Sinhala Dub/Sub Movies

Sinhala Dub/Sub Movies Film/Movie පිස්සන්ට පමණයි �

Ne Zha (සිංහල හඬකැවූ මුළු චිත්‍රපටයම) 👹🔥ලෝකය විනාශ කරන්න ආපු යක්ෂයෙක්, ලෝකය බේරගන්න වීරයෙක් වුණ හැටි! 🏹✨චීන සිනමාවේ පෙරළ...
05/04/2026

Ne Zha (සිංහල හඬකැවූ මුළු චිත්‍රපටයම) 👹🔥

ලෝකය විනාශ කරන්න ආපු යක්ෂයෙක්, ලෝකය බේරගන්න වීරයෙක් වුණ හැටි! 🏹✨

චීන සිනමාවේ පෙරළියක් කරපු Ne Zha සුපිරි ඇනිමේෂන් ෆිල්ම් එක දැන් ඔයාලට සිංහල හඬකැවීම් (Sinhala Dubbed) සහිතවම බලන්න පුළුවන්. පොඩි අයට විතරක් නෙමෙයි, ලොකු අයටත් එක හුස්මට බලන්න පුළුවන් සුපිරිම කතාවක්!

🔗 දැන්ම මෙතනින් බලන්න හෝ ඩවුන්ලෝඩ් කරගන්න:
[https://sinhaladubsubmovie.blogspot.com/2026/04/ne-zha-2019-sinhala-dubbed-movie.html]

NO WAY UP [සිංහල හඩ කැවූ]මුහුද මැදට වැටුණු ගුවන් යානයක් ඇතුලේ හිරවුණු පිරිසකට මෝරුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? 😱✈️🦈මේක ...
26/03/2026

NO WAY UP [සිංහල හඩ කැවූ]

මුහුද මැදට වැටුණු ගුවන් යානයක් ඇතුලේ හිරවුණු පිරිසකට මෝරුන්ගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? 😱✈️🦈

මේක නිකන්ම Survival Movie එකක් නෙවෙයි, හුස්ම හිරවෙන තරම් තිගැස්මක් තියෙන එකක්. No Way Up (2024) දැන්ම සිංහල හඩ කැවූ සම්පුර්ණ [SINHALA DUB] චිත්‍රපටිය (Movie) එක බලන්න.

👇 පහල ලින්ක් එකෙන් ගිහින් Direct Download කරගන්න.

https://sinhaladubsubmovie.blogspot.com/2026/03/no-way-up-2024-sinhala-dubbed_24.html

RISE OF THE THEENGE MUTANT NINJA TURTLES THE MOVIEනින්ජා කැස්බෑවන්ගේ අලුත්ම සටන දැන් සිංහලෙන්! ⚔️🔥අනාගතයේ සිට පැමිණි බිහ...
26/03/2026

RISE OF THE THEENGE MUTANT NINJA TURTLES THE MOVIE

නින්ජා කැස්බෑවන්ගේ අලුත්ම සටන දැන් සිංහලෙන්! ⚔️🔥
අනාගතයේ සිට පැමිණි බිහිසුණු ආක්‍රමණයකින් මුළු ලෝකයම බේරාගන්න අපේ නින්ජා වීරයෝ හතරදෙනා සූදානම්! 🍕🛡️

"Rise of the Teenage Mutant Ninja Turtles: The Movie" සිංහල හඬකැවූ (Sinhala Dubbed) සම්පූර්ණ චිත්‍රපටය දැන් අපේ වෙබ් අඩවියෙන් රසවිඳින්න. 🇱🇰✨

ඇයි මේක අනිවාර්යයෙන්ම බලන්න ඕනේ? 🤔

📍 වෙනස්ම විදිහේ සුපිරිම ඇනිමේෂන් සහ ක්‍රියාදාම (Action).

📍 අනාගතයේ සිට පැමිණෙන කේසි ජෝන්ස්ගේ රහස කුමක්ද?

📍 මුළු ලෝකයම විනාශ කරන්න සැරසෙන Krang ලාව නතර කරන්න පුළුවන් වෙයිද?

පහත ලින්ක් එකෙන් ගිහින් දැන්ම බලන්න හෝ Direct Download කරගන්න! 👇

🔗 නැරඹීමට පිවිසෙන්න: [https://sinhaladubsubmovie.blogspot.com/2026/03/rise-of-teenage-mutant-ninja-turtles.html]

Address

13/4 Walpita
Horana
12400

Alerts

Be the first to know and let us send you an email when Sinhala Dub/Sub Movies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category