී #මිල්ටන්_මල්ලවාරච්චි මහතාගේ ජීවිතය හා සංගීත ගමන ඇසුරින් නිර්මාණය වූ “එදා රෑ” රූප රචනාව 📌️සැප්තැම්බර් 𝟏𝟖 දින 🎞️ Cinemax cinema kaduruwela හිදී තිරගත වේ.

🧑‍🎤ඔහුගේ අමරණීය ගීත, සංවේදී මතක සහ නොකියූ ජීවිත කතාව රිදී තිරයේ අත්විඳින්න සුදානමින් සිටින්න..

එදා රෑ - 𝐎𝐧𝐞 𝐕𝐨𝐢𝐜𝐞, 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 𝐇𝐞𝐚𝐫𝐭𝐬 ❤️

වැඩි විස්තර දැන ගැනිමට ☎️
🔸027-2121666
🔸070 - 1232885
[ 9.30 𝗔𝗠 𝗖𝗮𝗹𝗹 𝗔𝗻𝘀𝘄𝗲𝗿 ]

𝐁𝐈𝐆 𝐒𝐂𝐑𝐄𝐄𝐍 🖥️ 𝐁𝐄𝐒𝐓 𝐒𝐎𝐔𝐍𝐃 🔊
𝐁𝐄𝐒𝐓 𝐄𝐗𝐏𝐄𝐑𝐈𝐄𝐍𝐂𝐄 🤗 𝐁𝐄𝐒𝐓 𝐌𝐎𝐕𝐈𝐄 🎞️
𝐥𝐎𝐖𝐄𝐒𝐓 𝐏𝐑𝐈𝐂𝐄 💰

𝗪𝗵𝗮𝘁𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 👇
https://shorturl.at/aavFf

𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 👇
https://shorturl.at/BqWqr

දරුවන්ට අධ්‍යාපනයත් සමඟ විනෝදයත් එක්කරන්න!ඔබේ පාසලේ හෝ ආයතනයේ දරුවන් සඳහා විශේෂ සිනමා දර්ශන වාරයක් වෙන්කරවා ගන්න අදම කතා...
14/09/2026

දරුවන්ට අධ්‍යාපනයත් සමඟ විනෝදයත් එක්කරන්න!
ඔබේ පාසලේ හෝ ආයතනයේ දරුවන් සඳහා විශේෂ සිනමා දර්ශන වාරයක් වෙන්කරවා ගන්න අදම කතා කරන්න.
☎️ 027 212 1666 / 070 123 2885

 #දෙහිඅත්තකණ්ඩිය_ජාතික_පාසල, ඔබගේ දරුවන්ගේ සුන්දර සිනමා අත්දැකීම සඳහා අපව තෝරාගත් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️🙏🎬” ප...
14/09/2026

#දෙහිඅත්තකණ්ඩිය_ජාතික_පාසල, ඔබගේ දරුවන්ගේ සුන්දර සිනමා අත්දැකීම සඳහා අපව තෝරාගත් ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️🙏🎬”
පුංචි හිත්වලට අමතක නොවන මතකයක් එක් කරමින්… දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ 5 වසරේ පුංචි හපන්නූ “ක්‍රිකට් සාදු” නරඹන්න පැමිණි අවස්ථාව. ❤️🌟

🌟🎥
දරුවන්ට අධ්‍යාපනයත් සමඟ විනෝදයත් එක්කරන්න!
ඔබේ පාසලේ හෝ ආයතනයේ දරුවන් සඳහා විශේෂ සිනමා දර්ශන වාරයක් වෙන්කරවා ගන්න අදම කතා කරන්න.
☎️ 027 212 1666 / 070 123 2885

😍ආදරණීය සිනමා අත්දැකීම 👉🎬  𝟭𝟬.𝟯𝟬𝗮𝗺   - ක්‍රිකට් සාදු  (සිංහල )🎬   𝟮.𝟯𝟬𝗽𝗺    - මං හොයන්නේ ප්‍රේමයක්  (සිංහල )🎬   𝟲.𝟯𝟬𝗽𝗺  ...
05/09/2026

😍ආදරණීය සිනමා අත්දැකීම 👉

🎬 𝟭𝟬.𝟯𝟬𝗮𝗺 - ක්‍රිකට් සාදු (සිංහල )
🎬 𝟮.𝟯𝟬𝗽𝗺 - මං හොයන්නේ ප්‍රේමයක් (සිංහල )
🎬 𝟲.𝟯𝟬𝗽𝗺 - ආදරණීය තරුවක් (සිංහල)
🎬 𝟵.𝟯𝟬𝗽𝗺 - ක්‍රිකට් සාදු (සිංහල )

𝟐𝟎𝟐𝟔.𝟎𝟗.𝟎𝟑 සිට 𝟐𝟎𝟐𝟔.𝟎𝟗.𝟏𝟕 දක්වා මේ time 👆

🚶ක්‍රිකට් සාදු🏏
ක්‍රිකට් හීන හබාගෙන යන පොඩි සාදුගේ කතාව
🏏

🙎‍♀️මං හොයන්නේ ප්‍රේමයක් 💘
මට මාත් හිමිවන ප්‍රේමයක්..." 🎸✨
සැබෑ ආදරයේ 👩‍❤️‍💋‍👩අරුත සොයා යන ඒ සුන්දර සිනමාමය සංචාරය🎞️

🌟ආදරණීය තරුවක් 🌟
❤️ආදරය, ලැබීම, 💔අහිමිවීම සහ ඒ සියල්ල මත තීරණය වන ජීවිත පිළිබඳ රූප රචනාවක් ලෙස “ආදරණීය තරුවක්” ඔබ හමුවීමට පැමිණෙනවා.

වැඩි විස්තර දැන ගැනිමට ☎️

🔸𝟎𝟐𝟕-𝟐𝟏𝟐𝟏𝟔𝟔𝟔
🔸𝟎𝟕𝟎 - 𝟏𝟐𝟑𝟐𝟖𝟖𝟓
[ 𝟵.𝟯𝟬 𝗔𝗠 𝗖𝗮𝗹𝗹 𝗔𝗻𝘀𝘄𝗲𝗿 ]

𝐁𝐈𝐆 𝐒𝐂𝐑𝐄𝐄𝐍 🖥️ 𝐁𝐄𝐒𝐓 𝐒𝐎𝐔𝐍𝐃 🔊
𝐁𝐄𝐒𝐓 𝐄𝐗𝐏𝐄𝐑𝐈𝐄𝐍𝐂𝐄 🤗 𝐁𝐄𝐒𝐓 𝐌𝐎𝐕𝐈𝐄 🎞️
𝐥𝐎𝐖𝐄𝐒𝐓 𝐏𝐑𝐈𝐂𝐄 💰

𝗪𝗵𝗮𝘁𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 👇
https://shorturl.at/aavFf

𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 👇
https://shorturl.at/BqWqr

#𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚

🎥🎥 මන් හොයන්නේ ප්‍රේමයක්2026.09.04 සිට"මට මාත් හිමිවන ප්‍රේමයක්..." 🎸✨සැබෑ ආදරයේ අරුත සොයා යන ඒ සුන්දර සිනමාමය සංචාරය - ...
03/09/2026

🎥🎥 මන් හොයන්නේ ප්‍රේමයක්
2026.09.04 සිට

"මට මාත් හිමිවන ප්‍රේමයක්..." 🎸✨

සැබෑ ආදරයේ අරුත සොයා යන ඒ සුන්දර සිනමාමය සංචාරය - මං හොයන්නේ ප්‍රේමයක්

😍ආදරණීය සිනමා අත්දැකීම 👉🎬  𝟭𝟬.𝟯𝟬𝗮𝗺   - ක්‍රිකට් සාදු  (සිංහල )🎬   𝟮.𝟯𝟬𝗽𝗺    - කල්පනා (සිංහල )🎬   𝟲.𝟯𝟬𝗽𝗺    - ආදරණීය තරුව...
28/08/2026

😍ආදරණීය සිනමා අත්දැකීම 👉

🎬 𝟭𝟬.𝟯𝟬𝗮𝗺 - ක්‍රිකට් සාදු (සිංහල )
🎬 𝟮.𝟯𝟬𝗽𝗺 - කල්පනා (සිංහල )
🎬 𝟲.𝟯𝟬𝗽𝗺 - ආදරණීය තරුවක් (සිංහල)
🎬 𝟵.𝟯𝟬𝗽𝗺 - ක්‍රිකට් සාදු (සිංහල )

𝟐𝟎𝟐𝟔.𝟎𝟖.𝟐𝟖 සිට 𝟐𝟎𝟐𝟔.𝟎𝟗.𝟎𝟐 දක්වා මේ time 👆

🚶ක්‍රිකට් සාදු🏏
ක්‍රිකට් හීන හබාගෙන යන පොඩි සාදුගේ කතාව
🏏

🌟ආදරණීය තරුවක් 🌟
❤️ආදරය, ලැබීම, 💔අහිමිවීම සහ ඒ සියල්ල මත තීරණය වන ජීවිත පිළිබඳ රූප රචනාවක් ලෙස “ආදරණීය තරුවක්” ඔබ හමුවීමට පැමිණෙනවා.

🩵කල්පනා 🧡
👉🌎අවසානයක් නොමැති ආදර කතාවක්
😑
හැගීම්වලට වචන නැති වෙලාවට ♥️හදවතට කතා කරන සිනමා අත්දැකීමක්📽️📽

වැඩි විස්තර දැන ගැනිමට ☎️

🔸𝟎𝟐𝟕-𝟐𝟏𝟐𝟏𝟔𝟔𝟔
🔸𝟎𝟕𝟎 - 𝟏𝟐𝟑𝟐𝟖𝟖𝟓
[ 𝟵.𝟯𝟬 𝗔𝗠 𝗖𝗮𝗹𝗹 𝗔𝗻𝘀𝘄𝗲𝗿 ]

𝐁𝐈𝐆 𝐒𝐂𝐑𝐄𝐄𝐍 🖥️ 𝐁𝐄𝐒𝐓 𝐒𝐎𝐔𝐍𝐃 🔊
𝐁𝐄𝐒𝐓 𝐄𝐗𝐏𝐄𝐑𝐈𝐄𝐍𝐂𝐄 🤗 𝐁𝐄𝐒𝐓 𝐌𝐎𝐕𝐈𝐄 🎞️
𝐥𝐎𝐖𝐄𝐒𝐓 𝐏𝐑𝐈𝐂𝐄 💰

𝗪𝗵𝗮𝘁𝗮𝗽𝗽 𝗖𝗵𝗮𝗻𝗻𝗲𝗹 👇
https://shorturl.at/aavFf

𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 👇
https://shorturl.at/BqWqr

#𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚

27/08/2026

පෝය දිනය හේතුවෙන් අද සිනමා දර්ශන පැවැත්වෙන්නේ නැත. හෙට සිට සුපුරුදු පරිදි ඔබව පිළිගැනීමට අපි සූදානම්. ❤️

Address

Cooperative Street , Behind The Bus Stand
Kaduruwela
51000

Website

Alerts

Be the first to know and let us send you an email when Cinemax cinema kaduruwela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category