Cinemax Kaduruwela Theater

  • Home
  • Cinemax Kaduruwela Theater

Cinemax Kaduruwela  Theater ITZ MOVIE TIME

Kingdom 2025 என்பது ஒரு தமிழ்த் திரைப்படம், இது ஜூலை , 2025 அன்று திரையரங்குகளில் வெளியாகிறது. இதில் விஜய் தேவரகொண்டா நட...
24/07/2025

Kingdom 2025 என்பது ஒரு தமிழ்த் திரைப்படம், இது ஜூலை , 2025 அன்று திரையரங்குகளில் வெளியாகிறது. இதில் விஜய் தேவரகொண்டா நடிக்கிறார்.
திரைப்படம்: Kingdom
வெளியீட்டு தேதி: ஜூலை , 2025
மொழி: தமிழ்
நடிகர்: விஜய் தேவரகொண்டா
தயாரிப்பாளர்: எஸ்.நாக வம்சி, சாய் சௌஜன்யா
இயக்குனர்: கிரிஷ் கங்காதரன்
வகை: அதிரடி நாடகம்
Cinemax Kaduruwela Theater

𝐒𝐡𝐨𝐰 𝐭𝐢𝐦𝐞𝐬 𝐔𝐩𝐝𝐚𝐭𝐢𝐧𝐠.....🔄🔸Rhythm Of Guitar ( ක්ලැරන්ස් ) -  𝟔.𝟑𝟎 𝐏.𝐌🔸සූර්යා - 𝟏𝟎.𝟑𝟎 𝐀.𝐌 / 𝟗.𝟑𝟎 𝐏.𝐌🔸දේවි කුසුමාසන -  𝟐.𝟑𝟎...
18/07/2025

𝐒𝐡𝐨𝐰 𝐭𝐢𝐦𝐞𝐬 𝐔𝐩𝐝𝐚𝐭𝐢𝐧𝐠.....🔄

🔸Rhythm Of Guitar ( ක්ලැරන්ස් ) - 𝟔.𝟑𝟎 𝐏.𝐌

🔸සූර්යා - 𝟏𝟎.𝟑𝟎 𝐀.𝐌 / 𝟗.𝟑𝟎 𝐏.𝐌

🔸දේවි කුසුමාසන - 𝟐.𝟑𝟎 𝐏.𝐌

𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 📍

https://shorturl.at/BqWqr

වැඩි විස්තර දැන ගැනිමට ☎️

🔸𝟎𝟐𝟕-𝟐𝟏𝟐𝟏𝟔𝟔𝟔

🔸𝟎𝟕𝟏-𝟒𝟖𝟗𝟑𝟔𝟗𝟖

🔸𝟎𝟕𝟒-𝟏𝟒𝟒𝟖𝟒𝟑𝟔

#𝐂𝐢𝐧𝐞𝐦𝐚𝐱𝐂𝐢𝐧𝐞𝐦𝐚 #𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚 #𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧 #𝐌𝐨𝐯𝐢𝐞𝐭𝐡𝐞𝐚𝐭𝐞𝐫 Kaduruwela TheaterCinemax Kaduruwela

Cinemax Kaduruwela  Theater Cinemax Kaduruwela  #𝐂𝐢𝐧𝐞𝐦𝐚𝐱𝐂𝐢𝐧𝐞𝐦𝐚  #𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧  #𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚  #𝐌𝐨𝐯𝐢𝐞𝐭𝐡𝐞𝐚𝐭𝐞𝐫  #𝐅𝐲𝐩         Wh...
11/07/2025

Cinemax Kaduruwela Theater Cinemax Kaduruwela #𝐂𝐢𝐧𝐞𝐦𝐚𝐱𝐂𝐢𝐧𝐞𝐦𝐚 #𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧 #𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚 #𝐌𝐨𝐯𝐢𝐞𝐭𝐡𝐞𝐚𝐭𝐞𝐫 #𝐅𝐲𝐩

Whatsapp & ditels
0714893698
0272121666

𝐒𝐡𝐨𝐰 𝐭𝐢𝐦𝐞𝐬 𝐔𝐩𝐝𝐚𝐭𝐢𝐧𝐠.....🔄🔸Rhythm Of Guitar ( ක්ලැරන්ස් ) - 𝟏𝟎.𝟑𝟎 𝐀.𝐌 / 𝟗.𝟑𝟎 𝐏.𝐌🔸වාලම්පුරි - 𝟐.𝟑𝟎 𝐏.𝐌🔸දේවි කුසුමාසන - 𝟔.𝟑...
04/07/2025

𝐒𝐡𝐨𝐰 𝐭𝐢𝐦𝐞𝐬 𝐔𝐩𝐝𝐚𝐭𝐢𝐧𝐠.....🔄

🔸Rhythm Of Guitar ( ක්ලැරන්ස් ) - 𝟏𝟎.𝟑𝟎 𝐀.𝐌 / 𝟗.𝟑𝟎 𝐏.𝐌

🔸වාලම්පුරි - 𝟐.𝟑𝟎 𝐏.𝐌

🔸දේවි කුසුමාසන - 𝟔.𝟑𝟎 𝐏.𝐌

𝗟𝗼𝗰𝗮𝘁𝗶𝗼𝗻 📍

https://shorturl.at/BqWqr

වැඩි විස්තර දැන ගැනිමට ☎️

🔸𝟎𝟐𝟕-𝟐𝟏𝟐𝟏𝟔𝟔𝟔

🔸𝟎𝟕𝟏-𝟒𝟖𝟗𝟑𝟔𝟗𝟖

🔸𝟎𝟕𝟒-𝟏𝟒𝟒𝟖𝟒𝟑𝟔

#𝐂𝐢𝐧𝐞𝐦𝐚𝐱𝐂𝐢𝐧𝐞𝐦𝐚 #𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚 #𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧 #𝐌𝐨𝐯𝐢𝐞𝐭𝐡𝐞𝐚𝐭𝐞𝐫 #𝐅𝐲𝐩

03/07/2025

30/06/2025

ඔන්න හැමෝම ආසාවෙන් බලන් හිටපු දවසක් ළඟ ළඟම එනවා......

මුතුගල සර්ගේ සූර්යයා ෆිල්ම් එක සිනමැක්ස් අපේ රිදී තිරයේදී තිරගත වීමට නියමිතයි.......

ජූලි මස 12වෙනදා සිට සිනමැක්ස් 3D සිනමා අපිත් එක්ක එකතුවෙලා සූර්යා ෆිල්ම් එක නරඹන්න.......

අද එනවද හෙට එනවද කිය කිය කිය අහපු හැමෝටමයි මේ සුභ ආරංචිය......

ජූලි මස 12 වෙනිදා ඔයාගේ අරයත් එක්ක,අම්මයි තාත්තයි එක්ක,පවුලේ හැමෝමත් එක්ක,යාළුවොත් එක්ක එකට සිට නරඹන්න ලස්සන ෆිල්ම් එක.......

එහෙනම් වරද්දගන්න එපා කොල්ලෝ කෙල්ලෝ ජූලි 12 තමයි දවස......

හැමෝම සිනමැක්ස් 3D සිනමා අපිත් එක්ක එකතු වෙන්න.....

වැඩිදුර විස්තර සඳහා පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදීම පැමිණෙන්න......

0714893698
0272121666

අපේ දිනේෂ් මුතුගල සර්ගේ අලුත්ම ෆිල්ම් එක " SOORYA "ලඟදීම අපගේ සිනමැක්ස් 3D සිනමා රිදී තිරයේ......පවුලේ හැමෝම එක්ක එන්න ක...
28/06/2025

අපේ දිනේෂ් මුතුගල සර්ගේ අලුත්ම ෆිල්ම් එක

" SOORYA "

ලඟදීම අපගේ සිනමැක්ස් 3D සිනමා රිදී තිරයේ......

පවුලේ හැමෝම එක්ක එන්න කාලෙකට පස්සේ එන ලස්සන පට්ට ෆිල්ම් එකක්.......

විමසීම් සඳහා පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදී පැමිණෙන්න......

(0714893698 /0272121666)

Cinemax Kaduruwela Cinemax Kaduruwela Theater

Cinemax Kaduruwela  Theater Cinemax Kaduruwela    #𝐂𝐢𝐧𝐞𝐦𝐚𝐱  #𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧 ඔන්න "හවුස්ෆුල් " බලපු නැති හැමෝම මේ සති අන්තයේ ස...
19/06/2025

Cinemax Kaduruwela Theater Cinemax Kaduruwela #𝐂𝐢𝐧𝐞𝐦𝐚𝐱 #𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧

ඔන්න "හවුස්ෆුල් " බලපු නැති හැමෝම මේ සති අන්තයේ සිනමැක්ස් සිනමා අප හා එක්වන්න

මේ අවසාන චාන්ස් එක මග අරගන්න එපා # # # # # # # #

ඔන්න house full බැලුවේ නැති  ආදරණීය ප්‍රේක්ෂක ඔයාට  ඉල ඇදගෙන හිනාවෙන්න අන්තිම අවස්ථාව  # # # # # #වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම ...
19/06/2025

ඔන්න house full බැලුවේ නැති ආදරණීය ප්‍රේක්ෂක ඔයාට ඉල ඇදගෙන හිනාවෙන්න අන්තිම අවස්ථාව # # # # # #

වැඩි ප්‍රේක්ෂක ඉල්ලීම මත හවුස් full ෆිල්ම් එක මේ සති අන්තේ 10.30 a.m විදිහට අපි ටෙලිකාස් කරා # # # # #

මේ නිවාඩු සති අන්තෙ සිනහව පිරි සතුටින් ගත කරන්න එන්න සිනමැක්ස් සිනමා අප වෙත. # # # # #

ඒ වගේම දමිල නළු danush රඟනා අලුත්ම ෆිල්ම් එක
හෙට සිට රාත්‍රී 9..30 ට සිනමැක්ස් සිනමා අපගේ රිදී තිරයේ තිරගත වේ.. # # # # # #

සිංහල දෙමළ මුස්ලිම් ආදරණීය ප්‍රේක්ෂක හැමෝටම සිනමැක්ස් සිනමා අපි ආදරයෙන් ආරාධනා කරනවා.... # # # # #

වැඩි විස්තර සඳහා අමතන්න... # # # # # #

0272121666
0714893698....... # # # # #

நீங்கள் ஆவலுடன் எதிர்பார்த்துக் கொண்டிருந்த குபேரா திரைப்படம் எங்கள் சினிமேக்ஸ் திரையரங்கில் எதிர்வரும் 20 முதல் காண்பிக...
17/06/2025

நீங்கள் ஆவலுடன் எதிர்பார்த்துக் கொண்டிருந்த குபேரா திரைப்படம் எங்கள் சினிமேக்ஸ் திரையரங்கில் எதிர்வரும் 20 முதல் காண்பிக்கப்படும் காட்சி நேரம் 09.30PM

மேலதிக விபரங்களுக்கு தொடர்பு கொள்ளவும்

071 489 3698

Kuberaa

Release Date is 20 June, Featuring Dhanush, Nagarjuna In Lead and Directed by Sekhar Kammula, Cast Also Featuring Rashmika Mandanna, Jim Sarbh , Dalip Tahil and Others.

Kuberaa is being produced by Sunil Narang and Pushkar Ram Mohan Rao under the banner of Sri Venkateswara Cinemas LLP and Amigos Creations Pvt. Ltd.

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Cinemax Kaduruwela Theater posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed cinema?

Share