Wife Movie වයිෆ්

Wife Movie වයිෆ් ඔබේ ග්‍රාහකයා වෙනත් ඇමතුමක් හා සම්බන්ධ වී සිටියි...

wife පෙබරවාරි මස 13 වෙනිදා සිට දිවයින පුරා පවුලේ සැමට තිරගත වේ.

17/04/2026

🎬❤️ “The Wife” –🇯🇵❤️🎬

💑 𝐇𝐮𝐬𝐛𝐚𝐧𝐝 & 𝐖𝐢𝐟𝐞
එකට ඉඳගෙන නැරඹිය යුතුම
හෘදයාංගම, සම්බන්ධතා ගැඹුරු කරවන සිනමා අත්දැකීමක්

ඔබ ඇවිත් පිරෙන්න...
ඔබ බලා අනෙක් අයටත් කියන්න

📅 Date : May 10 (Sunday)
⏰ Time : 17.00pm
📍 Location : United Cinema - Ashikaga

📅 Date : May 31 (Sunday)
⏰ Time : 17.00pm
📍 Location : Humax Cinema - Narita

Distributed By : Nozomi Entertainment
📱 090-2910-0068

16/04/2026

𝙏𝑯𝙄𝑺 𝑾𝙀𝑬𝙆𝑬𝙉𝑫

𝘼𝙐𝙎𝙏𝙍𝘼𝙇𝙄𝘼 & 𝙉𝙀𝙒 𝙕𝙀𝘼𝙇𝘼𝙉𝘿

ධර්මයුද්ධය 𝟐 🎬🎬 💞💞𝗧𝗛𝗘 𝗪𝗜𝗙𝗘 💞💞 🤜FATHER 🤛

✅𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐛𝐮𝐭𝐞𝐝 𝐛𝐲 𝐭𝐡𝐞 𝐏𝐢𝐨𝐧𝐞𝐞𝐫 𝐢𝐧 𝐎𝐯𝐞𝐫𝐬𝐞𝐚𝐬 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐛𝐮𝐭𝐢𝐨𝐧 𝐌𝐞𝐠𝐚 𝐋𝐢𝐯𝐞 𝐄𝐯𝐞𝐧𝐭𝐬

11/04/2026

🎬 මෙවර අලුත් අවුරුදු නිවාඩුවට පවුලේ සැමටම උපරිම වින්දනයක්! 🎬

ඔන්න මේ අලුත් අවුරුදු නිවාඩුවට පොඩ්ඩන්ටයි, ලොක්කන්ටයි ඔක්කොටොම බලන්න නියම චිත්‍රපට පෙළක් Vijaya Cinema - Minuwangoda අපි ගෙනාවා! වෙනදා වගේම පවුලේ හැමෝටම ගැළපෙන විදිහට තමයි මේ සතියේ Schedule එක ලෑස්ති කරලා තියෙන්නේ.

🍿 පොඩි අයට විශේෂයි:

Sura Detuwo (2:45 PM): පුංචි දරුවන්ගේ ලෝකයට එකතු වෙන ත්‍රාසජනක වගේම විනෝදාත්මක ලස්සන කතාවක්. නිවාඩු පාඩුවේ දරුවන්ට රසවිඳින්න කියාපු චිත්‍රපටය!

Super Mario 3D Galaxy Movie (5:15 PM): අපේ ආදරණීය මාරියෝ එක්ක 3D තාක්ෂණයෙන් විශ්වය පුරා යන සුපිරි ගමනක්! දරුවන්ව වෙනමම ලෝකයකට අරන් යන මේ අත්දැකීම මඟහැරගන්න එපා. (අවසන් සතිය)

🔥 ලොකු අයට විශේෂයි:

Father (10:00 AM | 18+): 70-90 දශකවල සිදුවූ සත්‍ය සිදුවීම් මාලාවක් ඇසුරෙන් නිර්මාණය වූ, ත්‍රාසය සහ ක්‍රියාදාම (Action-Thriller) පිරුණු වෙනස්ම විදියේ දැවැන්ත සිනමා අත්දැකීමක්! (අවසන් සතිය)

The Wife (12:30 PM): ජීවිතයේ සහ බැඳීම්වල තියෙන සංකීර්ණත්වය මැනවින් නිරූපණය කරන, වෙනස්ම මුහුණුවරක් ගත් හැඟීම්බර කතාන්දරයක්.

👨‍👩‍👧‍👦 ලොකු පොඩි කාටත් එකම තිරයකින්:

Dharmayuddaya 2 (7:15 PM): තමන්ගේ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ආදරණීය පියෙකුගේ අරගලය. ලොකු කුඩා භේදයකින් තොරව පවුලේ සැමටම එකට ඉඳන් බලන්න පුළුවන් සුපිරි ත්‍රාසජනක චිත්‍රපටයක්.

🌟 අපේ දමිළ සිනමා රසිකයින්ට:

Love Insurance Kompany (10:15 PM | NEW): මේ සතියේ අතිශය ජනප්‍රියත්වයට පත් වුණු, ආදරය, හාස්‍යය සහ උපරිම විනෝදාස්වාදය පිරුණු නවතම දමිළ සිනමා නිර්මාණය අදම නරඹන්න!

✨ මේ අවුරුදු නිවාඩුව පවුලේ අයත් එක්ක සතුටින් සමරන්න අදම ඔබේ ආසන වෙන්කරවා ගන්න!

🎟️ ONLINE BOOKING: Vijayacinema.lk/tickets

10/04/2026
10/04/2026
10/04/2026

වයිෆ් එනවා. හස්බන්ඩ්ලා එක්ක ලෑස්ති වෙලා ඉන්න .❤️

10/04/2026

❤️ වයිෆ්

ඔබ ඇවිත් පිරෙන්න...
ඔබ බලා අනෙක් අයටත් කියන්න

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Wife Movie වයිෆ් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category